කේන්දර ප්‍රශ්න

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මට තියෙන අත්දැකීම් එක්ක කියන්නේ. ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නෑ කියන අයගෙන් අතිශය බහුතරය හොරාට හරි කේන්දරේ බලනවා. ඒත් බලන බව කියන්නේ නෑ. ජ්‍යෝතිෂ්‍යය විශ්වාස කරන්නේ මැට්ටෝ කියලා හිතනවත් වෙන්න ඇති. නැත්නම් අනිත් අයගේ විහිළුවට ලක් වේවි කියන බයට වෙන්නත් ඇති. හැබැයි ඒ විහිළු කරන අයත් ඒ වගේම හොරාට කේන්දර බලන අය කියලා දන්නේ නැතුව ඇති.
    ජ්‍යෝතිෂ්‍යයත් බුදු දහමත් කොහෙත්ම පෑහෙන්නේ නැති බව ඇත්ත. බුදු දහමේ ඉලක්කය වෙන්නේ මිනිස්සුන්ගේ පාරලෞකික යහපත. ජ්‍යෝතිෂ්‍යය ඉලක්ක කරන්නේ මෙලොව යහපත. මේ ගෙවන ජීවිතය යහපත් කර නොගෙන පරලොව යහපත් කරගන්න හිතන එක නම් නුවණට හුරු නෑ.
    oyata kochchara accurate karanna puluwanda?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හරි හරි උඹටත් දැනගන්න දෙයක් තියේ නම් මටත් හැපි ආ...
    මට තියෙන අත්දැකීම් එක්ක කියන්නේ. ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නෑ කියන අයගෙන් අතිශය බහුතරය හොරාට හරි කේන්දරේ බලනවා. ඒත් බලන බව කියන්නේ නෑ. ජ්‍යෝතිෂ්‍යය විශ්වාස කරන්නේ මැට්ටෝ කියලා හිතනවත් වෙන්න ඇති. නැත්නම් අනිත් අයගේ විහිළුවට ලක් වේවි කියන බයට වෙන්නත් ඇති. හැබැයි ඒ විහිළු කරන අයත් ඒ වගේම හොරාට කේන්දර බලන අය කියලා දන්නේ නැතුව ඇති.
    ජ්‍යෝතිෂ්‍යයත් බුදු දහමත් කොහෙත්ම පෑහෙන්නේ නැති බව ඇත්ත. බුදු දහමේ ඉලක්කය වෙන්නේ මිනිස්සුන්ගේ පාරලෞකික යහපත. ජ්‍යෝතිෂ්‍යය ඉලක්ක කරන්නේ මෙලොව යහපත. මේ ගෙවන ජීවිතය යහපත් කර නොගෙන පරලොව යහපත් කරගන්න හිතන එක නම් නුවණට හුරු නෑ.
    oyata kochchara accurate karanna puluwanda?
    කේන්දර බලන එකද?
     
    den love ekata keeyd ethkt oyage bf stable da (income ekk) ai oya eyt kamathi une
    den love ekata keeyd ethkt - ඒක තමයි තාම තියෙන්නෙ.

    oyage bf stable da - ඔව්

    ai oya eyt kamathi une - ඒක නම් දන්නෙ නෑ.. :sorry: මට හිතුන නිසා කැමති උනා. 🥴
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    බැදලා ටික කාලෙකින් ආයෙම ආවොත් ඒකෙන් කියවෙන්නෙ නෑ ඩිවෝස් වෙලා කියලා. හස්බන්ඩ් ඇවිත් බැනලා යයිද දන්නෙත් නෑ. 😂
    මේකේ යන thread දැක්කම සයිට් එක දිහා ඇහැක් ඇරලාවත් බලන්න එපා කියයි :P
     
    • Like
    Reactions: Rapunzel003

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    සුබ මංගලම් !
    ඒක නෙමේ ලස්සන යාලුවෝ එහෙම නැද්ද 🤭🤭
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    den love ekata keeyd ethkt - ඒක තමයි තාම තියෙන්නෙ.

    oyage bf stable da - ඔව්

    ai oya eyt kamathi une - ඒක නම් දන්නෙ නෑ.. :sorry: මට හිතුන නිසා කැමති උනා. 🥴
    Same age da
     
    onn point ek dekkne
    ඒ දැන්නෙ. ඒ කාලෙ එහෙම නෑ..

    මේකේ යන thread දැක්කම සයිට් එක දිහා ඇහැක් ඇරලාවත් බලන්න එපා කියයි :P
    ඒක නම් ඇත්ත 😂
    ඒක නෙමේ ලස්සන යාලුවෝ එහෙම නැද්ද 🤭🤭
    ඉන්නවා ඔක්කොම දැන් බැදලා..
    හස්බන්ඩ් සෙට් වුනෙත් එළකිරි එකෙන් නේද?
    අපෝ නෑ..
    Same age da
    ඔව්. මාස ගානක් එයා වැඩියි..
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සුබ පැතුම් ගේෂි නම්කියෝ!
    කොහොම වුනත් ඔහොම වෙච්ච එක හොඳයි!
    හැබැයි මම නම් පුද්ගලිකව ජ්‍යෝතිෂයට ඒ හැටි තැනක් දෙන්නේ නැහැ, ජීවිතේදී!
     
    • Love
    Reactions: Geshi95

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ඉස්සෙල්ලම කියවන්න පස්සෙ කමෙන්ට් කරන්න. ස්තූතියි
    :)
    man quote kare last sentence eka nemeida?