කකුල්වල,මුත්‍රාශය ආශ්‍රීත ආබාද ඇතිවිය හැක
බාහිර සබදතා බිදීයාමේ ඉඩක් ඇත(විවාහය/ආදර සබදතා/බිස්නස්)
හිසේ අමාරැ ඇතිවිය හැක.
සිත් තැවුල් බහුල කාලයකි
2018-03 මාසෙන් පසු ටිකක් හොදයි
ගොඩාක් පොඩි දේවල් ඕවා. ඕනෑම කෙනෙක්ට තියන පොදු දෙයක්.
කකුල්වල,මුත්‍රාශය ආශ්‍රීත ආබාද ඇතිවිය හැක
බාහිර සබදතා බිදීයාමේ ඉඩක් ඇත(විවාහය/ආදර සබදතා/බිස්නස්)
හිසේ අමාරැ ඇතිවිය හැක.
සිත් තැවුල් බහුල කාලයකි
2018-03 මාසෙන් පසු ටිකක් හොදයි
SCBmedia:21772681 said:ඒත් බන් කේන්දරේ හිස් තියෙන්නෙ 7,4,10 නේ
ඔයා මේෂ ලග්නය කටක නවාංශකය ද?
TakaTakas:21772932 said:කකුල්වල,මුත්‍රාශය ආශ්‍රීත ආබාද ඇතිවිය හැක
බාහිර සබදතා බිදීයාමේ ඉඩක් ඇත(විවාහය/ආදර සබදතා/බිස්නස්)
හිසේ අමාරැ ඇතිවිය හැක.
සිත් තැවුල් බහුල කාලයකි
2018-03 මාසෙන් පසු ටිකක් හොදයි
LazyLizard:21772994 said:මට ආසයි බලන්න උඹේ විවාහය ගැන, ළමයි ගැන කියන්නේ මොනවද කියල
දුකට කරුණ නම් ලංකාවේ තවමත් සමහර මිනිස්සු ජිවත් වෙන්නේ ගල් යුගයේ වීමය. කේන්දර කියන්නේ පට්ට පල් මිතාවක් බන්. ඕව පස්සේ දුවන්න එපා. කේන්දරේ ඕන කොටුවක් තිබිච්ච දෙන්. ඕව බලන්න එපා. බොරු මිත්‍යාවන් බන්. හදිසියෙවත් ඔකේ අවුලක් තියනවා කියල කිවොත් මිත්‍යාවට රැවටිලා උබ මානසිකව වැටෙනවා. ඔන්න ඔය කේන්දරේ බල්ලට බත් කන්න දාපන්.






ඕන කෙනෙක්ට ලයිෆ් එකේ අවුලක් තියනවා. එතකොට කේන්දරේ විශ්වාස කරන අය කරන්නේ කේන්දරේ බලවා ගන්න එක.
උබට ජිවිතේ ප්‍රශ්න තියනවනම් හොඳ වැඩ කරපන්.
පන්සලකට ගිහින් ටිකක් භාවනා කරපන්. මලක් පහනක් පුජා කරපන්. කන්න නැති දුපත් මිනිහෙක්ට කෑම වේලක් අරන් දියන්. දුප්පත් ළමයෙක්ට පොතක් පෑනක් අරන් දීපං. තමන්ට පුළු පුළුවන් ආකාරයෙන් සමාජයට සේවයක් කරපන්. එතකොට ඔය ප්‍රශ්න ඉබේම උබෙන් දුරස් වෙලා යයි.
ඔය කේන්දර කියන්නේ ඉන්දියාවේ ජයින ආගම්වලින් පැවත එන දේවල්.
ENEMY:21773292 said:දුකට කරුණ නම් ලංකාවේ තවමත් සමහර මිනිස්සු ජිවත් වෙන්නේ ගල් යුගයේ වීමය. කේන්දර කියන්නේ පට්ට පල් මිතාවක් බන්. ඕව පස්සේ දුවන්න එපා. කේන්දරේ ඕන කොටුවක් තිබිච්ච දෙන්. ඕව බලන්න එපා. බොරු මිත්‍යාවන් බන්. හදිසියෙවත් ඔකේ අවුලක් තියනවා කියල කිවොත් මිත්‍යාවට රැවටිලා උබ මානසිකව වැටෙනවා. ඔන්න ඔය කේන්දරේ බල්ලට බත් කන්න දාපන්.
1997 .10.19 පස්වරු 6.30 (මිනිත්තු 30 අධිකයත් සමඟ) හෝමාගම ඉස්පිරිතාලේ

මේකේ කේන්දර බලන කවුරු හරි ඉන්නවාද?? මගේ කේන්දරේ 7,4,10 කොටු හිස් , පොටෝ එකක් එව්වොත් කේන්දරේ බලලා දෙන්න පුලුවන් කාටද??
bubble butt:21774185 said:1997 .10.19 පස්වරු 6.30 (මිනිත්තු 30 අධිකයත් සමඟ) හෝමාගම ඉස්පිරිතාලේ
mu podi ekek ne yako
gay kid