කේන්දර බලන අය ඉන්නවාද??

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කකුල්වල,මුත්‍රාශය ආශ්‍රීත ආබාද ඇතිවිය හැක
බාහිර සබදතා බිදීයාමේ ඉඩක් ඇත(විවාහය/ආදර සබදතා/බිස්නස්)
හිසේ අමාරැ ඇතිවිය හැක.
සිත් තැවුල් බහුල කාලයකි
2018-03 මාසෙන් පසු ටිකක් හොදයි

ගොඩාක් පොඩි දේවල් ඕවා. ඕනෑම කෙනෙක්ට තියන පොදු දෙයක්.
 
tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    TakaTakas:21772932 said:
    කකුල්වල,මුත්‍රාශය ආශ්‍රීත ආබාද ඇතිවිය හැක
    බාහිර සබදතා බිදීයාමේ ඉඩක් ඇත(විවාහය/ආදර සබදතා/බිස්නස්)
    හිසේ අමාරැ ඇතිවිය හැක.
    සිත් තැවුල් බහුල කාලයකි
    2018-03 මාසෙන් පසු ටිකක් හොදයි

    කකුල් ආබාධයක් නම් තියෙයි , සම්බන්ධතා නෑ, සිත් තැවුල් නම් බොහෝයි තෑන්ක්ස්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    LazyLizard:21772994 said:
    මට ආසයි බලන්න උඹේ විවාහය ගැන, ළමයි ගැන කියන්නේ මොනවද කියල:D

    ශ්ශ්ශ් කෑ ගහන්න එපා
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    දුකට කරුණ නම් ලංකාවේ තවමත් සමහර මිනිස්සු ජිවත් වෙන්නේ ගල් යුගයේ වීමය. කේන්දර කියන්නේ පට්ට පල් මිතාවක් බන්. ඕව පස්සේ දුවන්න එපා. කේන්දරේ ඕන කොටුවක් තිබිච්ච දෙන්. ඕව බලන්න එපා. බොරු මිත්‍යාවන් බන්. හදිසියෙවත් ඔකේ අවුලක් තියනවා කියල කිවොත් මිත්‍යාවට රැවටිලා උබ මානසිකව වැටෙනවා. ඔන්න ඔය කේන්දරේ බල්ලට බත් කන්න දාපන්.
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601

    :lol: :):yes: :yes::yes::yes::yes::yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕන කෙනෙක්ට ලයිෆ් එකේ අවුලක් තියනවා. එතකොට කේන්දරේ විශ්වාස කරන අය කරන්නේ කේන්දරේ බලවා ගන්න එක.

    උබට ජිවිතේ ප්‍රශ්න තියනවනම් හොඳ වැඩ කරපන්.

    පන්සලකට ගිහින් ටිකක් භාවනා කරපන්. මලක් පහනක් පුජා කරපන්. කන්න නැති දුපත් මිනිහෙක්ට කෑම වේලක් අරන් දියන්. දුප්පත් ළමයෙක්ට පොතක් පෑනක් අරන් දීපං. තමන්ට පුළු පුළුවන් ආකාරයෙන් සමාජයට සේවයක් කරපන්. එතකොට ඔය ප්‍රශ්න ඉබේම උබෙන් දුරස් වෙලා යයි.

    ඔය කේන්දර කියන්නේ ඉන්දියාවේ ජයින ආගම්වලින් පැවත එන දේවල්.

    මේව තමයි කරනවනම් වැඩ.

    නමුත් මේ වගේ දේකට ශත 5ක් වියදම් කරන්නේ නැති උන් දහස් ගණන් වියදම් කරල බෝධි පූජා තියෙනවා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    ENEMY:21773292 said:
    දුකට කරුණ නම් ලංකාවේ තවමත් සමහර මිනිස්සු ජිවත් වෙන්නේ ගල් යුගයේ වීමය. කේන්දර කියන්නේ පට්ට පල් මිතාවක් බන්. ඕව පස්සේ දුවන්න එපා. කේන්දරේ ඕන කොටුවක් තිබිච්ච දෙන්. ඕව බලන්න එපා. බොරු මිත්‍යාවන් බන්. හදිසියෙවත් ඔකේ අවුලක් තියනවා කියල කිවොත් මිත්‍යාවට රැවටිලා උබ මානසිකව වැටෙනවා. ඔන්න ඔය කේන්දරේ බල්ලට බත් කන්න දාපන්.

    :o
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම හිස් කියන්නෙ බොහෝ විට උඹට සමලිංගික හැඟීම් පහල වෙන්න ඉඩ තියෙනව කියන එක :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,773
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකේ කේන්දර බලන කවුරු හරි ඉන්නවාද?? මගේ කේන්දරේ 7,4,10 කොටු හිස් , පොටෝ එකක් එව්වොත් කේන්දරේ බලලා දෙන්න පුලුවන් කාටද??

    ගිරායො ඉන්නෙ 9යි. කොටු 12ක් තියෙනව. ඉතින් හැම කෙනෙක්ගෙම අඩුම ගානෙ කොටු 3ක් හිස්.