කේන්දර බලය අය එන්න!

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සමර කොටු හිස් ඇයි?
    ලග්නය, නවාංශකය කියලා දෙකක් ඇයි?
    කොටු වල ඉන්න ග්‍රහයෝ ගැන බලද්දි ලග්නයේ ඒවද, නවාංශකයේ ඒවාද බලන්න ඕනේ?
    වෙලාව සුද්ද කරන්නේ කොහොමද? (අර පැය 0.5/1 වැඩි/ අඩු කරපු සීන් එකක් තියෙනවා නේද)
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඕක එහෙම එක පාරින් තියරියක් විදියට ඉගනගන හරියටම බලන්න අමාරුයි බන්..කේන්දර බලන අය අත්දැකීමෙන් සමහර දේවල් බලන්නෙ ඒ කිව්වෙ අර use cases වගේ ගොඩක් එකතු කරගන්න පුලුවන්නෙ ගොඩක් උන්ගෙ බලද්දි.. පට්ට ටූල් එකක් හරියට යූස් කරනවනම්..අවුල තියෙන්නෙ අපේ උන් ඔව්වගෙ වහල්ලු වෙන එක.. මන්නම් හැම එකක්ම ගොඩක් තැන්වලින් බලවගෙන පොඩ්ඩක් study කරනවා මගෙ ඒවා..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,344
    74,888
    113
    සමර කොටු හිස් ඇයි?
    ලග්නය, නවාංශකය කියලා දෙකක් ඇයි?
    කොටු වල ඉන්න ග්‍රහයෝ ගැන බලද්දි ලග්නයේ ඒවද, නවාංශකයේ ඒවාද බලන්න ඕනේ?
    වෙලාව සුද්ද කරන්නේ කොහොමද? (අර පැය 0.5/1 වැඩි/ අඩු කරපු සීන් එකක් තියෙනවා නේද)
    @Lovtus මෙහෙ වරෙන් බාලසුරිය තට්ටයා, බය වෙන්න එපා, උඹේ තට්ටෙ පලන්න නිරංගයා එන්නෙ නෑ 🤭 🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සමර කොටු හිස් ඇයි?
    ලග්නය, නවාංශකය කියලා දෙකක් ඇයි?
    කොටු වල ඉන්න ග්‍රහයෝ ගැන බලද්දි ලග්නයේ ඒවද, නවාංශකයේ ඒවාද බලන්න ඕනේ?
    වෙලාව සුද්ද කරන්නේ කොහොමද? (අර පැය 0.5/1 වැඩි/ අඩු කරපු සීන් එකක් තියෙනවා නේද)
    කේන්දර කොටු කියල ජාතියක් නෑ.
    අංශකයට නිවැරදිව බලලා විස්තර කියන්න තරම් අපේ ජ්‍යෝතිෂ්‍යය දියුණු නැති නිසා තමයි ලග්නය සහ නවාංශකය වගේ දේවල් බලන්නේ. නැකත ත් බලවත් දෙයක්.
    90ගණන් වල වගේ වෙලාව shift කරපු සීන් එක නිසා අදාළ වර්ෂ වල පැය බාගයක් වෙනස් කරගන්න වෙනවා
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පැය බාගයක් වෙනස් කරගන්න වෙනවා

    අඩු කරන්නද ඕනේ, වැඩි කරන්නද ඕනේ?
    plus, ඉපදෙන වෙලාව බලද්දි විනාඩි ගානක් එහා, මෙහා වුනොත් බලද්දි එන රිසාල්ට් එක වරදිනවද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @Lovtus මෙහෙ වරෙන් බාලසුරිය තට්ටයා, බය වෙන්න එපා, උඹේ තට්ටෙ පලන්න නිරංගයා එන්නෙ නෑ 🤭 🤭
    කක් තාරක ත්‍රෙඩ් වල රෙන්නේ ඇයි? මුඩුක්කුවේ ලැට් එක කැඩිලද? :unsure:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේක ආතල් උබ අහල තියන ඒව මේකෙ මූ පැහැදිලි කරනව ටිකක්

    මෙයා මගේ එක බලලා කිව්වා PHD එක වෙනකන් ඉගෙනගන්න පුලුවන් කියලා 🥀
    තව මොනා කියලද දන්නැ, අම්මා එච්චරයි කිව්වෙ.
     
    • Love
    Reactions: Flappybird

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කේන්දර කොටු කියල ජාතියක් නෑ.
    අංශකයට නිවැරදිව බලලා විස්තර කියන්න තරම් අපේ ජ්‍යෝතිෂ්‍යය දියුණු නැති නිසා තමයි ලග්නය සහ නවාංශකය වගේ දේවල් බලන්නේ. නැකත ත් බලවත් දෙයක්.
    90ගණන් වල වගේ වෙලාව shift කරපු සීන් එක නිසා අදාළ වර්ෂ වල පැය බාගයක් වෙනස් කරගන්න වෙනවා
    hapoyi මූ නම් හොර කේන්දර කාරයෙක්.
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අඩු කරන්නද ඕනේ, වැඩි කරන්නද ඕනේ?
    plus, ඉපදෙන වෙලාව බලද්දි විනාඩි ගානක් එහා, මෙහා වුනොත් බලද්දි එන රිසාල්ට් එක වරදිනවද?
    අඩු කරන්න ඕන (1996)
    සමහර විට වරදින්න පුළුවන්. රාශියක් / නවාංශකයක් මාරුවෙන සන්ධියක් වුණොත් විනාඩියක් එහෙ මෙහෙ වුණොත් result එක වෙනස් වෙනවා. එහෙම නොවෙනවා නම් ලොකු බලපෑමක් නැහැ
     
    • Like
    Reactions: Fiona Dabare

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඉපදෙන වෙලාව බලද්දි විනාඩි ගානක් එහා, මෙහා වුනොත් බලද්දි එන රිසාල්ට් එක වරදිනවද?

    මේකේ ඕකට උත්තරේ තියනව..මේකෙ හරි උඩ මන් දාපු එකේ හරි දෙකෙන් එකක කියන්නෙ.. විස්තර ඇතුවම කියනවා..
     
    • Like
    Reactions: Fiona Dabare

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අඩු කරන්න ඕන (1996)
    සමහර විට වරදින්න පුළුවන්. රාශියක් / නවාංශකයක් මාරුවෙන සන්ධියක් වුණොත් විනාඩියක් එහෙ මෙහෙ වුණොත් result එක වෙනස් වෙනවා. එහෙම නොවෙනවා නම් ලොකු බලපෑමක් නැහැ
    සාමන්යයෙන් නර්ස් වෙලාව හොයල ලියද්දි වෙලාව එහා මෙහා වෙනවනෙ එතකොට කේන්දරේ ග්‍රහයො උඩු කුරිඥං ගහනව. එත්කොට කොහොමද මේක හරිම කේන්දරේ කියල බලාගන්නෙ. සාමාන්යෙන් verify කිරීමක් කරනවද බන්?
     
    • Like
    Reactions: Fiona Dabare

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සාමන්යයෙන් නර්ස් වෙලාව හොයල ලියද්දි වෙලාව එහා මෙහා වෙනවනෙ එතකොට කේන්දරේ ග්‍රහයො උඩු කුරිඥං ගහනව. එත්කොට කොහොමද මේක හරිම කේන්දරේ කියල බලාගන්නෙ. සාමාන්යෙන් verify කිරීමක් කරනවද බන්?
    ඔය සාත්තරේ බාගෙට ඉගෙනගත්තු උන්ටයි AI වලින් කේන්දර බලන උන්ටයි තමයි ඔය වෙලාව ගැන ලොකු ප්‍රශ්න තියෙන්නේ. අපිට ඕව ලොකු ප්‍රශ්න නෙමෙයි
     
    • Like
    Reactions: Amith0424

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සාමන්යයෙන් නර්ස් වෙලාව හොයල ලියද්දි වෙලාව එහා මෙහා වෙනවනෙ එතකොට කේන්දරේ ග්‍රහයො උඩු කුරිඥං ගහනව. එත්කොට කොහොමද මේක හරිම කේන්දරේ කියල බලාගන්නෙ. සාමාන්යෙන් verify කිරීමක් කරනවද බන්?

    ඕවා සෘසිවරු කියපු කාලේදි, වෙලාව මැන්න විදිහයි, දැන් වෙලාව මනින විදිහයි වෙනස් වෙන්නත් පුලුවන්. එතකොට කොහොමත් වැඩක් නැති වෙනවා.
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය සාත්තරේ බාගෙට ඉගෙනගත්තු උන්ටයි AI වලින් කේන්දර බලන උන්ටයි තමයි ඔය වෙලාව ගැන ලොකු ප්‍රශ්න තියෙන්නේ. අපිට ඕව ලොකු ප්‍රශ්න නෙමෙයි
    ඒක තමා කොහොමද verify කරන්නෙ. තත්කාලෙට තව වතාවක් බලනවද. නැත්තම් තියෙන වෙලාවට බලලා මේන් කියල දෙනවද.
     
    • Like
    Reactions: Fiona Dabare

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    ඔය සාත්තරේ බාගෙට ඉගෙනගත්තු උන්ටයි AI වලින් කේන්දර බලන උන්ටයි තමයි ඔය වෙලාව ගැන ලොකු ප්‍රශ්න තියෙන්නේ. අපිට ඕව ලොකු ප්‍රශ්න නෙමෙයි
    තත්කාලයෙන්ද ?
     
    • Like
    Reactions: Fiona Dabare

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    රාමුව තට්ටයා කිව්ව විදියට astrology හෙන ම හෙන හෙන ම හෙන සංකීර්ණ මෙව්වා එකක්ය
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒක තමා කොහොමද verify කරන්නෙ. තත්කාලෙට තව වතාවක් බලනවද. නැත්තම් තියෙන වෙලාවට බලලා මේන් කියල දෙනවද.
    තත්කාලයෙන්ද ?
    තත් කාලයට අනුව කේන්දර බලන්න බැහැ. ඒ බලන්නේ විශේෂ සිදුවීම් වගේ දේවල්. ඇත්තට මොකද වුණේ කියල දැනගන්න.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕවා සෘසිවරු කියපු කාලේදි, වෙලාව මැන්න විදිහයි, දැන් වෙලාව මනින විදිහයි වෙනස් වෙන්නත් පුලුවන්. එතකොට කොහොමත් වැඩක් නැති වෙනවා.
    උභතෝකෝටිකයි. ලංකාවෙ ඈපා පංචාගයයි ඉන්දියාවෙ එකයි වෙනස්. ඒකම බලහන්කො.