සමර කොටු හිස් ඇයි?
ලග්නය, නවාංශකය කියලා දෙකක් ඇයි?
කොටු වල ඉන්න ග්‍රහයෝ ගැන බලද්දි ලග්නයේ ඒවද, නවාංශකයේ ඒවාද බලන්න ඕනේ?
වෙලාව සුද්ද කරන්නේ කොහොමද? (අර පැය 0.5/1 වැඩි/ අඩු කරපු සීන් එකක් තියෙනවා නේද)