කේන්දර විශ්වාස කලාද?

Sashen16

Junior member
  • May 15, 2009
    37
    1
    8
    32
    Matara
    hahhaaaa wena mnwath une nadda?

    :lol::lol::lol:
    උබ ඕක කියන්නමද account එකක් හදාගෙන මෙතනට ආවේ...

    කේන්දර කියන ඒවා 100% විශ්වාස කරන් බෑ බං. මගේ කේන්දරේ තියනවා මං engineer කෙනෙක් වෙනවලු. මං එහෙම එකෙක් නෙවෙයිනේ යකෝ... :angry::angry::angry:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මගේ ගුරුතුමා මට අවවාද කළා.මටත් දැන් තේරෙනවා මම මෙතෙන්ට ඇවිල්ල කලේ වරදක් කියල.මේකේ ඉන්නේ හුගක් උගත් අය නිසා මට මෝඩයින්ට අන්දන්න බැහැ...මගේ ගුරුතුමා එහෙම දස්සයෙක් නෙමෙයි...සමා වෙන්න ඕනේ ඔයාලව මෝඩයෝ කරන්න හැදුවට....විශේෂයෙන් නැකත් රාල සහෝදරයා මට සමා වෙන්න ඕනේ.තව දුරටත් ගුරුතුමා මාව ඉවසන්නේ නැතිලු...ඉතින් මට කාගේ සරණද....අබ සරණ තමයි....

    ube oya guruthuma ge atthin ubata monawahari unada:P:Poka gal karayek kiyala prasiddai:rofl:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    එලකිරි එකේ ඉන්න නැකත් බලන හොරුන්ගෙ අවතාර එක සැරේ Fake දෙක තුනකින් එන්නෙ.
    Doggy10000 වගේ
    :rofl::rofl::P:P
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Man dunna e.g. ekatanm adala leda boho durata nivardi vdhata obe guru thuma kiwa kiyala man hithnva!

    Api ohuwa contact karalama haryta vsthre dannm issrhata. Mata danta kiyanna thiyenne obe guruvrya gava yam kula prmprvaka sasthryk thiyenva kiyala man hithanva. Man samnyn mehema kiyanne naha oyage guruvryta kiyla blnna dunna e.g. ekta uththre vrdiyta dunna nm.

    Lankawe kohomath sgavuna hoda jothsya kstya innava smhravita salli passe noyana. Let's see!
    :confused::confused::oo::oo:
     
    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    නැකැත් රාල;16868122 said:
    මූ හරියට කරන එකෙක් නම් කිසි ගැටලුව්ක් නෑ මූ දියුනු වුනාට.:yes: ඌටත් ඕන වෙලාවක මගෙන් අහගන්න දෙයක් තියනවනම් මම කියලා දෙනවා. ඒ වගේම මූ මට වඩා දන්න දෙයක් තියනවනම් අනිවා මම මුගෙන් ඒ දැනුමත් ඉල්ල ගන්නවා.:cool: ඔය මෝඩ ජ්‍යොතිෂ වේදින් තමයි ඉරිසියාවට අනිත් උන් එක්ක තරහ වෙන්නේ.මේ විශය අභාවයට යන එක නවත්තන්න නම් බුද්ධිමත් තරුණයන් අතට මේ විෂය පත් වෙන්න ඕන.. මම නම් මිනිස්සුන්ට තම දැනුමේ හැටියට හරි සේවයක් කරන හැම ජ්‍යොතිෂ වේදියා එක්කම මිත්‍රයි.. ඒකෙන් මට යහපතක්මයි මේ වෙනකන් වෙලා තියන්නේ.:yes:
    මම වෙලාවක් දෙන්න ඇහැව්වේ මෙතන වෙන මොකක් හරි මාකටින් පාරක් තියනවා කියලා හිතුන නිසා.:rolleyes::rolleyes: මොකද එක බොරු කාරයෙක් බිහි වුනොත් බැනුම් අහන්න වෙන්නේ සමස්ථ ජ්‍යොතිෂ විෂයටම හා එහි නියැලෙන සියලු දෙනාට. දැනට බිහි වෙලා ඉන්න බොරු කාරයෝ නිසා ජ්‍යොතිෂයට සැහෙන්න හානියක් වෙලා තියන්නේ.

    Onna ohe doggy eken log wela meyata baninna ane :rofl:
     
    wasantha2014

    Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    බය වැඩි උනාම කරන දේ?

    මේකේ සමහරු මට මෙතරම් බය ඇයි.මට තියෙන බය තමයි ඒගොල්ලෝ මේ Reputation එකේ පෙන්නලා තියෙන්නේ.කේන්දර බලන්න ඉගෙන ගන්න මම ගුරුතුමා ගාවට යනවා.මේ තැනට ආවේ ඉගෙන ගන්නවත් කාටවත් උගන්වන්න වත් නෙමෙයි.මාදුටු යහපත බෙදා දෙන්නයි.මගේ ගුරුතුමා පවසන්නේ ජ්‍යෝතිෂය යනු ගිනි වලල්ලක් බවත් එහි අරය නොදන්නා කෙනෙකු අතට ගියහොත් රටම ගිනිතියා තමනුත් ගිනිතියා ගන්නා බවයි.නැකතකින් මගුලක් මෙන්ම මරනයකුත් වියහැකි බව ඔහු පවසයි...ශිෂ්ට සමාජයක් හදන්න මුලින්ම තමන් ශිෂ්ට විය යුතුයි.අශිෂ්ට ලෙස බස හසුරුවන ඕනෑම කෙනෙක්,තමන් පියෙක් උන දවසට තමන්ගේ දරුවා කුණුහරුප කියනවාට නම් කැමතිවන එකක් නැහැ....
     
    Attachments

    • fff.JPG
      fff.JPG
      69.4 KB · Views: 47
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මෙතන කවුරුත් ඔයාට බය නෑ මහත්තයෝ.. ඔයාට එහෙම හිතුනට මෙතන මා ඇතුලු බොහෝදෙනාට තියන්නේ ඔයා ගැන අපුලක් හා අකමැත්තක්. කරුනාකරල ඉස්සෙල්ල ඒක තේරුම් ගන්න. මේ විශයට මිනිස්සු වෛර කරන්නේ ඔයාල වගේ අය නිසා. ඔයා මෙතනට ආවේ මාකටින් පාරක් දාන්න කියලා මේකේ හැමෝම දන්නවා.. ඔයා මකටින් දැම්මට අපිට කමක්නෑ නමුත් අනිත් උන්ව ගොනාට අන්දලා මාකටින් දාන්න ගිය එකෙනුයි කෙලවුනේ.. අනික තමයි ඔයා කියනවා ඔයා තාම ජ්‍යොතිෂය ඉගෙනගන්නවලු ගුරාලු සියල්ල දන්නේ නමුත් ඔය මෙතන ලොරි ටෝක් දෙනවා දැක්කම ඔයාගේ අරමුන නිකන්ම ඕන මෝඩයෙක්ට තේරෙනවා. ඉතින් තවත් පවු දෙන්න එපා.. මේ විශයට මිනිස්සු සමහරු ගොඩක් ගරු කරනවා සමහරු ගරහනවා.. නමුත් ඔයාගේ මේ හැසිරීමෙන් වෙන්නේ ගරහන උන්ට මේකට ගරහන්න තව හේතු හැදෙන එකත් ගරු කරන අයගේ ගරුත්වය නැති වෙන එකත්.. කරුනාකරලා ඔයා ඉස්සෙල්ල හරියට ඉගෙන ගන්න. ඊට පස්සෙ ඕන මාකටින් පාරක් දාන්න.. එක එකාව මෙතන මාකට් කරන්න ගිහින් නිකන් ඒ මනුස්සයවත් චාටර් කරන්න එපා.
     
    wasantha2014

    Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    පව්දෙන්න නම් නෙමෙයි....

    නැකැත් රාල;16875665 said:

    ජ්‍යොතිෂයට ගරහන්නේ ....ඔබ වගේ අනුන්ගෙන් ඉගෙන ගන්න බලාගෙන ඉන්න ගමන් වැඩ පෙන්නන්න දඟලන අය නිසයි...ඉස්සෙල්ල එන්න මගේ ගාවට...එතකොට මම දන්නා ටික උගන්වන්නම්...ඊට පස්සේ යන්න මගේ ගුරුතුමා ගාවට එතකොට ඔහු උගන්වන දෙය ඔබට තේරෙයි...කෙලින්ම ඔහු ගාවට ගියොත් ඔහු උගන්වන දෙය කුමක්ද කියාවත් ඔබට තේරුම් ගන්න බැරිවෙයි...කලණය,අනුකලනය වගේම ඛණ්ඩාංක ජ්‍යමිතියත් ඉගෙන ගෙන මගේ ගාවට එන්න...නැතිනම් ගණනුත් මට උගන්වන්න වෙයි...මම මෙතැන ආර්ථික ප්‍රයෝජන ගන්න ආවේනැ.අනුන් ගැන ඔච්චර වද වෙන්නේ ඔබ දුර්වල නිසයි.ඔබ දන්නා බව පෙන්වන්න දඟලන්නේ එකයි...අනුන් හෙළා දකින්නෙත් එකයි...ඔබට බුදුසරණයි....
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජ්‍යොතිෂයට ගරහන්නේ ....ඔබ වගේ අනුන්ගෙන් ඉගෙන ගන්න බලාගෙන ඉන්න ගමන් වැඩ පෙන්නන්න දඟලන අය නිසයි...ඉස්සෙල්ල එන්න මගේ ගාවට...එතකොට මම දන්නා ටික උගන්වන්නම්...ඊට පස්සේ යන්න මගේ ගුරුතුමා ගාවට එතකොට ඔහු උගන්වන දෙය ඔබට තේරෙයි...කෙලින්ම ඔහු ගාවට ගියොත් ඔහු උගන්වන දෙය කුමක්ද කියාවත් ඔබට තේරුම් ගන්න බැරිවෙයි...කලණය,අනුකලනය වගේම ඛණ්ඩාංක ජ්‍යමිතියත් ඉගෙන ගෙන මගේ ගාවට එන්න...නැතිනම් ගණනුත් මට උගන්වන්න වෙයි...මම මෙතැන ආර්ථික ප්‍රයෝජන ගන්න ආවේනැ.අනුන් ගැන ඔච්චර වද වෙන්නේ ඔබ දුර්වල නිසයි.ඔබ දන්නා බව පෙන්වන්න දඟලන්නේ එකයි...අනුන් හෙළා දකින්නෙත් එකයි...ඔබට බුදුසරණයි....

    තමන් සියල්ල දත් කියා හිතන්නේ මෝඩයෝය.. මා නිතරම බලන්නේ නොදන්න දෙයක් ඉගෙන ගන්න.. හැබයි ඔයා වගේ බොරුකාරයන් අඳුරගන්න පුලුවන් තරමට මට දැනුම තියනවා. ඔයත් එක්ක කථා කරලා තේරුමක් නෑ. දැනුමක් තියන මිනිහෙක් ඔය වගේ කීයටවත් හැසිරෙන්නේ නෑ. මම නම් ජ්‍යොතිෂය කියන සාගරෙන් කනැන්දකිනුත් ටිකක් අරන් තමයි දන්න දෙයින් කාට හරි උදව්වක් කරන්නේ.. ඔයා නම් හැසිරෙන්නේ සියල්ල දත් වගේ ඒකෙන්ම ඔයාගේ දැනුම මැනගත්තා.. මිනිස්සුන්ගෙන් ගුටි නොකා ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    ජ්‍යොතිෂය විස්වාස කරන රටවල් ටිකයි, ජ්‍යොතිෂය විස්වාස නොකරන රටවල් ටිකයි අරගෙන බැලුවම ජ්‍යොතිෂය විස්වාස කරල හැමදේම නැකතට කරල, පුජා තියල, සුර දාල, මැණික් දාල කරලත් ඒ රටවල් තාම සංවර්ධනය වෙමින් පවතින රටවල්. ඒත් ඒව විස්වාස නොකරන රටවල් ගොඩක් දියුනු රටවල්.

    ඇයි එහෙම වෙන්නෙ?? හරිනම් ජ්‍යොතිෂයට අනුව හැමදේම කරන රටවල් ඒ රටවල් වල ඉන්න මිනිස්සු දියුනු වෙන්න ඔනෙ නේද?

    ඔය ජ්‍යොතිෂය විස්වාස කලත් නොකලත් වෙන දෙවල් වෙන්නෙ අපේ කැපවීම්, බාහිර පාරිසරික සාධක නිසා නම් මොකටද ඔව කරන්නේ???

    ගොඩක් දෙවල් තියනව එත් type කරන්න අමාරු නිසා මෙච්චරයි type කලේ....
     
    Last edited:

    wasantha2014

    Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    නැකැත් රාල;16875776 said:
    තමන් සියල්ල දත් කියා හිතන්නේ මෝඩයෝය.. මා නිතරම බලන්නේ නොදන්න දෙයක් ඉගෙන ගන්න.. හැබයි ඔයා වගේ බොරුකාරයන් අඳුරගන්න පුලුවන් තරමට මට දැනුම තියනවා. ඔයත් එක්ක කථා කරලා තේරුමක් නෑ. දැනුමක් තියන මිනිහෙක් ඔය වගේ කීයටවත් හැසිරෙන්නේ නෑ. මම නම් ජ්‍යොතිෂය කියන සාගරෙන් කනැන්දකිනුත් ටිකක් අරන් තමයි දන්න දෙයින් කාට හරි උදව්වක් කරන්නේ.. ඔයා නම් හැසිරෙන්නේ සියල්ල දත් වගේ ඒකෙන්ම ඔයාගේ දැනුම මැනගත්තා.. මිනිස්සුන්ගෙන් ගුටි නොකා ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    මිනිස්සු කෙසේ වෙතත් ඔබතුමා නම් මට ගහයි වගේ...දැන් නම් මට බය ටිකක් දැනෙනව...මගේ දැනුම මැන්නේ...මොන ඒකකයෙන්ද?...තරහ ගන්නේ නැතුව පොඩ්ඩක් මට කියන්නකො.
    ගුරුතුමාට අනුව
    ...ජ්‍යොතිෂය කියන්නේසාගරයක් නෙමෙයි.
    උදාහරනයක් විදියට -කෙනෙක් විවාහ වන දිනය ඔබට ආසන්න විදසාවට කිව හැකිනම් එතනින් එහා යායුතු නොවේ.
     
    wasantha2014

    Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    ජ්‍යොතිෂය විස්වාස කරන රටවල් ටිකයි, ජ්‍යොතිෂය විස්වාස නොකරන රටවල් ටිකයි අරගෙන බැලුවම ජ්‍යොතිෂය විස්වාස කරල හැමදේම නැකතට කරල, පුජා තියල, සුර දාල, මැණික් දාල කරලත් ඒ රටවල් තාම සංවර්ධනය වෙමින් පවතින රටවල්. ඒත් ඒව විස්වාස නොකරන රටවල් ගොඩක් දියුනු රටවල්.

    ඇයි එහෙම වෙන්නෙ?? හරිනම් ජ්‍යොතිෂයට අනුව හැමදේම කරන රටවල් ඒ රටවල් වල ඉන්න මිනිස්සු දියුනු වෙන්න ඔනෙ නේද?

    ඔය ජ්‍යොතිෂය විස්වාස කලත් නොකලත් වෙන දෙවල් වෙන්නෙ අපේ කැපවීම්, බාහිර පාරිසරික සාධක නිසා නම් මොකටද ඔව කරන්නේ???

    ගොඩක් දෙවල් තියනව එත් type කරන්න අමාරු නිසා මෙච්චරයි type කලේ....

    ඔබ දන්නේ නැති උනාට ජමනිය,ප්‍රංශය චීනය වගේ රට වල ජ්‍යෝතිෂය අපේ රටවල වගේම දියුණුයි...බහුලව කෙරෙනවා...කොච්චර කැප උනත් කේන්දරය තුල ලැබෙන්න නැතිනම් ලැබෙන්නේ නැහැ...එහෙමනම් අකුසල කර්ම හදුනාගෙන බලවත් කුසල කල යුතුයි...සුර දැම්මට වැඩක් නෑ...
     
    Last edited:
    Mar 8, 2014
    145
    9
    0
    ඔබ දන්නේ නැති උනාට ජමනිය,ප්‍රංශය චීනය වගේ රට වල ජ්‍යෝතිෂය අපේ රටවල වගේම දියුණුයි...බහුලව කෙරෙනවා...කොච්චර කැප උනත් කේන්දරය තුල ලැබෙන්න නැතිනම් ලැබෙන්නේ නැහැ...එහෙමනම් අකුසල කර්ම හදුනාගෙන බලවත් කුසල කල යුතුයි...සුර දැම්මට වැඩක් නෑ...

    බයිලා නම් ගහන්න එපා.. තෝ ජර්මන් චයිනා ගියා වගේ කියන්නේ. නැකැත් කාරයො ඔක්කොම එකයි. පුලුවන්නම් ඔප්පු කරපන් ඒ රටවල හඳහන් බලනවා කියලා සාක්කි ඇතුව. තොට දීපු හැම අභියෝගයකින්ම තෝ ආඳා වගේ ලිස්සලා යනවනේ. එකෙන්ම පේනවා තෝ බොරුකාරයෙක් කියලා. තොගේ කලිසම නැකැත් බලන එකෙක්ම මේකෙ ගලවලානේ තියන්නේ උඹ ඉන්නෙ හෙලුවෙන් කියලා තාම දන්නේ නැද්ද? ඔයිට වඩා හොඳනැද්ද පුක දීලා හරි හිඟා කාලා හරි කීයක් හරි හම්බ කලොත්..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ජේමිස් බන්ඩා;16875966 said:
    බයිලා නම් ගහන්න එපා.. තෝ ජර්මන් චයිනා ගියා වගේ කියන්නේ. නැකැත් කාරයො ඔක්කොම එකයි. පුලුවන්නම් ඔප්පු කරපන් ඒ රටවල හඳහන් බලනවා කියලා සාක්කි ඇතුව. තොට දීපු හැම අභියෝගයකින්ම තෝ ආඳා වගේ ලිස්සලා යනවනේ. එකෙන්ම පේනවා තෝ බොරුකාරයෙක් කියලා. තොගේ කලිසම නැකැත් බලන එකෙක්ම මේකෙ ගලවලානේ තියන්නේ උඹ ඉන්නෙ හෙලුවෙන් කියලා තාම දන්නේ නැද්ද? ඔයිට වඩා හොඳනැද්ද පුක දීලා හරි හිඟා කාලා හරි කීයක් හරි හම්බ කලොත්..

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • ඔබ දන්නේ නැති උනාට ජමනිය,ප්‍රංශය චීනය වගේ රට වල ජ්‍යෝතිෂය අපේ රටවල වගේම දියුණුයි...බහුලව කෙරෙනවා...කොච්චර කැප උනත් කේන්දරය තුල ලැබෙන්න නැතිනම් ලැබෙන්නේ නැහැ...එහෙමනම් අකුසල කර්ම හදුනාගෙන බලවත් කුසල කල යුතුයි...සුර දැම්මට වැඩක් නෑ...

    තෝ ඔය රටවල් වලට ගිහින් තියෙනවද :rofl::rofl::rofl: