මාරාන්තික ප්‍රශ්නයක් සින්හලු. කෙල්ලගෙ ගෙදරින් කෑමති නෑ සීන් එකට, කේන්දරේ තියෙනවලු බෑන්දොත් දෙන්නගෙන් එක්කෙනෙක්ට ජීවිත හානි වෙනවා කියලා. තෑන් කීපයකින්ම කියලා තිබුනාලු. ඒ හින්දා තව දුර දිග යන්න කලින් ලවු එක නවත්තන්නලු.
කෙල්ලවත් මමවත් ඔය විකාර විශ්වාශ කරන්නේ නෑ, ඒත් උන්ගේ අම්මයි තාත්තයි ඒ ගෑන ෆුල් සීරියස්. අපේ ගෙදරින් නම් එච්චර ලොකුම කේස් එකක් නෑ ශේප් කරගන්න පුලුවන්.
මේව වෙච්ච උන් ඉන්නවද මේකේ... උබලා මොනවද කරේ?