දැනගත්තු විදියට එයාගේ මහත්තයාගේ..හමුදා මේජර් කෙනෙක්ගේ
යෙස්.. මේජර් විජිත් වැලිකල... අචල අලස්ගෙ මහත්තයා..
මෙයාගෙ තමයි වොච් ගාර්ඩ් සෙකියුරිටි ෆර්ම් එකත්.
මෙයාගෙ තව හොටේල් 3,4 ක් තියෙනවා..
පිළියන්දල තියෙන තොටුපළ හොටේල් එකත් මෙයාගෙ
තව ඇල්ලෙම තියෙනවා ඇඩ්වෙන්චර් වලටම හදපු එකක්.. ඒකත් පට්ට..
පිළියන්දල එකෙත් ඇඩ්වෙන්චර් සීන් තියෙනව..
මෙයා ඉකෝ ඇන්ඩ් ස්පිරිචුවල් ටුවරිසම් වලටම ටාගඩ් කරගෙන මේවා කරන්නෙ..
කොහොම උනත් හෝටලේ කස්ටිය කිව්ව විදියට මේ හෝටලය කරන්නේ ලොකු ව්යාපාරික වාසියක් බලාගෙන නෙවෙයිලු.. පොරට ඕනි තරම් වෙන වයාපාර තියනවලු.මේ හෝටලේ කලිං මත්පැන් මස් වර්ග දීලා තියනවා.. එහෙම කරගෙන යනකොට එන ගෙස්ට්ලට සත්තු සර්පයින්ගෙන් කරදර වෙලා තියනවා..ඒකට පිලියමක් විදියට තමයි මස් මාලු මත්පැන් මේ බිමෙන් අයින් කරලා තියෙන්නේ.මෙතන කාලෙකට කලියෙන් අංගම්පොර ශිල්පය තිබුනා කියලා ගමේ මිනිස්සු කියනවා

පොරට ඕනි ස්පිරිචුවල් සයිඩ් එකෙන් වැඩේ කරන්න..

http://www.wildholidays.lk/
පොරට ඕනි ස්පිරිචුවල් සයිඩ් එකෙන් වැඩේ කරන්න..
based agro, eco, adventure, nature, wildlife and spiritual tourism
වැඩි විස්තර...
අද හෙට මටත් ඔය හැම එකකටම රිංගන්න අවස්ථාව ලැබෙන සීන් එකක් තියෙන්නෙ..HTML:http://www.wildholidays.lk/
එලනෙ... මොකක්ද ලොකු අයියා සීන් එක

ඔය හොටෙල් ටික මැනේජ් කරන මෙහෙ කොළඹ ඔෆිස් එකේ පොඩි තද පෝස්ට් එකක් මගේ කෙනාට ලැබුන.![]()



ඉතින් මට හැමදාම වගේ එයත් එක්ක කැමරා එකත් උස්සන් වනගත වෙන්න දිය ඇල්ලෙ නාන්න යන්න පුලුවන්..
රිද්දගන්න එපා සහෝ..![]()
ඉ.ම.පු.
මම උන්දැට කියලා අඩු ගානට හෝටල් බුක් කරගන්නවා...
ඔයැයිට කියන්නෙවත් නෑ...


