*කේ ඇරගත්තා නේද? :o

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    *කේ ඇරගත්තා නේද? :o

    source

    whoa+smiley.jpg
    මේක ඉ-කරදහියක ආපු කතාවක සිංහල පරිවර්තනයක්. කලින් අහලා තියෙනවා නම් සොරි.කොම්.

    ප්‍රංශෙ පොරක් දවසක් ගමනක් යන්න බස් එකකට නැග්ගලු. බස් එකේ ඉස්සරහම ඉටි රූපේ වගේ :love:කන්‍යා සොයුරියක් (nun) වාඩිවෙලා ඉන්නවලු. පොරට පුදුම ආසාවක් ආවලු මේ නන් එක්ක රැයක් ගතකරන්න (අහවල් දේකටද කියලා මගෙන් අහන්නෙපා). අපේ හාදයා නන්ගෙන් ඇහුවලු, “ඔයා මාත් එක්ක මෙව්වා කරන්න කැමතිද කියලා”.:baffled: නන් ගත් කටටම කිව්වලු, “මම දෙවියන් වෙනුවෙන් කැපවෙලා ඉන්නේ. ඔය වැඩේට වෙන කෙනෙක් හොයාගන්න”. එහෙම කියපු නන් ඊළඟ හෝල්ට් එකෙන් බැහැලා යන්න ගියාලු. අපේ යාලුවට මාරම අවුල්, ඒ උනාට ආසාව එහෙම්මමයි. බැහැලා යන නන් දිහා බෙල්ල කරකව කරකව බලනවලු.මේ සීන්කෝන් එක දිහා බස් එකේ ඩ්‍රයිවර් මහත්තයත් රබර් ඇහැ දාගෙන තමයි ගියේ. අපේ හාදයගෙ දුක් බැල්මට් එකට ඩ්‍රයිවර්ටත් අප්සෙට්. ඩ්‍රයිවර් අපේ යාලුවට කණෙන් කතාකරා. ඊලඟට දෙන්නගේ දෙබස මෙහෙමයි.

    ඩ්‍රයිවර් : තමුසෙට අර බැහැලා ගිය නන්ව සෙට් කරගන්න නේද ඕනේ?:rolleyes:
    යාලුවා : පින් සිද්දවෙනවා තමුසෙට ඒ උදව්ව කලොත්.
    ඩ්‍රයිවර් : පින් තමුසේ තියාගන්නවා. මට දාහක් දුන්නොත් වැඩේ සෙට් කරන්නම්.:P
    යාලුවා : මෙන්න දාහ. දැන් කියනවා බලන්න තමුසෙගේ ප්ලෑන?
    ඩ්‍රයිවර් : ඔය නන් හැම සිකුරාදම රෑ 11ට අහවල් කනත්තට යනවා. එතන තියෙන අහවල් සොහොන් කොත ලඟ පැය භාගයක් විතර ප්‍රේ කරලා තමයි ආපහු යන්නේ. තමුසේ රෑට එතෙන්ට ගිහින් හැංගිලා ඉඳලා දෙයියෝ වගේ රඟපානවා. ෂුවර් ඔය ගෑණි තමුසේ ඉල්ලන දේ දෙනවා.:love:

    යාලුවත් සිකුරාදා රෑ 10.30 වෙද්දිම කනත්තට සෙට් උනා.හරියටම 11ට නන් ආවා. දණ ගහලා ප්‍රේ කරන්න පටන්ගත්තා. යාලුවා විනාඩි 10ක් විතර අමාරුවෙන් බලන් ඉඳලා එක පාරටම දේව ඇඳුම් වලින් සන්නද්ධ වෙලා සීන් එකට එන්ටර් උනා.:eek:

    යාලුවා: දරුව, මම තමයි දෙයියෝ. හැමදාම නුඹ මා නිසා යාඥා කරන බැවින් මා නුඹ වෙත පැමිනියෙමි.:shocked:
    නන් : අහෝ කිනම් සතුටක්ද??? මා කුමක් කල යුතුදැයි මට නොවැටහේ!
    යාලුවා : නුඹට අනුග්‍රහයක් ලෙස මා නුඹව පාවාගමි. නුඹ දැන් මා සමග මෙව්වා කල යුතුය.:P:love:

    නන් : එසේය දේවයන් වහන්ස. නමුත් එක ඉල්ලීමක් තිබේ?
    යාලුවා : කුමක්ද ඒ? වහා පවසව.
    නන් : මා තවමත් කන්‍යාවකි. මට එය රැකගත යුතු බැවින් ඔබ වහන්සේ මා සමග සාමාන්‍ය ආකාරයෙන් හැර වෙනත් ඕනෑම ආකාරයකින් එක්වනු මැනවි.:eek:
    යාලුවා : යහපති.

    ඔන්න ඉතින් දෙන්නා වැඩේට බැස්සලු.:love: ටික වෙලාවකින් දෙන්න වැඩේ අහවරක් කරලා හති අරින්න ගත්තලු. එක පාරටම දෙයියා මහ සද්දෙන් හිනාවෙන්න පටන්ගත්තලු. නන් හොල්මන් වෙලා අහනවා, “ඇයි දෙයියො මේ වගේ හයියෙන් හිනාවෙන්නේ!?”.:baffled: හිනාව ටිකක් කන්ට්‍රෝල් කරගත්ත දෙය්යා නන්ට කින්ඩිය දැම්මා, “දෙයියො? කොහෙ ඉන්න දෙයියෙක්ද? මං තමයි එදා බස් එකට නැගලා උඹට මෙව්වා කරන්න කතාකලේ” කියලා ආයෙම හිනාවෙන්න ගත්තා. කට ඇරගෙන මුගේ හිනාව දිහා බලන් හිටපු නන් එක පාරටම මූටත් වඩා හයියෙන් හිනාවෙන්න ගත්තා.:oo:යාලුව ඩබල් හොල්මන් ඒ වැඩේට.ටිකක් හිනාව නවත්තලා මූ නන්ගෙන් අහනව, “උඹ මොකද හිනාවෙන්නේ!!?”:confused:

    “මං තමයි යකෝ ඒ බස් එකේ ඩ්‍රයිවර්…..:shocked::baffled::baffled:


    කතාව කියෝලා ආතල් එකක් ගත්තානම් ඉතින් අර අරවා දීලා ගියාට කමක් නෑ..මම ඉතින් සුපුරුදු පරිදි දවස් 3ක් 4ක් ඇතුලත +7 කින්ම කලගුණ සලකනවා!:):yes:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    :lol: Repost newe
    -6x(-1)
    :baffled: :)
    :lol::lol::lol::lol:

    අයියෝ සල්ලි!!!!!!
    :baffled::D:yes:
    E Mokadda Ban
    e mail ne machn:D:yes:
    :D:D:yes:
    aiyoo...........ooka meeke kee paraka yanna edda banz..... :D
    :sorry: ane machn man dekke nene .. sorry:eek:
    :lol::lol:

    ඇත්ත කියපන් මේක උඹට නේද උනේ...?


    55420481364000998753.jpg
    :baffled::baffled: ;) ;)
    rep nam belu.....

    kathawa maru
    :D:D:yes:
    :baffled::D:yes:
    maxxa rep 8+
    :D:yes:

    thanx machanla okkotoma... :) sorry mama repost kiyala denan hitiye nehe... :sorry: