කොකාකෝලා_වල_නොසිතූ_ප්‍රයෝජන

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    bade amaruwatanam hodai thama.mama kadawalin noka hitye.kawoth bada ridenawa.kaala coke ekak bipan.mona reddakwath na.but hoda sera ekak bonna oni.
     
    • Like
    Reactions: B_i_n_g_o

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    පට්ට....

    හැබැයි එකෙන් තව දෙයක් කියවෙනවා බං...කොකාකොලා ‍කොච්චර සැර ද කියන එක.....එ වාගේ දෙයක් ශරිරියය වැටුනාම මොනවා වෙනවා ඇත්තද?ගොඩක් වකු‍ගඩු,අක්මාව අශ්‍රිත රොග ඇති‍ වෙනවා.

    ස්තුතිය අපිත් එක්ක බෙදා ගත්තට....
     
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    bade amaruwatanam hodai thama.mama kadawalin noka hitye.kawoth bada ridenawa.kaala coke ekak bipan.mona reddakwath na.but hoda sera ekak bonna oni.

    පට්ට....

    හැබැයි එකෙන් තව දෙයක් කියවෙනවා බං...කොකාකොලා ‍කොච්චර සැර ද කියන එක.....එ වාගේ දෙයක් ශරිරියය වැටුනාම මොනවා වෙනවා ඇත්තද?ගොඩක් වකු‍ගඩු,අක්මාව අශ්‍රිත රොග ඇති‍ වෙනවා.

    ස්තුතිය අපිත් එක්ක බෙදා ගත්තට....

    දෙන්නගෙම අදහස් වටිනව මචන්ලා :):)
    +9
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අනික් ඒවා එල
    විශේෂයෙන් කොන්ඩේ මෘදු කරන සීන්
    එක ඇත්ත ද කියලා කවුරු හරි කියනවා ද :):nerd:

     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අනික් ඒවා එල
    විශේෂයෙන් කොන්ඩේ මෘදු කරන සීන්
    එක ඇත්ත ද කියලා කවුරු හරි කියනවා ද :):nerd:

    මේ දහජරාව ඔලුවෙ උලන්නේ නැතිව ස්වභාවික දෙයක් ගෑව නම් නරකයිද :oo:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    23.gif
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ දහජරාව ඔලුවෙ උලන්නේ නැතිව ස්වභාවික දෙයක් ගෑව නම් නරකයිද :oo:
    නෑ බන් මගේ කොන්ඩේ මෘදු කරගන්න ඕන
    ටිකක් එකයි ආයුර්වේද බෙහෙත් තියෙනවද
    :)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නෑ බන් මගේ කොන්ඩේ මෘදු කරගන්න ඕන
    ටිකක් එකයි ආයුර්වේද බෙහෙත් තියෙනවද
    :)
    අපේ නැකත් රාල ඔය වගේ බෙහෙතක් ගැන දන්නව ඇති බොහෝ විට :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොකාකෝලා බිහි වුනේ වැරදීමකින්ලු නේද?
    මුලින්ම වෛද්‍ය වරයෙක් බඩේ අමාරුවට බෙහෙතක් හොයන්න පරික්ෂණයක් කරලා තියනවා. ඒ පරික්ෂණය හරියට ඉවර වෙන්න කලින් බඩේ අමාරුව හැදිලා ලෙඩෙක් ඇවිත් තියනවා. ඉතිං ඩොක්ට මේ හදපු ස්ප්‍රිට් එකට වතුර කවලම් කරලා ලෙඩාට දුන්නලු. ඩොකාට වැරදිලා වතුර වෙනුවට කවලම් කරලා තියන්නේ සෝඩලු. ඉතිං මේකෙන් අමුතුම රසයක් ලැබුන නිසා එදා ඉදලා බීමක් විදියට ප්‍රසිද්ධ වුනා කියල තමයි අහල තියන්නේ.

    ලෙඩාට නම් හොද වුනාද දන්නෙනෑ හැබැයි ඩොකාට නම් හොද වෙන්න ඇති