bonna kamathi aya beepalla.mama nam bonne naha oya jarawa.thabili gediyak kurumba gediyak nathnam fruit juice ekak ehema aththema nathnam wathura weeduruwak bonawa eeta wada hoda.![]()
ඔව් එක ඇත්ත. පුළුවන්තරම් කෘතීම දේවල් වලින් ඈත් වෙලා ඉන්න පුළුවන් නම් හොදයි. ස්වබාවික පලතුරු බොන එක තමයි හොදම දේ. ඒ ගැන විවාදයක් නැහැ. fruit juice තමුන් හදාගන්නවනම් හොදයි. කඩේ තියෙන ඒවාට එක එක රසකාරක වගේම සිනි ගොඩක් එහෙම යොදනවා.
මම මේ ලිපියෙන් අදහස් කරේ කොකා කොළ ගැන ඇති මිත්යා මත බොරු කියල පෙන්නන්න.





