කොකා කොළ ඇත්තටම නරකද? කවුද කියන්නේ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    bonna kamathi aya beepalla.mama nam bonne naha oya jarawa.thabili gediyak kurumba gediyak nathnam fruit juice ekak ehema aththema nathnam wathura weeduruwak bonawa eeta wada hoda.:P

    ඔව් එක ඇත්ත. පුළුවන්තරම් කෘතීම දේවල් වලින් ඈත් වෙලා ඉන්න පුළුවන් නම් හොදයි. ස්වබාවික පලතුරු බොන එක තමයි හොදම දේ. ඒ ගැන විවාදයක් නැහැ. fruit juice තමුන් හදාගන්නවනම් හොදයි. කඩේ තියෙන ඒවාට එක එක රසකාරක වගේම සිනි ගොඩක් එහෙම යොදනවා.

    මම මේ ලිපියෙන් අදහස් කරේ කොකා කොළ ගැන ඇති මිත්‍යා මත බොරු කියල පෙන්නන්න.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සොහොන;17332999 said:
    කොකා කොලා වල මර්ජුවානා තියනවා ගොඩක් අය ඉස්සර එකයි ඔකට ඇබ්බැහි වුනේ දැන්නම් එවා ට්ක ට්ක අඩු කරලා වුන් :yes:

    :lol::lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada

    මේකේ ප්‍රදන වශයෙන් තියෙන්නේ sugar ගැන නේ. එක තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. phosphoric acid,Caffeine වගේ දේවල් ගැන මම කතා කරලා තියෙනවා.

    ඕනෑම පැණි බීමක් දිනපතා ගන්න එක ගැන දෙපාරක් හිතන්න ඕනේ. මේ ඔය site එකේම තිබ්බ දෙයක්. පේනවනේ.

    2AEE2B7F00000578-3178341-image-a-1_1438164442604.jpg

    ඔය dailymail වගේ sites වලට මම එච්චර කැමති නැහැ. site එක බැලුවහම තේරෙනවනේ. පිටසක්වල ජීවින්, නිළියන්ගේ ඕපාදුප....පිරිලා. ඊට වඩා හොදයි bbc වගේ දේවල් එකේ health ගැන තියෙනවා.

    අපිට සැකයක් තියෙනවනම් ඇමෙරික,canada,australia, europe වගේ රටවල්වල නිල වෙබ් අඩවි තියනව, අපි ගන්න ආහාර ගැන සැලකිය යුතු දේවල්. ඒවා පුරවැසියන්ට වගකීමෙන් යුතුව තමයි දමන්නේ. msg (අජිනමොටෝ) වගේ හැම දෙයක්ම සදහන් කරලා තියනව.

    ඒවට එකග නොවන කෑම බිම විකුණන්න තහනම්
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේකේ ප්‍රදන වශයෙන් තියෙන්නේ sugar ගැන නේ. එක තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. phosphoric acid,Caffeine වගේ දේවල් ගැන මම කතා කරලා තියෙනවා.

    ඕනෑම පැණි බීමක් දිනපතා ගන්න එක ගැන දෙපාරක් හිතන්න ඕනේ. මේ ඔය site එකේම තිබ්බ දෙයක්. පේනවනේ.

    ඔය dailymail වගේ sites වලට මම එච්චර කැමති නැහැ. site එක බැලුවහම තේරෙනවනේ. පිටසක්වල ජීවින්, නිළියන්ගේ ඕපාදුප....පිරිලා. ඊට වඩා හොදයි bbc වගේ දේවල් එකේ health ගැන තියෙනවා.

    අපිට සැකයක් තියෙනවනම් ඇමෙරික,canada,australia, europe වගේ රටවල්වල නිල වෙබ් අඩවි තියනව, අපි ගන්න ආහාර ගැන සැලකිය යුතු දේවල්. ඒවා පුරවැසියන්ට වගකීමෙන් යුතුව තමයි දමන්නේ. msg (අජිනමොටෝ) වගේ හැම දෙයක්ම සදහන් කරලා තියනව.

    ඒවට එකග නොවන කෑම බිම විකුණන්න තහනම්

    uba facebook innawanam menna me page eka add karaganin.health ekata hoda dewal nitharama danawa. https://www.facebook.com/healthdigest?fref=ts&ref=br_tf
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    සොහොන;17332999 said:
    කොකා කොලා වල මර්ජුවානා තියනවා ගොඩක් අය ඉස්සර එකයි ඔකට ඇබ්බැහි වුනේ දැන්නම් එවා ට්ක ට්ක අඩු කරලා වුන් :yes:

    :rolleyes::rofl::rofl::rofl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔය කියනම තරම් අව්ලක් වෙන්න විදිහක් නෑ , ලෝකේ කොච්චර උන් බොනවද , මොනවා උනත් වැඩියෙන් ගත්තම අව්ලනේ , මාසෙකට සති දෙක තුනකට සැරයක් එකක් බිව්වා කියල ඒ හැටි අව්ලක් වෙන්නේ නැතුව ඇති
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ඔය කියනම තරම් අව්ලක් වෙන්න විදිහක් නෑ , ලෝකේ කොච්චර උන් බොනවද , මොනවා උනත් වැඩියෙන් ගත්තම අව්ලනේ , මාසෙකට සති දෙක තුනකට සැරයක් එකක් බිව්වා කියල ඒ හැටි අව්ලක් වෙන්නේ නැතුව ඇති

    :yes::yes:

    මමත් ඔය party එකකට, එලියට ඉදල හිටලා කන්න ගිහාම බොනවා. නැතුව දිනපතා ගන්නේ නැහැ. coke එකක මාර ගතියක් තියෙන්නේ. එක වෙන කිසි බීම එකකින් එන්නේ නැහැ.

    puuuuusa

    Member
    Apr 19, 2016
    100
    2
    0
    :yes::yes:

    මමත් ඔය party එකකට, එලියට ඉදල හිටලා කන්න ගිහාම බොනවා. නැතුව දිනපතා ගන්නේ නැහැ. coke එකක මාර ගතියක් තියෙන්නේ. එක වෙන කිසි බීම එකකින් එන්නේ නැහැ.

    Mn nm bonne bade amaruwata.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සොහොන;17332999 said:
    කොකා කොලා වල මර්ජුවානා තියනවා ගොඩක් අය ඉස්සර එකයි ඔකට ඇබ්බැහි වුනේ දැන්නම් එවා ට්ක ට්ක අඩු කරලා වුන් :yes:
    Kawda ban ubata owa kiyanne. Marijuana walata addict wenneth naa. Anika un use karanne Coca leaves ( main ingredient of cocaine)
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    සොහොන;17332999 said:
    කොකා කොලා වල මර්ජුවානා තියනවා ගොඩක් අය ඉස්සර එකයි ඔකට ඇබ්බැහි වුනේ දැන්නම් එවා ට්ක ට්ක අඩු කරලා වුන් :yes:
    මර්ජුවානා walata koheda ban addict wenne :lol:
    uba boru kiyanawa neda hariyata
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර

    කොකා කෝලා නරකයි කියලා මෛත්‍රීපාල Diet Soda (කොල පාට ලේබල් එක) ගෙනාවා, ගෝඨා ඇවිත් ඒවා ඉවත්කලේ නෑනේ, ඒ කියන්නේ ඔක්කොම එක මල්ලේ පොල්.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    කොකා කෝලා වල හොඳ නරක කියන්න, මේ ඕවට වඩා fruit juice තියෙනවා අරකේ තියෙනවා නෙවෙයිනේ ඕන. ඕකෙන් තියෙන හොඳේ මොකක්ද කිව්වා නම් ඉවරනේ. මේක නිකම් හරියට ගමේ එකෙක් කුණු පුච්චද්දි ඕක නවත්තන්න කිව්වම අර ඇමරිකාවේ ලැව් ගිනි තියෙනවා, ඉන්දියාවේ වායු දූෂණය තියෙනවා කියලා ඒක සාධාරණීකරණය කරනවා වගේනේ.