කොකේසස් 2016-රුසියානු යුද හරඹ
සැප්තැම්බර් මස 5 සිට 10 දක්වා පවත්වන ලද කොකේසස් 2016 යන කේත නාමයෙන් හඳුන්වන ලද රුසියානු යුද අභ්‍යාසයේ වීඩියෝ පටය මාධ්‍යට මුදාහැරීමට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාකර තිබේ.මෙම දැවැන්ත යුද අභ්‍යාසය සඳහා සෙබලුන් 120,000කට වැඩිගණනක් සහභාගී වී තිබෙන බව රුසියාවෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් කියවේ.කළු මුහුද සහ කැස්පියන් මුහුද ආශ්‍රිතව පවත්වන ලද මෙම යුද අභ්‍යාසය ඇරඹුණේ පසුගිය සඳුදා දිනයේය.පුරා දින හයක් පුරා ක්‍රියාත්මක වූ මෙම යුද අභ්‍යාසයට නාවුක,ගුවන්,වාසර හමුදා ඒකක එක්විය.සැබවින්ම මෙය යුක්රේනය ප්රමුඛ එහි බටහිර මිත්‍රයන්ට රුසියානු ශක්තිය පෙන්වීමට සිදුකරන ලද්දක් බවයි විශ්ලේෂකයින් පවසන්නේ.
මෙම යුද හරඹ සඳහා යුද නැව්,යුද ගුවන් යානා ,හෙලිකොප්ටර්,යුද ටැංකි මෙන්ම එස්-300 සහ එස්-400 වැනි මිසයිල පද්ධතීන්ද භාවිතා කර තිබේ.මෙම යුද අභ්‍යාසය ඇරඹෙන්නේ ක්රිමියාව තුලට යුක්රේනයේ කඩාකප්පල්කාරීන් පිරිසක් ඇතුලුවී ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කල බවට ජනපති පුටීන් විසින් චෝදනා කිරීමෙන් මාසයකට පමණ පසුවයි.
Source:sputniknews.com
-HarshaLulzSec-

පහත දැක්වෙන්නේ කොකේසස් 2016 යුද අභ්‍යාසයේදී ලබාගත් ඡායාරූප කිහිපයකි.
දැවැන්ත කාලතුවක්කු අවියක් වෙස්ගන්වන සෙබලුන් පිරිසක්
රුසියාවේ දකුණුදිග හමුදා දිස්ත්‍රික්ක යාන්ත්‍රික පාබල ඒකක පුහුණුවක නිරතවන අයුරු
සර්නොවොඩ්ස්කයි හි උපායමාර්ගික අභ්‍යාසයක නිරතවන සැඟවුණු වෙඩික්කරුවෙක්
එම්ටී-එල්බී බහුකාර්ය උභයචර සන්නාහ සන්නද්ධ රථයක්
සර්නොවොඩ්ස්කයි හි රැදීසිටින රුසියානු සෙබලුන් පිරිසක්
එම් අයි-8 සන්නද්ධ හෙලිකොප්ටරයක්
සැඟවුණු වෙඩිකරුවෙක්
ම්ස්ටා-එස් self-propelled වර්ගයේ මි.මී.152 කාලතුවක්කුවක්
එම් අයි-28 එන් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා
සන්නාහ සන්නද්ධ ප්‍රහාරක රථයක්
සැඟවුණු වෙඩික්කරුවෙක් විවෘත් භූමියක
ඩ්‍රෝන් යානයක් දියත් කරමින්
එම් අයි-8 හෙලිකොප්ටරයක්
කොකේසස් 2016 යුද අභ්‍යාසය සම්බන්ධ වැඩි විස්තර(ඡායාරූප,වීඩියෝපට) රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් දැක බලා ගත හැකිය.