මේකේ 3වෙනි එක ආවද බන්??? මම ගුණසේන එකේ බැලුවා. 1, 2 විතරයි තියෙන්නේ. :rolleyes::rolleyes::rolleyes:
බ බමුණා Member Apr 3, 2014 26 1 0 Apr 4, 2014 #21 මේකේ 3වෙනි එක ආවද බන්??? මම ගුණසේන එකේ බැලුවා. 1, 2 විතරයි තියෙන්නේ.
නැකැත් රාල Well-known member Nov 4, 2013 8,047 1,334 113 කන්ද උඩරට Apr 4, 2014 #22 JesonRulez said: හැම දෙනාම ඔය පොත ගැන කතා කරනවා මචන්. මොකක්ද ඔච්චර ඕකේ තියෙන විශේෂත්වය? දන්නේ නැති නිසා අහන්නේ. Click to expand... ඔව් පොත කියවලා නෑ කියලා මට නිකමට වගේ හිතුනා.. කියවලම බලන්න. පලවෙනි පිටේ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාලා තිබ්බ..
JesonRulez said: හැම දෙනාම ඔය පොත ගැන කතා කරනවා මචන්. මොකක්ද ඔච්චර ඕකේ තියෙන විශේෂත්වය? දන්නේ නැති නිසා අහන්නේ. Click to expand... ඔව් පොත කියවලා නෑ කියලා මට නිකමට වගේ හිතුනා.. කියවලම බලන්න. පලවෙනි පිටේ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාලා තිබ්බ..
counter dr Member Dec 23, 2011 1,993 142 0 Apr 4, 2014 #24 1,2 කියවල තියනවා. අනිවා සිංහලු හැම එකෙක්ම කියවන්න ඕනේ පොතක්. DL කරගෙන කියවල බලහන්. http://www.mediafire.com/view/6wpswpdm1oph3yk/Koggala Nilame Book 1.pdf
1,2 කියවල තියනවා. අනිවා සිංහලු හැම එකෙක්ම කියවන්න ඕනේ පොතක්. DL කරගෙන කියවල බලහන්. http://www.mediafire.com/view/6wpswpdm1oph3yk/Koggala Nilame Book 1.pdf
nvhcc89 Well-known member Feb 8, 2011 19,377 5,820 113 ගෙදර/බෝඩිමේ Apr 4, 2014 #25 ela ela kiyawanna ona
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Apr 8, 2014 #27 Part 1 witharada ?