කොග්ගල නිලමේ 3 කාගාවහරි තියෙනවඩ

Apr 3, 2014
26
1
0
මේකේ 3වෙනි එක ආවද බන්??? මම ගුණසේන එකේ බැලුවා. 1, 2 විතරයි තියෙන්නේ. :rolleyes::rolleyes::rolleyes:
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හැම දෙනාම ඔය පොත ගැන කතා කරනවා මචන්. මොකක්ද ඔච්චර ඕකේ තියෙන විශේෂත්වය? දන්නේ නැති නිසා අහන්නේ.

    ඔව් පොත කියවලා නෑ කියලා මට නිකමට වගේ හිතුනා.. කියවලම බලන්න. පලවෙනි පිටේ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාලා තිබ්බ..