කොච්චර උනත් රනිලා ජෙනුයින් කිව්වා!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,533
    7,916
    113
    බලපන්.. කියන්න ඕකේ එක කෙළින් කිව්වා.. මේකයි තත්වේ කියලා... පට්ට කට්ටක් කන්න වෙන්නේ සිංහළු.. කැරි රාජපක්ෂලා උකලමා ගියා..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    eka deanne uba adada? lol wedak ne hora KANAKAN balan inna kenek saha horu rakina ekakegen. u kiaynne nane horunta daduwam denwa kiyala tama.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    බලපන්.. කියන්න ඕකේ එක කෙළින් කිව්වා.. මේකයි තත්වේ කියලා... පට්ට කට්ටක් කන්න වෙන්නේ සිංහළු.. කැරි රාජපක්ෂලා උකලමා ගියා..
    na thama, executive powers thiyenne rajapaksha kenek laga. he must resign.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ශ‍රිලන්කන් ගුවන් සේවය පවුද්ගලිකරණය කරනවා. -අගමැතිවරයා-
    හික්ස්
    ඌ කිව්ව එක ඇත්ත බන්
    ආසාවට ප්ලෙන් එකක ගිහින් නැති අපිත් ඒ කුණු වලට පවු ගෙවනවා
    ලස්සනට එමිරෙට්ස්ලා ලඟ ලාභ ලබපු එකනේ කාලකන්නි වේස මිනා තමන්ගේ පුද්ගලික ආතල් වලට ආයේ ග්තතේ

    අර පක්කු මේවා හංග හංග ඉඳන් තමයි අපිට කෙලියේ.
    සිරා අහ්. කිසි අවුලක් නෑ කියලා හිටියේ වේස බල්ලෝ
    ------ Post added on May 16, 2022 at 6:52 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Ithin Ranilath mekata waga kiyanna oni ekek ne.
    UUth, anith ewunta hora kanna ida dunna,
    2015 di, horakam karapu ewunwa hire demme ne...
    ඔව් ඒක ඇත්ත
    රනිලා උන්ව රැක්කා

    ආර්ථිකේ සබ්න්ධව රනිලා හොඳ උනාට පස්සලාට විරුද්දව ඌ මුකුත් කරන් නෑ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113
    බලපන්.. කියන්න ඕකේ එක කෙළින් කිව්වා.. මේකයි තත්වේ කියලා... පට්ට කට්ටක් කන්න වෙන්නේ සිංහළු.. කැරි රාජපක්ෂලා උකලමා ගියා..