5 to 6 hours in weekdays. weekends 7 to 8
Between 6 to 7 hrs
MUNA HUYANNAKDADAN THO OKA DAALA BAL;APOROTHHU WENNE MUNA HUYANNAKDA
මම නං නිදා ගන්නෙ පැය 6ක් 7ක් වගේ තමා. හැබැයි පැය 8ක් විතර නිදාගෙන නැගිට්ටම ඇගට තියෙන පහසුව පැය ගාන අඩුවෙන්ඩ අඩු වෙන්ඩ වෙනස් වෙනව.
ඒක නිසා පුල්වන් තරං කස්ටිය පැය 8ම අදිනවනං තමා හොඳ.
paya 8 ona bn
eth 6 uparima labenne![]()
![]()