කොච්චර percentage එකක් invest කරනවද

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,353
    15,612
    113
    Lankawe stock market ekeda?

    Wena ratakada?
    වෙන රටක මචන් ලංකාවෙත් පටන් ගන්න ඕනේ.
    මම ගත්ත broker කාරයා මෙලෝ රහක් නැ. ඉසෙල්ලා එක මාරු කරන්න ඕනේ
     
    • Like
    Reactions: shenat

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මගෙත් 50% ස්ටොක් මාකර්ට්, 10% වගේ තියේ ඒකක භාර, 30% වගේ තියේ ස්ථාවර තැන්පතු, තව කොටසක් ගොල්ඩ් වල, තව කොටසක් සේවින් එකවුන්ට් එකේ තියෙනව හදිස්සියකට ගන්න.
    මමත් ඊයේ තමා ඒකක භාර වැඩේ පොඩිවට පටන් ගත්තේ. තවම idea එකක් නෑ හරියට. මන් දැම්මේ softlogic invest එකේ, ඒක හොඳද, වෙන එකක් තියෙනවද මචං.

    ස්ටොක් මාර්කට් එකට invest කරන්න ආසයි හැබැයි දන් නැතුව බෑ. ඕක ගැන මුල ඉදලා ඉගෙන ගන්න පුළුවන් කොහෙන්ද .
     
    • Like
    • Haha
    Reactions: nooby and Hankook

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Lankawe stock market eke nam long term wadak na. JKH ada stock price baluwama Rs 186 thama. Lowest giya 2020 mid wala wage Rs 110 ta. Ehema baluwa investment eka hold karala tibba nam awurudu 4.5 katama gain eka Rs 76i. Awulakmath na.

    Anika Stocks wala invest karanawa nam ewa kata hari nominate karana widiyak uth balanna ona. Nath nam hadisiye tamanta monawa hari unoth ewa gana kauruth danneth na, kata wath ewa labenneth na. Tamange life time savings and gainings okkoma wathure.
    Crypto, overseas stock investments owa hama eka kama a risk eka thiyenawa. So you should keep the absolute minimum in these.

    FD, unit trust, repos, Treasury bills & bonds, Gold, real estate kata hari nominate or pawarala tiyanna puluwan.

    But I think real estate is better. What ever the market or country's circumstances, value gradually increases with the time. But it's expensive.
    Additionally, you can make a living by renting, running a business, or farming.

    Anika issarahata investments karaddi ewage gainings wala legality eka documents walin penwanna puluwan ewage invest karanawa nam wadiya hodai. Mokada income tax system eka enna enna issarahata strict wenakota ape accounts walata ena earnings okkoma check wenawa. Ewage earning proves penna ganna bari unot legal issues enna puluwan. Ewagema a income kisima deyakata issarahata yodawannat bari wenawa.
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    හම්මෝ බන්. රිසක් එක වැඩි නැද්ද ?

    මාත් 50% වගේ කරන්න try එකක් දෙන්න ඕනේ ඊලග අවුරුද්ද වෙනකොට.

    එක තමයි මාත් බලන්නේ
    BTC income 200% for the investment in last 4 years but only around 40% from FD.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    with some coins im in 400% to 600% profit in 2 years! NO future trading only spot!

    BTC income 200% for the investment in last 4 years but only around 40% from FD.
    BTC nagga wagemai bahina kotath awrudu 4kata issella 60 ganan walata gaththa unta break even wennath awrudu 4k giya.. unta FD walatath wadaa loss.. samahara ALT coin gaththa un thaama loss..
    enisa patta risk ekak thiyanawa.. oya naginawa wagemai anik paththata bahinne, hamoma hithanne api top eke sell karanawa kiyala habai nohithana welawe whole sale bahinawa...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    පඩියෙන් 40% විතර එකක් ගෙවනවා ගත්තු ගෙට
    2021 දී ගත්තු cost එක වගෙ double වෙලා තියෙනවා market එක
    Loan installment එක ගෙයක් කුලියට ගත්ත නම් ගෙවන්න වෙන Rent එකට සමාන වෙයි 2025 දී

    Investments Theory එකේ හැටියට ගෙයක් කියන්නෙ investment property නොවුනට මාසිකව ගෙවන්න Rental වෙන එක ඉතුරු වෙන එක income generate වෙන එකට සමානයි කියලයි මට හිතෙන්නෙ
    අනෙක කුලියට ඉන්නව වගෙ නෙමෙයි තමුන්ට තැනක් තියෙද්දි තියෙන safe feeling එක

    තව අමතරව එන සල්ලි වලින් (පඩියෙන් 50% විතර ) වියදම් කරනවා Antique collecting Hobby එකට
    සෑහෙන ගානක් වියදම් කරල තියෙනවා එක පාර cash කරගන්න බැරි උනත් value එක වැඩි වෙන නිසා gain එකක් එයි කියල හිතෙනවා
    ඒත් අවුලකට තියෙන්නෙ එකතු කරන ඒව විකුනන්න හිතෙන්නෙ නෑ
    Hobby එකට Addict වෙලා වැඩියි කියලත් හිතෙනවා
    සමහර මාස වල පඩියට වැඩිය ගානක් වලට වියදම් කරල තියෙනවා බලද්දි Antique buying වලට (අමතරව එන සල්ලි )

    එහෙම නොකලනම් ඒත් මට එකක් නෑ සමහර විට ඒ සල්ලි නාස්ති කරල තියෙන්නත් ඉඩ තිබ්බ

    Emergency fund එකක් නෑ දැනට
    EPF එකේ 30% එකක් අරගෙන Gold අරගෙන දාන්න හිතාගෙන ඉන්නවා Emergency fund + investment එකක් විදියට

    ගෙදරට ගත්ත Loan එක Personal loan එකක්, Loan එක ඉවර වෙන්න තව අවුරුදු 4 ක් තියෙනවා
    Main Road එකේ building එකක් ගහගන්න එක තමයි Dream plan එක
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,698
    16,909
    113
    මගේ ~38% සල්ලි තියෙන්නේ stock market එකේ.
    1% වගේ crypto වල.

    10% වගේ හදිසි ෆන්ඩ් එකේ ඒ කියන්නේ දැන් වියදම් කරන්න පුළුවන්.

    ඉතුරුවා Short term FD ~1 year.

    ඉස්සරහට හිතන් ඉන්නවා stock market එකට දාලා තියෙන ගැන වැඩි කරන්න. මම ගිය දෙසැම්බර් තමයි stock seen එක පටන් ගත්තේ.

    දැන් ගොඩක් වෙලාව monthly savings වලින් 45% වගේ යන්නේ stocks වලට තමයි.

    උබලාගේ ප්‍රතිපත්ති අනුව කොච්චර percentage එකක් investment වලට දානවද ?
    -----

    තව මන් කරන දෙයක් තමයි ලොකු මොනවා හරි වියදමක් අආවම 0% interest credit card එකෙන් ගෙවන්න පුලුවන්නම්ඒ ගාන කාඩ් එකෙන් ගෙවලා. item එකේ price එකට හරියන ගාන stocks වලට දාන එක.
    Umba onema tika kiyala nane wadak na.
    Stock market eke invest karana hati kiyala diyan
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    nope! inna ge thiyenawa. wada karana thana shapment ekak thiyenawa. cahsn poddak thiyenawa. ithiri okkoma crypto! u need u understand the beast to control it! and that beast is the fastest growing sector in the internet now!
    only risk is impulse control. if u buy high sell low u loose. if u hold and DCA in and out u will make more money than any other sector.
    with some coins im in 400% to 600% profit in 2 years! NO future trading only spot!
    Man nam spot eke future option eka cool down daala thiyenne.. naththan perethakamai over confident ekai enava.. Spot only.. ekath hold neme.. day trading
     
    • Like
    Reactions: nppcheguevara

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    Lankawe stock market eke nam long term wadak na. JKH ada stock price baluwama Rs 186 thama. Lowest giya 2020 mid wala wage Rs 110 ta. Ehema baluwa investment eka hold karala tibba nam awurudu 4.5 katama gain eka Rs 76i. Awulakmath na.

    Anika Stocks wala invest karanawa nam ewa kata hari nominate karana widiyak uth balanna ona. Nath nam hadisiye tamanta monawa hari unoth ewa gana kauruth danneth na, kata wath ewa labenneth na. Tamange life time savings and gainings okkoma wathure.
    Crypto, overseas stock investments owa hama eka kama a risk eka thiyenawa. So you should keep the absolute minimum in these.

    FD, unit trust, repos, Treasury bills & bonds, Gold, real estate kata hari nominate or pawarala tiyanna puluwan.

    But I think real estate is better. What ever the market or country's circumstances, value gradually increases with the time. But it's expensive.
    Additionally, you can make a living by renting, running a business, or farming.

    Anika issarahata investments karaddi ewage gainings wala legality eka documents walin penwanna puluwan ewage invest karanawa nam wadiya hodai. Mokada income tax system eka enna enna issarahata strict wenakota ape accounts walata ena earnings okkoma check wenawa. Ewage earning proves penna ganna bari unot legal issues enna puluwan. Ewagema a income kisima deyakata issarahata yodawannat bari wenawa.

    Stock Market එක මොකක්ද කියලවත් දන්නෙ නැති ගං කබරයො බොරු පම්පෝරි ගහනව, JKH today's price 22.50.

    economic crisis අවුරුදු කිහිපයේ පසුබෑමක් තිබුනට CSE එක ආයෝජනයට ඉතාම හොද exchange එකක්. සමාගම් අඩු උනාට S & P 20 සැහෙන ස්ථාවරයි. හොයල බලල financial statements කියවල invest කලොත් හොද return එකක් ගන්න පුලුවන් .
     
    • Haha
    Reactions: nppcheguevara

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    saving okkoma wage dan crypto. profit gaththa ewa bank
    balamu trump January awata passe thawa up wei kiyala hithenawa danata capital 1.5 wage wadi wela thiyenne 3x wage wadiwela thibba me dump eken adu una aulk na oka ohe allan innawa market dump wena tharamata thawa gannawa dca karanawa :D