කොච්චර percentage එකක් invest කරනවද

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    ඇමරිකාව "ඇතුලෙ" කතා

    උබෙ ටෙක්නිකල් නොලෙජ් එක මම දන්නෙ නැ! උබට පුලුවන්ද බැල්ස්ටික් මිසයිල් එකක් හදන්න? එහෙනම් උබ හොද ටෙකියෙක්!
    එත් ඔය ෆයිනැන්ශල් චාර්ට් වාල ඉරි ගහන් දගලන ඇට ගෙම්බෙක් නම් වැලලියන්.
    එවා හොදයි ගොබ්බෙයන්ට! ෆැයිනැන්ශල් මාර්කට් මූව් වෙන්නෙ රියල් වල්ඩ් සිටුවෙශන් එක්ක මිසක් ටෙක්නිකල් ඇනලසිසිස් එක්ක නෙවී.
    18 වෙනිදා ජෙරොම් නාකියා කීවා පොලී අනුපාත අඩු කරන්නෙ 2025 දෙපාරයි කියල. මාර්කට් ඔක්කොම සෙල් ඔෆ්! මොකෙක් හරි මිසයිල් එකක් ගහල දැම්මොත් මාර්කට් ඩවුන්. එක්කො අප් , ටෙක්නිකල් ඇනලසිසි පුකෙ යන්නෙ!
    As usual ගොන් reply එකක් නෙ....

    උබ ලොරි ටොක් දීල පටන්ගත්තෙ මම S & P 20 ගැන දාපු පොස්ට් එකටනෙ පුලුවන් නං technical reasoning දාපන්

    මෙ ලියල තියෙන්නෙ ජෙරම් ගැනයි පොලී අනුපාත ගැනයි හැලි නෙ

    මෙව උබ වගෙ උන් ඉන්න මලගෙදරක් නිදිමරණකොට කියපන්

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator

    1734767308926.png

    1734767379549.png

    it does not get any technical than this! S&PSL20 is a joke without any real gain!
     
    • Like
    Reactions: Irugal_Bandara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    No, Explain It

    බොරුවට ඉන්ටනෙට් එකෙන් අරගෙන graph දැම්මට වැඩක් නැ reason out කරපන්

    I'll not let you go

    :LOL:

    ( O/L පාස් ද ?)
    පුලුවන් නම් ඉන්ටෙර්නෙට් එකෙන් මම දාපු S&P SL USD චාර්ට් එක හොයල පෙන්නපම්!

    මෙතනට අමතරව තව මගෙම පොස්ට් එකක ඔක ඇති!

    THE EXPLANATION

    1734770580060.png
     
    • Like
    Reactions: Irugal_Bandara

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    පුලුවන් නම් ඉන්ටෙර්නෙට් එකෙන් මම දාපු S&P SL USD චාර්ට් එක හොයල පෙන්නපම්!

    මෙතනට අමතරව තව මගෙම පොස්ට් එකක ඔක ඇති!

    THE EXPLANATION

    View attachment 243908

    ඕක මයි මට ඕනැ කලේ 🤣

    මොලයක් තියන එකෙන් S & P 20 /USD graph draw කරන්නෙ නැ. එකෙ validity එකක් නැති නිසා . මොකද excahange එක run වෙන්නෙ LKR
    වලින්

    ලෝකෙ කොහෙවත් exchange rate එක්ක stock market indices compare කරන්නෙ නැ,

    ‎Dow , Nasdaq නම් meaningful indication දෙයි මොකද USD වලින් run වෙන හින්දා

    උබ දන්න stock trading එකක් නැ උබ දෙල්කද පොළ ගැන දන්නවද ?
     
    Last edited:
    • Dislike
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    ඕක මයි මට ඕනැ කලේ 🤣

    මොලයක් තියන එකෙන් S & P 20 /USD graph draw කරන්නෙ නැ. එකෙ validity එකක් නැති නිසා . මොකද excahange එක run වෙන්නෙ LKR
    වලින්

    ලෝකෙ කොහෙවත් exchange rate එක්ක stock market indices compare කරන්නෙ නැ,

    ‎Dow , Nasdaq නම් meaningful indication දෙයි මොකද USD වලින් run වෙන හින්දා

    උබ දන්න stock trading එකක් නැ උබ දෙල්කද පොළ ගැන දන්නවද ?
    උබට මොලෙට වඩa කොමන් සෙන්ස් නැති එකට මට කරන්න දෙයක් නැ!

    * 2015 ඉන්ඩෙක්ස් එක ගත්තානම් දැන් ඌගෙ අතෙ තියෙන්නෙ එ මුදලමයි! අවුරුදු 10කට පස්සෙත් එකම තැන.

    * එත් අපෙ රටෙ බඩු මිල දෙගුනෙකින් වැඩි වෙලා.

    *
    ස්ටොක්ස් හො මොනවාහරි වල ආයොජනය කරන්නෙ එකෙන් ලාබෙයක් අරන් තමන්ගෙ ජීවිතෙ සැපවත් කරගන්න මිසක් චාර්ට් වල ටෙක්නිකල් ඇනලයිස් කර කර ඉන්න නෙවී නෙ!

    * ටෙක්නිකල් මොලෙ ගලවල කොමන් සෙන්ස් මොලෙයක් දාගනින්! උබ ඇවිල්ල ඔලුව ඉදිමිච්ච මොන්ගලයෙක්!

    ස්ටොක්ස් අවුරුදු 10-12 ක් තිස්සෙ එකම තැන තියෙද්දි එ රටෙ බඩු මිල දෙගුනෙකින් වැඩි වෙනවානම් එ ස්ටොක් මාර්කට් එක හොදයි තලල ගඩොල් වල විකුනන්න!
     
    • Like
    Reactions: Irugal_Bandara

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    උබට මොලෙට වඩa කොමන් සෙන්ස් නැති එකට මට කරන්න දෙයක් නැ!

    * 2015 ඉන්ඩෙක්ස් එක ගත්තානම් දැන් ඌගෙ අතෙ තියෙන්නෙ එ මුදලමයි! අවුරුදු 10කට පස්සෙත් එකම තැන.

    * එත් අපෙ රටෙ බඩු මිල දෙගුනෙකින් වැඩි වෙලා.

    *
    ස්ටොක්ස් හො මොනවාහරි වල ආයොජනය කරන්නෙ එකෙන් ලාබෙයක් අරන් තමන්ගෙ ජීවිතෙ සැපවත් කරගන්න මිසක් චාර්ට් වල ටෙක්නිකල් ඇනලයිස් කර කර ඉන්න නෙවී නෙ!

    * ටෙක්නිකල් මොලෙ ගලවල කොමන් සෙන්ස් මොලෙයක් දාගනින්! උබ ඇවිල්ල ඔලුව ඉදිමිච්ච මොන්ගලයෙක්!

    ස්ටොක්ස් අවුරුදු 10-12 ක් තිස්සෙ එකම තැන තියෙද්දි එ රටෙ බඩු මිල දෙගුනෙකින් වැඩි වෙනවානම් එ ස්ටොක් මාර්කට් එක හොදයි තලල ගඩොල් වල විකුනන්න!

    කොමන් සෙන්ස් තියා උබට මොන සෙන්ස් එකක් වත් නැ නෙ.

    ගොන් වාහෙ තව පච කෙලින්න එපා පල් හැලි ලියල , ඉස්සෙල්ල යමක් ඉගෙනගනින් විනෝදය සපන්නෙ නැතුව.

    කොහෙද ඔයි Exchange rate සම්බන්ධවෙන්නෙ S & P index එකට

    මෙව නිකන් විමල් වීරවංශගෙ ලොජික් නෙ

    මේ GDP/USD chart එක මෙකට මොකද කියන්නෙ.
    ඔය ලොජික් එකම දාල කියපන්

    FTSE index /USD අදිනවද ?

    :ROFLMAO::ROFLMAO:

    gbp-usd-10y.jpg
     
    Last edited:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    කොමන් සෙන්ස් තියා උබට මොන සෙන්ස් එකක් වත් නැ නෙ.

    ගොන් වාහෙ තව පච කෙලින්න එපා පල් හැලි ලියල , ඉස්සෙල්ල යමක් ඉගෙනගනින් විනෝදය සපන්නෙ නැතුව.

    කොහෙද ඔයි Exchange rate සම්බන්ධවෙන්නෙ S & P index එකට

    මෙව නිකන් විමල් වීරවංශගෙ ලොජික් නෙ

    මේ GDP/USD chart එක මෙකට මොකද කියන්නෙ.
    ඔය ලොජික් එකම දාල කියපන්

    :ROFLMAO::ROFLMAO:

    View attachment 243916
    මචන් මූ කියන්නෙ external inflation and internal inflation එකයි ,ඉන්ඩෙක්ස් price එකයි බැලුවාම කැරිම පාඩුවක් වෙන්නෙ අන්තිමට රුපීස් වලින් ස්ටොක් අරන් තියාගත්තාම
    කොටින්ම මෙතන වෙන්නේ පිටිපස්සට යන බස් එකක උබ ඉස්සරහට ඇවිද්ද වගේ සීන් එකක්
    උබ ඉස්සරහට යනවා වගේ පෙනුනට උබ යන්නේ පිටිපස්සට මොලේ අවුල් යනවා ඕක ගැන හිතද්දී 😬😬😬😬😬🙃

    උබට මොලෙට වඩa කොමන් සෙන්ස් නැති එකට මට කරන්න දෙයක් නැ!

    * 2015 ඉන්ඩෙක්ස් එක ගත්තානම් දැන් ඌගෙ අතෙ තියෙන්නෙ එ මුදලමයි! අවුරුදු 10කට පස්සෙත් එකම තැන.

    * එත් අපෙ රටෙ බඩු මිල දෙගුනෙකින් වැඩි වෙලා.

    *
    ස්ටොක්ස් හො මොනවාහරි වල ආයොජනය කරන්නෙ එකෙන් ලාබෙයක් අරන් තමන්ගෙ ජීවිතෙ සැපවත් කරගන්න මිසක් චාර්ට් වල ටෙක්නිකල් ඇනලයිස් කර කර ඉන්න නෙවී නෙ!

    * ටෙක්නිකල් මොලෙ ගලවල කොමන් සෙන්ස් මොලෙයක් දාගනින්! උබ ඇවිල්ල ඔලුව ඉදිමිච්ච මොන්ගලයෙක්!

    ස්ටොක්ස් අවුරුදු 10-12 ක් තිස්සෙ එකම තැන තියෙද්දි එ රටෙ බඩු මිල දෙගුනෙකින් වැඩි වෙනවානම් එ ස්ටොක් මාර්කට් එක හොදයි තලල ගඩොල් වල විකුනන්න!
    කැරිම පාඩුයි බං ලංකාවේ ඉන්වෙස්ට්මන්ට්ස්
    ------ Post added on Dec 21, 2024 at 5:06 PM
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    මචන් මූ කියන්නෙ external inflation and internal inflation එකයි ,ඉන්ඩෙක්ස් price එකයි බැලුවාම කැරිම පාඩුවක් වෙන්නෙ අන්තිමට රුපීස් වලින් ස්ටොක් අරන් තියාගත්තාම
    කොටින්ම මෙතන වෙන්නේ පිටිපස්සට යන බස් එකක උබ ඉස්සරහට ඇවිද්ද වගේ සීන් එකක්
    උබ ඉස්සරහට යනවා වගේ පෙනුනට උබ යන්නේ පිටිපස්සට මොලේ අවුල් යනවා ඕක ගැන හිතද්දී 😬😬😬😬😬🙃

    කැරිම පාඩුයි බං ලංකාවේ ඉන්වෙස්ට්මන්ට්ස්
    ------ Post added on Dec 21, 2024 at 5:06 PM
    නැ ලොකෙ කොහෙවත් එහෙම compare කරන්නෙ නැ 🤣🤣🤣 එවා ලංකාවෙ ගම කතන්දර

    ලංකාවෙ stock invest කරන්නෙ LKR වලින්, profit කරන්නෙ LKR වලින්.

    ඔක අදාලයි warren buffett වගෙ ලොකෙ පුරාම different exchange වල invest කරන කෙනෙක්ට
     
    Last edited:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    නැ ලොකෙ කොහෙවත් එහෙම compare කරන්නෙ නැ 🤣🤣🤣 එවා ලංකාවෙ ගම කතන්දර

    ලංකාවෙ stock invest කරන්නෙ LKR වලින්, profit කරන්නෙ LKR වලින්.

    ඔක අදාලයි warren buffett වගෙ ලොකෙ පුරාම different exchange වල invest කරන කෙනෙක්ට
    මචන් උබ වගේ එකෙක්ට මීට වැඩිය කියලා තේරුමක් නෑ 😁😁
    දිගටම කරපන්කෝ ඔහොම 😅😅😅😅😅😅
    ගුඩ් ලක්
     
    • Like
    Reactions: Irugal_Bandara

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113

    මචන් උබ වගේ එකෙක්ට මීට වැඩිය කියලා තේරුමක් නෑ 😁😁
    දිගටම කරපන්කෝ ඔහොම 😅😅😅😅😅😅
    ගුඩ් ලක්

    උබවගෙ කබ්බො මොකටද බං මට තෙරුම් කරන්නෙ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අපි මෙහෙම් දිගටම කරපු හින්දා තමයි අරක වැඩියි මෙක වැඩියි කියල වැලලෙන්නෙ නැතුව ජීවත් වෙන්නෙ
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    උබවගෙ කබ්බො මොකටද බං මට තෙරුම් කරන්නෙ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අපි මෙහෙම් දිගටම කරපු හින්දා තමයි අරක වැඩියි මෙක වැඩියි කියල වැලලෙන්නෙ නැතුව ජීවත් වෙන්නෙ
    Ok ok guna busa
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    කොටස් වෙලදපලට වඩා බිස්නස් එක්ක දාන එක ලාබනැද්ද ?

    මට නිකන් එහෙම තේරුණා..

    පොඩි ගානක් කොටස් වෙලදපොලේ දැම්මට ඒකේ රිටර්න් එකට වඩා බිස්නස් එකෙන් හම්බුනා ඕවරෝල් බලද්දි

    හැබැයි ඉතින් බිස්නස් එකට මහන්සි වුනා..මේකේ ඉතින් දාලා බලන් හිටිය එක කරේ
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    සිල්වර් වගේ මෙටල් එකක ඉන්වෙස්ට් කරල තියන් හිටිය කියල. අද කීයක්ද මිල. තියාගන්නත් ලේසි. පෝටබල්. ලේසියෙන් සල්ලි කරගන්නත් පුලුවන්.
    Lankawe silver sell karanna puluwanda ?
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    උබල අපි ඔක්කොම ලොකෙ චන්ද වලින් පත් නොවෙන පිරිසක් විසින් පාලනය කරන බුබුලක් ඇතුලෙ ඉන්නෙ
    Apiwa ohoma control karanawa kiyala dana gatta keneukata oya seen eka danne nati kenekuta wada wadi wasiyak tiyenwada ?
    Mn meh matrix seen eka godak than wala dakala tiyena nisa ahanne api
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Lankawe silver sell karanna puluwanda ?
    Jewellery walata ehema kochchara gannawada. Habai ada tiyena price ekata import karala market eke inna anith ayath ekka compete karanna amaru wei.
    Hold karan hitapu old stock ekak thiyenam market price ekata poddak hari aduwen dunnoth oya hetti weediye aya ehema gani.
    Pitarata ehema nam investorsla eyalage portfolio eke silver walata invest karanawa
     
    Last edited: