කොච්චිද,ඩෙකාන්ද???
අද IPL එකේ කොචි team එකයි ඩෙකාන් චාජර්ස් team එකයි අතර මැච් එක.අපි කවුරුත් දන්නව කොචි ටීම් එකේ කැප්ටන් මහේල.ඩෙකාන් චාජස් ටීම් එකේ කැප්ටන් සංගා.ඔය කට්ටිය හිතන්නෙ කවුරු දිනයිද?.නැත්තම් ඔය කට්ටිය කැමති කවුරු දිනනවනම්ද?.ක්රිකට් වල ඉතින් predict කරනව කියන්නෙ බොහෝම අමාරු වැඩක් ඒත් try එකක් දීල බලමු.මැච් එක තියෙන්නෙ අද රෑ 8ට
Vs
Vs

