කොච්චිද,ඩෙකාන්ද???

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
කොච්චිද,ඩෙකාන්ද???

අද IPL එකේ කොචි team එකයි ඩෙකාන් චාජර්ස් team එකයි අතර මැච් එක.අපි කවුරුත් දන්නව කොචි ටීම් එකේ කැප්ටන් මහේල.ඩෙකාන් චාජස් ටීම් එකේ කැප්ටන් සංගා.ඔය කට්ටිය හිතන්නෙ කවුරු දිනයිද?.නැත්තම් ඔය කට්ටිය කැමති කවුරු දිනනවනම්ද?.ක්‍රිකට් වල ඉතින් predict කරනව කියන්නෙ බොහෝම අමාරු වැඩක් ඒත් try එකක් දීල බලමු.මැච් එක තියෙන්නෙ අද රෑ 8



HyderabadDeccanChargers.png



Vs


298px-Kochi_Tuskers_Kerala_Logo.svg.png



_47801719_009243243-1.jpg

 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    සංගාගේ Team එකේ ඉන්න ඉන්දියන් අය හරි නැ.මහේලගේ Team ඒකේ හොද ඉන්දියන් අය ඉන්නවා.:)