කොච්චියේ නුවර ගිහින් දවසින් එන්න

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1. දළදා මාලිගාව.
    2. පේරාදෙණිය මල්වත්ත.
    3. ලෝක බෞද්ධ කෞතුකාගාරය.
    4. මහනුවර ජාතික කෞතුකාගාරය.
    5. ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය.
    6. රණවන පුරාණ රජමහ විහාරය. (බුද්ධ චරිතයේ විසේස සිදුවීම් මුර්තියට නගා ඇත)
    7. ගල්මඩුව විහාරය. (වෙනස්ම ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්පයක් දැකගත හැකි ස්ථානයකි)
    8. දෙගල්දොරුව පුරාණ රජමහ විහාරය. (බිතුසිතුවම් වලට ප්‍රසිද්දයි)
    9. බහිරවකන්ද විහාරය. (දළදා මාලිගාව දෙස බලා සිටින අති විශාල බුදු පිළිමය පිහිටා ඇත)
    10. දෙවනලෝක යුධ සුසාන භූමිය. (දෙවන ලෝක යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ සොහොන් පිහිට ඇත)
    11. බ්‍රිතාන්‍ය හමුදාවේ සුසාන භූමිය (British Garrison Cemetery of Kandy බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සොහොන් පිහිට ඇත)
    12. නිත්තාවෙලා රජමහ විහාරය. (වැලිවිට ශ්‍රී සරණංකර හාමුදුරුවන්ගේ පන්සල)
    13. මහා මාර්ග කෞතුකාගාරය (19 සියවසේ ආරම්බයේදී භාවිතාකල මහාමාර්ග තැනීමේ තාක්ෂණය දැකබලා ගත හැක)
    ගොඩාක් ස්තුතියි මචන් විස්තරේට
    නුවර මාලිගාව අවට තියෙන ටික බලල කෙලින්ම ගාඩ්න් එක පැත්තට යන්න කියලා තමා දැනට හිතාගෙන ඉන්නේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ude 6.55ta fort walin thiyena intercity eke second class ticket book karala yanna, eke waisya hithunama door eka lagata gihin poddak awata siri narabala ena kan oyage sheet eke kawuruth ida ganne na, kandy walin 3ta thiyenawa return enna train eka.
    ඹව් මචන් ඹය train එක තමා book කලේ observation එක
    අව්ලකට තියෙන්නේ එකේ සිට් තියෙන්නේ පිටිපස්සට නේද :baffled::baffled:
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ඹව් මචන් ඹය train එක තමා book කලේ observation එක
    අව්ලකට තියෙන්නේ එකේ සිට් තියෙන්නේ පිටිපස්සට නේද :baffled::baffled:

    ow bun,observation eke echchara athal ekak na bun, door eka laga yanawa wage :rofl:
    hebei suddiyo ekka yanna puluwan ;)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    kamali ban type karanta.
    issilla ma malogawata palayan.
    oke kauthugagara 2k wage thiyanawa a tika balahan.
    wawa rahume rauwak dapan.
    udawaththa kale hari wells park ekakta hari yanna ita passe.
    kcc ke rumak dannta.


    1. ලෝක බෞද්ධ කෞතුකාගාරය.
    2. මහනුවර ජාතික කෞතුකාගාරය.
    3. ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය.
    4. රණවන පුරාණ රජමහ විහාරය. (බුද්ධ චරිතයේ විසේස සිදුවීම් මුර්තියට නගා ඇත)
    5. ගල්මඩුව විහාරය. (වෙනස්ම ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්පයක් දැකගත හැකි ස්ථානයකි)
    6. දෙගල්දොරුව පුරාණ රජමහ විහාරය. (බිතුසිතුවම් වලට ප්‍රසිද්දයි)
    7. බහිරවකන්ද විහාරය. (දළදා මාලිගාව දෙස බලා සිටින අති විශාල බුදු පිළිමය පිහිටා ඇත)
    8. දෙවනලෝක යුධ සුසාන භූමිය. (දෙවන ලෝක යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ සොහොන් පිහිට ඇත)
    9. බ්‍රිතාන්‍ය හමුදාවේ සුසාන භූමිය (British Garrison Cemetery of Kandy බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සොහොන් පිහිට ඇත)
    10. නිත්තාවෙලා රජමහ විහාරය. (වැලිවිට ශ්‍රී සරණංකර හාමුදුරුවන්ගේ පන්සල)
    11. මහා මාර්ග කෞතුකාගාරය (19 සියවසේ ආරම්බයේදී භාවිතාකල මහාමාර්ග තැනීමේ තාක්ෂණය දැකබලා ගත හැක)
    mewata yanata puluwanam hoda eth.dawas 3kwath yai.



    kama nam devon hari bakehouse 1kin kanta.
    onnima kcc eke food court 1k thiyanawwa pataaaa eka.tikak ganan.

    ita passe mal waththta giya.
    rahumak danata paya 2k wath aduma yanawa.
    kandy awith bus 1k gannin.
    ඹව් මචන් එක නම් ඇත්ත ඹය රව්ම ගහන්න නම් දවස් 3ක් වත් ඹනේ වෙනවා
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උදේ 7.30 ට කලින් ට්‍රෙන් එකේ එන්න බලන්න ..පුලුවන්නම් 5 එකේ ..එතකොට 8.30 මෙහෙ ..ඇවිදින්න ඕන තරම් වෙලා තියනවනේ ..යද්දිත් ට්‍රෙන් එකේ යන්න ..බස් එකේ ගියොත් එපා වෙයි :cool::cool::cool:
    පාන්දර train එක බැලුවා මචන් එක ඹක්කොම බුක් වෙලා තැනින් තැන සිට් තිබුනේ ඉතින් එක නිසා ගත්තේ නැ
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    1- kandy station eken bahala pain yanna puluwan maligawata.
    2 -itapasse ubata puluwan wawa rawme podi rawmak danna.
    3- thawa one nam udawaththa kale hari wells park ekakta hari yanna puluwan.
    oya tika avidinakota kohomath dawasa iwara wei. ehema unoth kandy walinma colombo bus eka aran waren.

    ehema nathnam malligawata gihin wawa rawme podi rawmak dala kandy walinma kala peradeniye palayan. ethaninma colombo bus ganna puluwan but seat sure karanna be.
    ehema unoth aye kandy enna wenawa.

    Weva ravumey 'podi' ravumak daanna bae. Weva ravuma paara 3km vithara thiyanava. Short cut nae. :lol:. Boat ride ekak yanna puluvan.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ





    thanks machanla
    11.gif
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    kama kanna puluwan garden yanawanam garden eka athule thiyena royal park eken. devon, whitehouse th hodai
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    උඹලට එන ගමන් කඩුගන්නාවෙ බැස්සොත් එතන රේල්වේ මියුසියම් එක බලන්න පුළුවන් එතනින් නුවර බස් එකක නැගලා ගාඩ්න් එක ගාව බැහැල එතන ඇවිදලා එතනම තියන ගැටඹෙ පන්සලටත් ගිහින් ඊට පස්සෙ දළදා මාලිගාවට යන්න.ඉස්සෙල්ලාම දළදා මාලිගාවට ගියොත් එකම පාරෙ දෙපාරක් රස්තියාදු වෙන්ඩ එපැයි.කඩුගන්නාවෙන් බහිඩ ඕනි
    නැත්තම් පේරාදෙණිය බැහැල ගාඩ්න් එකට යන්ඩ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹලට එන ගමන් කඩුගන්නාවෙ බැස්සොත් එතන රේල්වේ මියුසියම් එක බලන්න පුළුවන් එතනින් නුවර බස් එකක නැගලා ගාඩ්න් එක ගාව බැහැල එතන ඇවිදලා එතනම තියන ගැටඹෙ පන්සලටත් ගිහින් ඊට පස්සෙ දළදා මාලිගාවට යන්න.ඉස්සෙල්ලාම දළදා මාලිගාවට ගියොත් එකම පාරෙ දෙපාරක් රස්තියාදු වෙන්ඩ එපැයි.කඩුගන්නාවෙන් බහිඩ ඕනි
    නැත්තම් පේරාදෙණිය බැහැල ගාඩ්න් එකට යන්ඩ
    එ ප්ලැන් එකත් හොදයි නේද මචන්
    ගැටබේ පන්සලේ මොනාද මචන් බලන්න තියෙන්නේ:D
     

    dragon.pasan

    Junior member
  • Dec 24, 2009
    39
    17
    18
    mchan mehemai ubala Kandy gehen maligawa balanna e teka yanna nam awulak na eth ubalage mehema trip eka yana reason eka train eke yana journey eke teyena fun eka lasssna nam ubala kandy walin nawathina eka therumak na mokda upcountry railway track eke teyena lassna teyene 75% withra Kandy walin passe Badullata yanakam godak landmarks ehema teyene after Kandy thma ....
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හවසට නුවරින් AC බස් තියෙනවාද මචන්
    සාමාන්යෙන් අන්තිමට බස් එක යන්නේ කියට විතරද මචන්

    eka hariyatama danne ne machan. 4.pm vithara wenakan athi man hithanne.

    thel tikak gahagena van eke palayanko, wade iwarane:yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mchan mehemai ubala Kandy gehen maligawa balanna e teka yanna nam awulak na eth ubalage mehema trip eka yana reason eka train eke yana journey eke teyena fun eka lasssna nam ubala kandy walin nawathina eka therumak na mokda upcountry railway track eke teyena lassna teyene 75% withra Kandy walin passe Badullata yanakam godak landmarks ehema teyene after Kandy thma ....
    ඹව් මචන් බදුලු ගමන නේද ලස්සනම මමත් පොටොස් එහේම දැක්කා
    එකට යන්න අවම දවස් 2ක් වත් යනවානේ කෙල්ලො එක්කලා ඹව්වාගේ යන්න බැ
    කොල්ලො සෙට් එක එකතුවෙලා යන්න පොඩි ප්ලැන් එකක් තියෙනවා ඹය ගමනත්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    bota therun nathi unata anith unta therenwa mama kiwwa eka:angry::D
    :yes::yes:
    eka hariyatama danne ne machan. 4.pm vithara wenakan athi man hithanne.
    thel tikak gahagena van eke palayanko, wade iwarane:yes:
    එ ටයිම් එක ෂේප් මචන් එ වෙද්දි එ ගන්න පුලුවන් වෙයි
    TRAIN එකේ යන්න ඹන නිසා තමා වැන් එකේ ගමන අතැරලා TRAIN එකට සෙට් උනේ :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ



    උදව් කරපු හැමොටම ස්තුතියි මචන්ලා
    කියපු විදියටම ගමන යන්න දිපු උපදෙස් ටික ප්‍රයොජනවත් උනා:yes::yes:

     
    • Like
    Reactions: eyepea