කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නියමයි මචං... උඹට පැත්ත පළාත ගැන පුදුම දැනුමක්නේ තියෙන්නේ.... සුභ පැතුම් .... ඉදල්ගස්හින්න... බටහිර හපුතලේ, බෙරගල, තංගමලේ සහ හපුතලේ කන්ද පොඩි සවාරියක් දාලා භූමි ආක්‍රමණය ගැන විස්තරයක් රටට ලෝකේට දියන්.....

    අවිදලම තමා බන් ඔය පැත්ත ගැන දැනගත්තේ.....ඔව් දැන් ඉස්සරහට ඇවිදින්න වෙන්නේ රත්නපුරේ ඉඳල බදුල්ල දිහාට තමයි......දැන් බණ්ඩාරවෙල ඉන්නේ.ඒ නිසා ඉස්සරහට එහෙ ඇවිදින්න අවස්තාව තියෙනවා.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අට්ටලමෙට්ටුව - තංගප්පුව පාර...:love::love::love:

    Mama me pare giya kalekata kalin..api nam awe thangappuwe idan meemureta parata enna..patta parak mara lassanai..4x4 jeep ekakin arenna wena wahanayak yanna amrui...elakiri dodo..:love::love::love::cool::cool::cool:

    කොහොමද ඒ පාරේ ලස්සන......4*4 ඇරෙන්න වෙනින් වාහනයකින් යන්න නම් ටිකක් අමාරුයි....ආයේ යනවා නම් පයින් යමන්.....පට්ට විදිහට ෆීල් වෙනවා.

    :love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉදිච්ච අඹ කාල එපා වෙලා අමු අඹයක් කපාගෙන ලුනු මිරිස් ගම්මිරිස් දාගෙන කන ගමන් මේ බැලුවේ ත්‍රෙඩ්1, වෙනදා වගේම පට්ට ට්‍රිප්1ක් මචෝ... ඹබරු ඇන්න නම් මැරෑන්න තමා වෙන්නේ. මොකෝ ඉස්පිටිතාලයක් ලග පාතක තියේය කියලයැ... අපි කොච්චර පරෙස්සම් උනත් මිස් වෙන දේවල් තියනව නේද ? මම් නම් ගොඩක් කාලෙකින් ට්‍රිප්1ක් ගියේ නෑ මචං...ඕව රක්ශිත නේද ? එතකොට ඕවයේ ඇවිදින්න අවසර ගන්න ඕනද ? මාර උසකට ගිහින් තියෙන්නේ නේද ? TFS Rep iwarai adata...

    ඔව් බන් අපි කොච්චර පරිස්සම් උනත් එක තත්පරයක් ඇති වැඩ වරදින්න.....

    අපි අවසර නම් ගත්තේ නැහැ. ඔය ෆොරස්ට් වල යද්දී වටේ මිනිස්සු එක්ක සහයෝගයෙන් ඉන්න තරමට අපිට මිනිස්සුන්ගෙන් කරදරයක් වෙනවා අඩුයි.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :shocked: ඇත්තටම ඔව් නේද ? ෆොටෝ එකක ඈතින් තියන වැව්, කදු, නිම්න, පහත් බිම් සේරගෙම දන්නවා... මූ මේ කදු ටික කාල් ගාලා තියෙන්නේ... මට නම් හැමතැනක්ම එක වගේ බං... සුපිරි එක්ස්පීරියන්ස්1ක් තියෙන්නේ නේද ?

    awasara nam ganna ona ne ban..godak aya yanwa..habai itn ape parissama api balaganna oni..yamuda trip ekak..:P:P:P

    Dodo knuckles thambala kala thambapu wathura tikath bila inne..:yes::yes:

    කොහොමටත් පලවෙනි වතාවේදී හැම තැනකම එක වගේ තමා පේන්නේ.ටික ටික හුරු වෙද්දී තමා කැලේ වෙනස අඳුර ගන්න පුළුවන් වෙන්නේ....
    එක ඉතින් ගිහිල්ලම තමා හුරු වුනේ බන්.....

    :yes::yes::yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොට ගග තමයි මම ගියපු සුපිරිම ට්‍රිප් සීරීස් එක. අපි බඹරැල්ලෙන් නකල්ස් පීක් පහ නැගලා, තග්ගප්පුව පාරෙන් ගිහින් අලුගල්ලෙන රෑ නයිට් ගහලා කොට ගඟ්ස් දීගේ පහලට බැස්සා. ජීවිතේ ගියපු හොඳම ට්‍රිප් එක.

    :love::love::love:
    මටත් ගිය ගමන් අතරින් සෑහෙන සැහැල්ලුවෙන් විනෝදයෙන් ගිය ගමනක්.

    :yes::yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    patta ban wenada wagema honda thread ekak.


    KM kiyak withara umbala awidinna athida e trip eke?.

    අඩෝ තැන්ක්ස් බන්......මුළු ගමනම කිලෝමීටර් 10 - 12 විතර ඇති බන්...ලොකු දුරක් නම් නැහැ. හැබැයි තංගප්පුව ඉඳල කොටගඟ වෙනකන් නැග්ම.
    වැස්ස කාලෙට නම් කොටගඟ පහලට බහින එක සෑහෙන අවධානම්....
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අඩෝ තැන්ක්ස් බන්......මුළු ගමනම කිලෝමීටර් 10 - 12 විතර ඇති බන්...ලොකු දුරක් නම් නැහැ. හැබැයි තංගප්පුව ඉඳල කොටගඟ වෙනකන් නැග්ම.
    වැස්ස කාලෙට නම් කොටගඟ පහලට බහින එක සෑහෙන අවධානම්....

    අපි උඩ ඉඳන් පහලට බැස්සෙ පොද ගහද්දි. වැහැලා හොදටම මඩ. ලෙස්ස ලෙස්ස තමයි බං ගියේ. කූඩැල්ලෝ අන්තිමට ගුලි ගුලි බෙල්ලෙ හිටන් එල්ලුනා :rofl::rofl: අන්තිමට පහලට බැස්සම ගමකට වැටෙන්නෙ නම මතක නෑ. ඒ ගමේ සුපිරි වතුර පාරක් යනවා බෙල්ල ගාවට ගැඹුරු. ඒකෙන් නාලා ගියේ.
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    නියමයි මචන්. තෑන්ක්ස් අපිත් එක්ක අත්දැකීම බෙදාගත්තට. ඔච්චර මේ කදු වල නම්, මල් වල නම්, කොහොමද උඹ දන්නෙ? පරිසරය ගැන මාර දැනුමක් තියෙන්නෙ. ආඩම්බරයි සහෝදරයා... රෙප් දුන්න හොදේ
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සිරිපාදේ ගියා බන් මේ අවුරුද්දේ.....බත්තුළුඔය පරාදීසයේ අඩිපාරෙන්.ත්‍රෙඩ් එකක් ලියන්නම් ඉස්සරහට.

    සුපිරිනේ.. දාමු දාමු ඒකත්
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    කොහොමද ඒ පාරේ ලස්සන......4*4 ඇරෙන්න වෙනින් වාහනයකින් යන්න නම් ටිකක් අමාරුයි....ආයේ යනවා නම් පයින් යමන්.....පට්ට විදිහට ෆීල් වෙනවා.

    :love::love::love:

    පාරේ ලස්සන නම් කියල වැඩක් නෑ බන්:love::love:..වෙනම ලෝකෙකට ගියා වගේ..ඔව් බන් ආයේ යන්න ඕන ඒ පාරෙ පයින්..අපිත් එදා දැනගෙන නෙවෙයි ගියේ..මැප් එකෙන් බල බල ගියේ..කොහොමත් මේ වගේ ගමනක් යන්න හොදට ඇවිදල පුරුදු සෙට් එකක් ඉන්න ඕන සහ ගමනෙදි එන ඕන දේකට මූන දෙන්න පුලුවන් වෙන්න ඕන..
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Uba tharam Knuckles range eke karak gahapu ekek wena nathuwa athi ban

    Keepa sarayak gihin thibbata ubata wage explore karanna nam une naha

    2017 Duwili ella giyata passe loku hike ekak karanne une naha ban, dan awidinna amarui issara wage eka digata danisse amaruwak tiyanawa