නියමයි මචං... උඹට පැත්ත පළාත ගැන පුදුම දැනුමක්නේ තියෙන්නේ.... සුභ පැතුම් .... ඉදල්ගස්හින්න... බටහිර හපුතලේ, බෙරගල, තංගමලේ සහ හපුතලේ කන්ද පොඩි සවාරියක් දාලා භූමි ආක්‍රමණය ගැන විස්තරයක් රටට ලෝකේට දියන්.....
ඇත්තටම ඔව් නේද ? ෆොටෝ එකක ඈතින් තියන වැව්, කදු, නිම්න, පහත් බිම් සේරගෙම දන්නවා... මූ මේ කදු ටික කාල් ගාලා තියෙන්නේ... මට නම් හැමතැනක්ම එක වගේ බං... සුපිරි එක්ස්පීරියන්ස්1ක් තියෙන්නේ නේද ?ඉදිච්ච අඹ කාල එපා වෙලා අමු අඹයක් කපාගෙන ලුනු මිරිස් ගම්මිරිස් දාගෙන කන ගමන් මේ බැලුවේ ත්‍රෙඩ්1, වෙනදා වගේම පට්ට ට්‍රිප්1ක් මචෝ... ඹබරු ඇන්න නම් මැරෑන්න තමා වෙන්නේ. මොකෝ ඉස්පිටිතාලයක් ලග පාතක තියේය කියලයැ... අපි කොච්චර පරෙස්සම් උනත් මිස් වෙන දේවල් තියනව නේද ? මම් නම් ගොඩක් කාලෙකින් ට්‍රිප්1ක් ගියේ නෑ මචං...ඕව රක්ශිත නේද ? එතකොට ඕවයේ ඇවිදින්න අවසර ගන්න ඕනද ? මාර උසකට ගිහින් තියෙන්නේ නේද ? TFS Rep iwarai adata...



ඇත්තටම ඔව් නේද ? ෆොටෝ එකක ඈතින් තියන වැව්, කදු, නිම්න, පහත් බිම් සේරගෙම දන්නවා... මූ මේ කදු ටික කාල් ගාලා තියෙන්නේ... මට නම් හැමතැනක්ම එක වගේ බං... සුපිරි එක්ස්පීරියන්ස්1ක් තියෙන්නේ නේද ?


awasara nam ganna ona ne ban..godak aya yanwa..habai itn ape parissama api balaganna oni..yamuda trip ekak..![]()
Dodo knuckles thambala kala thambapu wathura tikath bila inne..![]()
Mmm api issara giya paththak.. thanks miniho..
අඩේ පට්ට බං වෙනද වගේම..
Thanks dodo..!
Nice thread !
bump
බම්ප්
Patta bro!
Thanks apith ekka share karagatthata
සුපිරි සුපිරි ගමන
bump
bump
Niyamayi. Thawa liyanna.![]()
Niymai... tfs
aasai ban dakinnath ekka![]()
Patta machan
මෙන්න කොල්ලෝ ....එල මචන් !! අනිත් අයටත් ප්‍රයෝජනයක් වෙන්න තව ගිය ගමන් වල විස්තර දාන්න !!![]()


Ali 7 nagala thiyenne heee maru place eka miniho... kawadda uba giye? Natural pool ekata giye naththe ai moniho?
සුපිරි සුපිරි ගමන
සමනල අඩවිය ගැන මොකුත් නෑ නේද