කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ptta:love::love::love::love: +++++

    මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. ඔහොම කැලේට යන යද්දි කොහොමද කරන්නේ ගමේ අයට හොරෙන්ද රින්ගන්නේ..:oo: උන් දැනගත්තහම කේස් දන්නෙ නැද්ද බන්:baffled:
     
    Last edited:
    • Like
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    ptta:love::love::love::love: +++++

    මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. ඔහොම කැලේට යන යද්දි කොහොමද කරන්නේ ගමේ අයට හොරෙන්ද රින්ගන්නේ..:oo: උන් දැනගත්තහම කේස් දන්නෙ නැද්ද බන්:baffled:

    එහෙම අවුලක් නෑ බන්..සමහර උන් නැතුවමත් නෙවෙයි..ගිහිල්ල පුරුදු කෙනා දන්නවා යන්න ඕන විදිය..:cool::cool::cool:
     
    • Like
    Reactions: tha123

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපි ගියපු දවසෙත් එක නඩයක් හම්බ උනා පයින් යන..මාත් එක්ක ට්‍රිප් යන උන් හරි අමාරුයි බන් හයික් එකක් එක්ක යන්න..ගොඩක් දුර ඇවිදින එක සෙට් වෙන්නේ නෑ උන්ට..වෙන සෙට් එකක් එක්ක නම් ගියා ඔහිය ඉදන් කලුපහනට හයික් එකක් පට්ට වැස්සේ..එක නම් අමතක වෙන්නේ නෑ ජීවිතේට..:yes::yes::yes:

    උබත් එක්ක එකක් යන්න ආසයි බන්..:love::love::love:එක්ස්ට්‍රීම් ඒවා නම් අමාරුයි..;););)තාම පුරුද්දක් නැති නිසා..නොර්මල් එකක් යනවා නම් කියපන් දවස් දෙකක් වගේ..:cool::cool:

    යමු වෙලාවක..... :)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ptta:love::love::love::love: +++++

    මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. ඔහොම කැලේට යන යද්දි කොහොමද කරන්නේ ගමේ අයට හොරෙන්ද රින්ගන්නේ..:oo: උන් දැනගත්තහම කේස් දන්නෙ නැද්ද බන්:baffled:

    එහෙම අවුලක් නෑ බන්..සමහර උන් නැතුවමත් නෙවෙයි..ගිහිල්ල පුරුදු කෙනා දන්නවා යන්න ඕන විදිය..:cool::cool::cool:

    ගමේ මිනිස්සු කොහොමත් දකිනවා බන්, ඒ වුනාට ඒ මිනිස්සුන්ට සැක හිතුනොත් තමා ප්‍රශ්න කරන්නේ....ලොකු අවුලක් නැහැ බන්, ගම් වල මිනිස්සු ශේප් එකේ තියාගන්න ඕනේ...ජෝගි කාරයන්ට නම් උන් කැමති නැහැ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ අපේ ගමන :):):):):)
    අපි කාලෙකට පස්සෙ සෙට් වෙලා කතා බහ කරපු දේවල්, ලබපු අත්දැකීම්
    රෑ තෙමි තෙමී කූඩාරමේ ඉඳපු හැටි
    එද්දි ගයියා එක්ක අයිවරියේ ඇවිත්
    තව අපි වගේම පිස්සු ඩෑල් එකක් වෙච්ච තිළිණයාත් අඳුනගෙන....
    අයියෝ මචං ගෙදර ඇවිත් දවස් දෙකයි පාස්කු ප්‍රහාරය :no::no::no::no:

    අපේ ගමන.......

    ආයේ මේ වගේ ගමනක් යන්න ඕනේ බන්, උඹල දෙන්නා එක්ක..

    :):):):)
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    :lol::lol::lol:

    කැලේට තමා බන්, නැතුව ජංගම ටොයිලට් උස්සන් යනවා කියල යෑ ....

    කැලේට ගිහින් ඒ වැඩේ කරන එකේ ආතල් එක දන්නේ එහෙම ගියපු උන්ම විතරයි..මේ වොෂ් රූම් අස්සේ කරනවා වගේද බන් ඒක..:love::love::love:
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    අඩේ දැන් බන් දැක්කෙ..වෙනද වගේම පට්ට ගමන..අර තැන්නෙ නවතින්න තිබ්බ නං මරු නේ බන්.රෑට මාර ලස්සන ඇති.වතුර තියෙනවද.?අනික් එක තමා අළු ගල් කන්ද මාර ගාම්භීර පෙනුමක් නේද බන් තියෙන්නෙ..අඩේ උඹට අර ගල් ගුහාව සෙට් උනේ නෑ නේද තවම..