කොටස් වෙලදපොලෙ දැවැන්ත කඩාවැටිමක්

diula123

Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Meka loku seen ekak nehe.
    Correction wenawa market ekak godak Aya panic wela wikke hetath margin call enawa.
    I think market may come down to 7600 level again.
    Mokada Expo ,LOLC ,RCL,oya prices walata watinne nehe.
    Export company ,bank awulak nehe. Wetunoth ganna. Honda hotels ganna.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,056
    113
    ආශ්චර්යමත් රටක
    2010 gattu eva thawa break even wath awe nadda ban, kohomat corona case economy ekath ekka watunu thanata ayet yannda kalantharayk balanna inna wei
    Na ban awe na. Mama gatte 10 ta wage. Tika dawasakin 14 ta giya mataka widiyata. But mata danaganna widiyak tibune na. Eeta passe watuna watunamai. Dan trade wenneth na wage ban. Mata eka paduwata wikunala danna danwath.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Modakama ma newei bn. Market eka gana education nathi kama aluth unge nam. Danne na ai market uda pahalq yanne kiyala. up wenawa dakkama greed ekata gannawa. Passe kelawenawa.

    Math okata ahuuna meloma deyak danne nathi kale. 2010 di. Adatath eda gatta stocks tiyenawa wikunanna nathuwa. Mata e diha balannath epa una.

    කොහොමද කබ්රාල් ෆොන්ස් ග්‍රීස් වල ඉන්වෙස්ට් කරපු හැටි🤣🤣 ළඟක් වෙනකං රටේ උන්ටත් දවසට යූරෝ හැටයි අදින්න පුලුවං ඒටීඑම් එකෙන්, ඒකත් මාසෙට 1500ද කොහෙද උපරිම🤣🤣

    ලංකාවටත් ඕක වෙනවා ඉස්සරහට
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    එක්ෂිට වෙන්න ඕනේ වේලාව දන්නේ නැති එකෙක් ට කොටස් නොගෙන ඉන්න එකම හොදයි 🤩🤩
    එක්සිට් කියන්න අකුරුවත් දන්නේ නැති එවුන් නම් මේවා ගැන කතා නොකරම ඉන්නවා නම් හොඳයි :rofl:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    එක්සිට් කියන්න අකුරුවත් දන්නේ නැති එවුන් නම් මේවා ගැන කතා නොකරම ඉන්නවා නම් හොඳයි :rofl:
    බයියා ඒකටත් වැරැද්ද ඉතින් ජනතාවටම දාලා. හම්මේ. ආර්ථිකය හදන්න වියතුන් එකතු කරපු අය නේ මේ
     

    Sen-lu

    Well-known member
  • කොහොමද කබ්රාල් ෆොන්ස් ග්‍රීස් වල ඉන්වෙස්ට් කරපු හැටි🤣🤣 ළඟක් වෙනකං රටේ උන්ටත් දවසට යූරෝ හැටයි අදින්න පුලුවං ඒටීඑම් එකෙන්, ඒකත් මාසෙට 1500ද කොහෙද උපරිම🤣🤣

    ලංකාවටත් ඕක වෙනවා ඉස්සරහට
    මේක වෙන්න ලොකු ඉඩක් තියෙනවා . උඩ comment එකෙන් ඒකයි මම කිව්වේ ලංකාව ඇතුළෙ මොනවට invest කලත් වැඩක් වෙන්නෙ නෑ කියල. So පරිස්සම්න් invest කරන්න.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Cabral minister welath tama system down ekatai Pissu Letter ekak gahala minissu panic karatai Apologies karala wath naha. Pora hangila.
    Market up unoth oka TV eke news walin kaiwaru gahanawa uge weda nisa SL market world no 1 welalu
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,658
    113
    අනික් රටවල ස්ටොක් මාර්කට් එක ඇනලයිස් කරන්න පට්ට අමාර්‍යි ඒ අතින් ගත්තම ලන්කාව මාර ලේසියි. ටොප් ඉන්න උන් ටික දිහා බලාගෙන ඒකෙ ප්‍රෙඩික්ශන් කියන්න පුළුවන්.
    ගොඩක් උන් ලොස් උනාට ඔය ටොප් සෙට් එක ෆලෝ කරල ප්‍රොෆිට් ගන්න උන් ඉන්නව.

    කොයි ධම්මිකත් පාවිච්චි කරන්නෙ මිනිස්සුන්ගෙ ආසාව. පෙරේතකම නැතුව වැඩේට බහිනව නන් ප්‍රොෆිට් කරන්න පුළුවන්.

    කෝම උනත් ලන්කාවෙ මේ වෙන වැඩේ වෙන රටක උනා නන් මේ වෙනකොට ගොඩක් උන්ගෙ වත්කම් රාජසන්තක වෙලා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ශෙයාර්ම්aඅ මාකට් එකේ නැගීම ආටිෆිශල් කියල හදුන්නෙත්ති කිව්වහම මෝඩ බයියො පොරගෙ අම්මට ඉදන් බැන්න . දැන් මුක පූට්ටු වෙලා ඉන්නව . යකෝ හරකෙක් උනත් රැවටෙන්නෙ දෙපාරයි තුන්පාරයි උපරිම හතරපාරයි . ඒකටත් එක්ක බයියො . :lol: :lol: :lol: @erozan @2osama @nicjosh83 @Pathfinder_A2Z
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මෙහෙමත් හරක්

    "Stocks are an important source of cash that corporations use to manage and grow their businesses. If stock prices fall dramatically, corporations have less ability to grow. Firms that don't produce will eventually lay off workers to stay solvent. As workers are laid off, they spend less. A drop in demand means less revenue. That means more layoffs. As the decline continues, the economy contracts, creating a recession. In the past, stock market crashes preceded the Great Depression, the 2001 recession, and the Great Recession of 2008."


    අඩෝ කැත වැඩ කරන්ඩ එපා 2OSAMA ලට English වලින් reply කරන්ඩ එපා බන් උන් පව්.

    රාජපක්ෂලා නම් බලේ ඉන්නේ මොන දේ උනත් හොදයි කියන හරක් බන් මුන්. කඩා වැටුනත් නියමයි කියල තමයි මුන් ඉන්නේ. ඉතින් කොහොමද රටක් හදන්නේ ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ශෙයාර්ම්aඅ මාකට් එකේ නැගීම ආටිෆිශල් කියල හදුන්නෙත්ති කිව්වහම මෝඩ බයියො පොරගෙ අම්මට ඉදන් බැන්න . දැන් මුක පූට්ටු වෙලා ඉන්නව . යකෝ හරකෙක් උනත් රැවටෙන්නෙ දෙපාරයි තුන්පාරයි උපරිම හතරපාරයි . ඒකටත් එක්ක බයියො . :lol: :lol: :lol: @erozan @2osama @nicjosh83 @Pathfinder_A2Z
    8පාස් නැති හදුන්නෙත්ති යා දන්න ශේයාර් මාරක්ට් 🤩🤩🤩🤩
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    share market එකේ ඉන්වෙස්ට් කරන්නේ මෝඩයෝ නෙවෙයිනේ ..ඔකේ බොරුවක් යනවනම් මොන මගුලටද දැන දැන ඉන්වෙස්ට් කරන්නේ
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,388
    3,541
    113
    සිරාවට බං. උත්තර දිලා වැඩක් නැති නිසා කටවහං හිටියේ. නම්දරාපු බයි මොල නෙ

    අඩෝ කැත වැඩ කරන්ඩ එපා 2OSAMA ලට English වලින් reply කරන්ඩ එපා බන් උන් පව්.

    රාජපක්ෂලා නම් බලේ ඉන්නේ මොන දේ උනත් හොදයි කියන හරක් බන් මුන්. කඩා වැටුනත් නියමයි කියල තමයි මුන් ඉන්නේ. ඉතින් කොහොමද රටක් හදන්නේ ?
    ඌ හරකෙක් කියල දැනගෙන හිටිය, එත් stock market එක කඩන් වැටෙනකොට "ෂා මරුනේ, අපිට තව කොටස් ගන්න පුළුවන් " කියන size එකේ ගොන් හරකෙක් කියල හිතුවේ නැහැ