
මම බලපොරොත්තු වෙච්ච ත්රේඩ් එකක්, ස්තුතිය්, rep+ මම ඉන්ටෙර්නෙට් එකෙ හොයද්දි දැක්කා CFD trading කියල දෙයක්, එකෙත් ස්ටොක්ස් ගන්න පුලුවන්, එකෙ ලෙවරේජ් තියෙනව, 1:100 වගේ. එව කරන එක forex වලට වඩා රිස්ක් වැඩිද?
mona kalath levrg kiyanne risk thamayi mcn kohomath..........................
bump






