කොටස් වෙළඳපොල............................... 2

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :cool:

    මම බලපොරොත්තු වෙච්ච ත්‍රේඩ් එකක්, ස්තුතිය්, rep+ මම ඉන්ටෙර්නෙට් එකෙ හොයද්දි දැක්කා CFD trading කියල දෙයක්, එකෙත් ස්ටොක්ස් ගන්න පුලුවන්, එකෙ ලෙවරේජ් තියෙනව, 1:100 වගේ. එව කරන එක forex වලට වඩා රිස්ක් වැඩිද?

    mona kalath levrg kiyanne risk thamayi mcn kohomath..........................

    :cool:
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    කොටස් වෙළඳපලේ දිනපතා ගනුදෙනු කරන අය එකතුවෙන, එකතුවෙලා චැට්එක දාගෙන ඉන්න තැන් තිබෙනවා කියල අහල තියෙනව. දන්න කෙනෙක් කියන්නකො ඒ තැන් තියෙන්නෙ කොහෙද කියල.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කොටස් වෙළඳපලේ දිනපතා ගනුදෙනු කරන අය එකතුවෙන, එකතුවෙලා චැට්එක දාගෙන ඉන්න තැන් තිබෙනවා කියල අහල තියෙනව. දන්න කෙනෙක් කියන්නකො ඒ තැන් තියෙන්නෙ කොහෙද කියල.

    http://forum.srilankaequity.com/forum

    ඕකුන්ගෙ බොරු කතාවලටනම් අහුවෙන්න එපා මචන්.................................
    අරක මේ ගානට, මේක අර ගානට යනව කියන ඒව.;):cool:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මේකත් ෆොරෙx වගේද මචන්. MT4 එකෙන් ද Trade දාන්නෙ?:eek:
    අපි මිලදී ගත්ත්ත කොටස් සෙල් කරේ නැතත් ලාබාන්ශ ලැබෙනවද? රිස්ක් එක මොන වගේද?
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේකත් ෆොරෙx වගේද මචන්. MT4 එකෙන් ද Trade දාන්නෙ?:eek:
    අපි මිලදී ගත්ත්ත කොටස් සෙල් කරේ නැතත් ලාබාන්ශ ලැබෙනවද? රිස්ක් එක මොන වගේද?

    mt5 thiye mcn. ekenam leverg eka 1:50 wage denawa. ethana podi risk ekak thiye. Rox kiyana platfrm ekenam lev nathiwa athi. eth.......eke mara vidiyata fees thiyenne.
    divident eka denawa aniwa.
    :cool:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    mt5 thiye mcn. ekenam leverg eka 1:50 wage denawa. ethana podi risk ekak thiye. Rox kiyana platfrm ekenam lev nathiwa athi. eth.......eke mara vidiyata fees thiyenne.
    divident eka denawa aniwa.
    :cool:

    Thanks macn. Tika kaalayak forex wala idala balanawa.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    just2trade walin exit una mcn. buy karala hold kaloth un $7 gane kapanawa. eka hariyanne na mata. day trading walatanam ela.:yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Drivewealth

    Screenshot from 2016-09-29 07-46-08.jpg

    red line-profit

    forex walata wada dahas gunayak hodayi bn................................................:cool::)