කොටස්_මිල දර්ශකය 100 කින් ඉහලට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දින ගනුදෙනු අතරවාරයේ දී පෙරවරු 11.00 පමණ වන විට ඒකක 114 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 78 කින් ඉහළ යන ලදී.
මේ අතර පසුගිය සිකුරාදා (26) දිනයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 63 කින් ඉහළ ගියේය.
සිකුරාදා (26) දිනයේ දී රුපියල් බිලියන 1.47 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රුපියල් බිලියනයක විදේශීය මිල දී ගැනීම් සහ රුපියල් බිලියන 1.1 ක විදේශීය විකුණුම් වාර්තා විය.
ආණ්ඩු පෙරළියෙන් පසු කොළඹ කොටස් ඒකක 100 කින් ඉහළට