එක එක වර්ග තියෙනවා
පුළුන්, සින්තටික්, රෙදි කෑලි, මෙමරි ෆෝම්
1 මොකක්ද හොදම
2 ගොඩ කල් බහින්නේ නැතුව තියෙන්නේ මොකක්ද
3 සෙල්සියස් ආර්පිකෝ හොද බ්‍රෑන්ඩ් මොනවද තියෙන්නේ ?
පුළුන්, සින්තටික්, රෙදි කෑලි, මෙමරි ෆෝම්
1 මොකක්ද හොදම
2 ගොඩ කල් බහින්නේ නැතුව තියෙන්නේ මොකක්ද
3 සෙල්සියස් ආර්පිකෝ හොද බ්‍රෑන්ඩ් මොනවද තියෙන්නේ ?
Last edited: