Questions කොට්ටයක් ගන්න

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    එක එක වර්ග තියෙනවා
    පුළුන්, සින්තටික්, රෙදි කෑලි, මෙමරි ෆෝම්

    1 මොකක්ද හොදම
    2 ගොඩ කල් බහින්නේ නැතුව තියෙන්නේ මොකක්ද

    3 සෙල්සියස් ආර්පිකෝ හොද බ්‍රෑන්ඩ් මොනවද තියෙන්නේ ?
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    මටත් කොට්ටයක් ගන්න ඩරස් එකෙන් හෙව්වා. සෙල්සියස් අනන් මනන් සේරම බැලුවා. රිවිව් දැක්කම ගන්න හිතෙන්නෙ නෑ. එකකවත් පුලුන් නැහැල්ලු. අනික ඔලුවට අමාරුලු ඒ කොට්ට.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මටත් කොට්ටයක් ගන්න ඩරස් එකෙන් හෙව්වා. සෙල්සියස් අනන් මනන් සේරම බැලුවා. රිවිව් දැක්කම ගන්න හිතෙන්නෙ නෑ. එකකවත් පුලුන් නැහැල්ලු. අනික ඔලුවට අමාරුලු ඒ කොට්ට.
    මෙමරි ෆෝම් mokada?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    1697171092310.jpeg
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම නම් Celsius. එකේ ටිකක් ගණන් වැඩි එකක් තියෙනවා එක ගනින්. මටනං අවුරුදු ගානක් එකේ නිදියල සාමාන්‍ය පුළුන් කොට්ට වල නිදියන්න බැහැ. නින්ද යන්නේ නෑ.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    එක එක වර්ග තියෙනවා
    පුළුන්, සින්තටික්, රෙදි කෑලි, මෙමරි ෆෝම්

    1 මොකක්ද හොදම
    2 ගොඩ කල් බහින්නේ නැතුව තියෙන්නේ මොකක්ද
    3 සෙල්සියස් ආර්පිකෝ හොද බ්‍රෑන්ඩ් මොනවද තියෙන්නේ ?
    celcius eke offer ekak tibila lagadi gatta gel pillow 2k 5000 ta. awulak na hodai


    https://www.celciusbedding.com/promotion/store-promotions/