කොටුවෙන් බඩු ගන්න අයට

ගම රාජගිරිය....... ජිවිතේ ගෙවුනේ රාජගිරිය බොරැල්ල මරදාන පිටකොටුව කොල්ලුපිටිය ටවුන්හෝල්.......අවට:):)දැන් ඉන්නේ ඒරොප්පේ.......:baffled::dull:

එල එල
 
pdkuma

Well-known member
  • May 22, 2016
    628
    757
    93
    කොටුවත් අමුතුම තැනක්. කොච්චර ලාබ උනත් බාල බඩු වගේම හොඳ ඒවත් තියෙනව.
    මාත් ඉස්සෙල්ලම ගියේ 10 වසරෙදි වගේ. කොටුවෙන් බඩු ගන්න ඕනෙම එකෙක් එක වතාවක් හරි අහුවෙලා ඇති නැත්නම් හොඳට ඇඳල ඇති. එහෙම නැති උන් නෑ.
    ඕනෙම දෙයක් ගන්න පුලුවන් කොටුවෙන්.
    ඒ ඒ අදාල දේවල් වලටම වෙන් උන පාරවල් තියෙනව.
    සෙල්ලම් බඩු නම් ඉතින් පෙන්ගුයින්ම තමා මම දවසක් ගිහින් පිස්සු හැදුන තට්ටු ගානක සෙල්ලම් බඩු. පොඩි උන්ව නම් එක්කන් යන්න එපා එක්කෝ එහෙ තියල එන්න වෙයි එහෙමත් නැත්නම් සාක්කුවෙන් හොඳ ගානකට තට්ටු වෙයි.
    පොත් පත් ලිපිද්‍රව්‍ය එහෙම ගොඩක් අඩුයි.
    කොස්මටික් අයිටම්ස් තියෙන තැනක් තියෙනව ඒක තියෙන තැනන නම් මතක නෑ පොලව යටට යන්න පඩි පෙලක් තියෙනව ඒකෙන් ගියේ පිස්සු ලෝකයක් වැක්ස්, ජෙල්, පර්ෆියුම්, ස්ප්‍රේ එහෙම එකට එකක් ලාබයි. ඔය ගොඩක් සැලූන් කරන උන් ගන්නේ එතනින් එතනට ගියාම පට්ට කෑලි ඉන්නේ මම හිතන්නේ ඔක්කොම උන් සැලූන් කරන කෙල්ලෝ එන්න හිතෙන්නේම නෑ.
    බල්බ් එහෙම තියෙනව පට්ට අඩුයි දුක කියන්නේ අපේ සිංහල යක්කුන්ගේ කඩ වලින් බල්බ් ගන්න ගියාම උන්ගේ හෙන ගනන් අඩු කරල ඉල්ලුවාම දෙන්නෙත් නෑ ආඩම්බර දානව ඒකට මුස්ලිම් කඩ පුලුවන් තරම් අඩු කරල හොඳට චෙක් කරල පැය ගානක් උනත් බලල අරගන්න පුලුවන්.
    මම වැඩිපුරම ගියපු තැන තමයි ට්‍රාන්ස් ඒශියා.
    වෙන වැඩකට පිටකොටුව පැත්තේ ගියත් මල්වත්ත පාර, පලවෙනි දෙවෙනි හරස් වීදිවල, ප්‍රින්ස් ස්ට්‍රීට් පැත්ත්ව කැරකිලා රව්මක් ගහන පුරුද්දක් තියෙනවමට.
     
    • Like
    Reactions: sgrdk1

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    කොටුවෙ නොව්නට, කොටුව ගැන කියනකොට මේකත් කියන්න ඕනේ. ඔය ගෙවල් එහෙම හදන්න ඉන්නවනම් යකඩ කම්බි, ඇණ, දොර අගුල් වගේ දේවල් කටුකම්බි, යකඩ දැල් වර්ග ගනවනම් ඉතින් ගල් වලෙන් ගොඩක් ලාබෙට ගන්න පුලුවන්. මම කිහිප වතාවක්ම ගිහින් තියෙනව හාඩ්වෙයාර් අයිටම් ඕනෙ දෙයක් ලාබෙට ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: pulgaka

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83

    ගල් වල කිව්වේ කොහෙද බන් ?
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ජිම් බඩු ගන්න ඉන්න අයට, කොටුවේ මිහිදු මාවතේ තියෙනවාලු Bandara & Sons Sports කියලා ප්ලේස් එකක් , එතන ගණන් අඩුයි ලු බට් අන්තිමයි ලු කස්ටමර් සර්විස් එක නම් (මට යාලුවෙක් කිව්වේ ඔය කථාව, උන්ගේ ගූගල් රිවිව් වලත් ඒක පෙන්වා :D ) කාට හරි අත්දැකීමක් තියෙනවා නම් ඒ ගැන මේකේ කියන්න.

    Bandara & Sons Sports Co, No 51, Mihindu Mawatha, Colombo
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    ගල් වල කිව්වේ කොහෙද බන් ?
    Old Moor St
    Colombo
    https://goo.gl/maps/tPHHAtrqpWv

    Quarry Rd
    Colombo 01200
    https://goo.gl/maps/5aruXETe8iR2

    ගූගල් මැප් එකෙන් උඩ තියෙන පාරවල් දෙක බලන්න ඒ දෙකේ තියෙන පැත්ත තමයි ගල් වල කියන්නේ. ඒ හරියෙ තමයි ලොකුම හාඩ්වෙයාර් කඩ තියෙන්නේ. ඔක්කොම යකඩ සම්බන්ද කඩ. පොලොවත් නිකම් මලකඩ පාටයි 😁😁😁😁😁.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    ගල් වල කිව්වේ කොහෙද බන් ?
    armour street eke premadasa momorial eka hariyen onama paarakin udata palayan. nathnam armour street handiya pahuwelaa kanda nagiddi(maha vidyala mawatha/barber street) onama paarakin wam paththata palayan. nathnam maharoof water tank eka langin wamata yaman. (pettah side ekata yaddi)quarry road kiyala ona kenekgena ahapan.

    srimath bandaranayake mawatha, old moor street, oya onama ekakin yanna puluwan.

    Colombo wala thiyana hondama Saiver kade thamayi Vani Vilas. qaurry road giyoth eken ulundu vade ekak kaalama waren.:D
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    කොටුවත් අමුතුම තැනක්. කොච්චර ලාබ උනත් බාල බඩු වගේම හොඳ ඒවත් තියෙනව.
    මාත් ඉස්සෙල්ලම ගියේ 10 වසරෙදි වගේ. කොටුවෙන් බඩු ගන්න ඕනෙම එකෙක් එක වතාවක් හරි අහුවෙලා ඇති නැත්නම් හොඳට ඇඳල ඇති. එහෙම නැති උන් නෑ.
    ඕ--
    නම් සාක්කුවෙන් හොඳ ගානකට තට්ටු වෙයි.
    පොත් පත් ලිපිද්‍රව්‍ය එහෙම ගොඩක් අඩුයි.
    කොස්මටික් අයිටම්ස් තියෙන තැනක් තියෙනව ඒක තියෙන තැනන නම් මතක නෑ පොලව යටට යන්න පඩි පෙලක් තියෙනව ඒකෙන් ගියේ පිස්සු ලෝකයක් වැක්ස්, ජෙල්, පර්ෆියුම්, ස්ප්‍රේ එහෙම එකට එ--------
    ====
    හන පුරුද්දක් තියෙනවමට.
    rathu palliya issaraha thiyenne :yes: nool, buttons ehama gannath e hariya thamayi
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    armour street eke premadasa momorial eka hariyen onama paarakin udata palayan. nathnam armour street handiya pahuwelaa kanda nagiddi(maha vidyala mawatha/barber street) onama paarakin wam paththata palayan. nathnam maharoof water tank eka langin wamata yaman. (pettah side ekata yaddi)quarry road kiyala ona kenekgena ahapan.

    srimath bandaranayake mawatha, old moor street, oya onama ekakin yanna puluwan.

    Colombo wala thiyana hondama Saiver kade thamayi Vani Vilas. qaurry road giyoth eken ulundu vade ekak kaalama waren.:D

    අපරාදේ බන් ඉස්සර නම් මසෙට සැරයක්වත් යැවුන. දැනගෙන හිටියෙ නෑ ඔය සයිවර් කඩේ ගැන. අයෙත් ගියොත් අනිවා යනව.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කොටුවේ හාඩ්වෙයාර් වලින් ගෙවල් හදන්න ගන්න යකඩ ගනිද්දී විශ්වාසෙන් ගන්න පුලුවන්ද බන්? බාල බඩු එහෙමත් යහමින් ඇතිනේ. :dull: ලංවා වගේ යකඩ අඩුවට ඇති නේ?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93

    කොටුවේ හාඩ්වෙයාර් වලින් ගෙවල් හදන්න ගන්න යකඩ ගනිද්දී විශ්වාසෙන් ගන්න පුලුවන්ද බන්? බාල බඩු එහෙමත් යහමින් ඇතිනේ. :dull: ලංවා වගේ යකඩ අඩුවට ඇති නේ?

    කොටුවෙ නෙමෙයි බන් ගල් වල තියෙන්නෙ.
    යාලුවෙකුගේ දොරක් හදන්න ඕන කරන ඇණ වාගයකුයි දොර ලොක් එකයි සරනේලු ටිකයි ගත්ත එකට එකක් ලාබයි. බාල බඩුත් තියෙනව ඒ දේවල් ගැන දන්නේ නැත්නම් දන්න එකෙක්ව එක්කගෙන යන්න ඕනේ. ඒතකොට කඩකාරයම කියනව මහත්තය මේක ලාබයි හැබැයි බාලයි කියල.
    ඔය ජලසම්පාදන මන්ඩලය, විදුලිබල මන්ඩලට, RDA එකට එහෙම බඩු ගන්නේත් ඔය තැන්වලින්ම තමයි බන්. මම හිතන්නේ ගමේ තියෙන පොඩි පොඩි හාඩ්වෙයාර් වලට බඩු දාන්නෙත් උන්ම තමා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    එක තියෙන තැනත් කියපන්කො දෙයියෝ :D

    deweni haras weediya eha kone. main st eka panapu gaman thiyanawa rathu palliya. red mosque. eka issarahata gihin kagen hari ahapan.

    habayi e perfumes originals nam neweyi. ekath kiyanna ona. no 2 kiyala thamayi wikunanne. originals widihamayi. samahara wita lables ehema ehe mehe wela thiyanawa eth hoyanna amaruyi.
    un gaawa nathi deyak na.

    අපරාදේ බන් ඉස්සර නම් මසෙට සැරයක්වත් යැවුන. දැනගෙන හිටියෙ නෑ ඔය සයිවර් කඩේ ගැන. අයෙත් ගියොත් අනිවා යනව.

    vani vilas thiyenne quarry road nam neweyi. hariyatama armour st eke premadasa memorial eka gaawa. armour st police station eka issaraha athuru parata harichcha gaman.
    eke kanna nam podi gemak denna ona putuwak ganna. welawa honda nam hamba weyi.