කොටුවේ පොඩි නම යම්කිසි මාර්ගඵලයක් ලබල වෙන්න බැරිද ?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?


    සුපිරි බණ පොඩ්ඩ මචං දෙපාරක් ඇහුවා. :love:




    pn3Qo2w.jpg




    බන අහල නැති නිරාගමික ජෙප්පන්ට මෙවවත් අහල හැදියන්. කාලීන බන කියන්නේ මේවාට. :yes:





     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    මෙහෙමයි කුණු රසය කැමති කුනුරසම හොයන අයට මේ බන හොදයි. බලපන් පෝය දවසට එක රේඩියෝ එකකට ටීවී එකකට ගෙන්නනවාද ඔය හාමුදුරුවන්ව. හැබයි ගම්වල සමිති වල ඉන්න කට්ටිය නම් බවක් සංවිධානය කරන්න කෘයලා ගෙන්න ගන්නේ ම ඔය හාමුදුරුවන්ව.
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    ඌ උගේ ආතල් එක ගන්නේ. අඩු වයසෙම් නොතේරෙන කමට පොඩි එවුන්ව අල්ලන් මහණ කරාම ඔහොම තමයි.
    උන් පැවිදි වෙලා හිටියත් ගිහි ජීවිතේ ආතල් ගන්න හදනවා.
    බඩු ගහනවා. දායිකාවන්ට පුකේ පාර දෙනවා. අබිත්තයෝ පොඩි සාමනේරලා හිටියොත් උන්ටත් පුකේ පාර දෙනවා.
    උපසම්පදාවත් එක්ක ලිංගික අධ්‍යාපනයත් දෙන්න ඕනි.
    නැත්නම් මේ වගේ ලිංගිකත්වය ගෑණු කොටට අදින එක ආතල් කරගත්ත තට්ටයෝ ඇවිල්ලා බුද්ධාගම වවන් කනවා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    කොටුවේ පොඩ්ඩා හාමුදුරුවෝ ලොකු පෞරුෂ අබාධයක් තියෙන කෙනෙක්
    කුණුහරුප කථා අහල හිනා වෙන්න ඔනෙනම් වයසක පොරකට කස්සිප්පු ටිකක් බොන්න දීලා පුටුවක වාඩි කරලා මයික් එකක් දෙන්න
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මුට හෙන ලින්ගික ඊරිසියාවක් තියනවා.
    පන්සල් වලට රින්ගගෙන ඉන්න ගෑනු මිනුස්සුන්ටත් ඕක ගොඩක් තියනවා.
    ඉතින් උන්ට මුගෙ බන හොඩයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මූගෙ නෑයො ඉන්නවා අපෙ ගමේ මම අදුරන
    පහුගිය කාලෙ පව්ලෙ එකෙක් හොය හොය හිටියා මහනකරන්න, කෝටි ගානක් දේපල තියෙනවා පිට එකෙකුට යන්න දෙන එක අපරාධයක් කියලා.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,805
    9,209
    113
    පොර හිට් උනේ දැන් අවුරුදු දොළහකට විතර කලින් නේද. පස්සෙනෙ ආපහු මේ ලඟඳි උඩට ආවෙ. ඒ කාලෙ මම පොඩි එකෙක් උනත් මූ සිවුරක් දරන්න තරම් නුසුදුසු කුපාඩියෙක් බව තේරුනා. කාලීන බණ කියන්නෙ සාපයක්, ඕක පටන් ගන්න මුල් උන සෝම ලගෙ ඉඳලම වග කියන්න ඕනෙ මේවට.

    දැන් දේශනා වල එක්කො ධර්මය ඇත්තෙම නෑ පොලිටික්ස් විතරයි, නැත්තන් සෙක්ස් ඇරියස් කාර නෂ්ඨකාමී මහමෙව්නා ටයිප් එකේ ඉවැන්ජලිකල් බණ. නූතන සිංහල බුද්ධ ශ්‍රාවකයා මෙච්චර low IQ අවිචාරවත් ජීවින් උනේ කොහොමද. නැත්තන් ඒ කාලෙ ඉඳන්ම මෙහෙමද.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    පොර බණ වලදී කියවන්නේ ඇන්ටිලා කතා කරනවා, කෙල්ලෝ මිනිහව දැලේ දාගන්න යනවා වගේ කතා ඉස්සරහට එහෙම දේවල් බලාපොරොත්තුවෙන්. :lol:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනූ
    වැදි බණ දෙසන සඟ ඝන උව පිටු දකිනූ
    - නන්දා මාලිනී
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83

    kohomada athal eka, ubatama set wena comment tika balapanko awilla