kotuwe bothal aran gihin bonna puluwan decent pot ekakata thiyenne station eka gawa Sea Fish restaurant eka witharai. habai local bothalekata 1000kda koheda gannawa. kamath tikak ganan. ubata low budget arakku bonna kotuwe decent place na. beer bonnanam one tharam pot thiyenawa
ahawal ekatada ban bonne,ita honda nadda gedara gihin nidyagattha nam,nikan salliyi kalayayi winasa wena wada karanna epa oyi jiwath wena tika kale,parana pinakata hambawunata minis athmayen uparima wadak karagana yana thanakatath monawa hari karagana mariyen bonna than hoya hoya inne nathuwa,sirawata kiwwe,hithata gannawa nam ganin...




light house galley
navy eken karanne..kingsbarry eka pitipasse tiyenne
Duch hospital gawa rathnagiriye beepan pitin aran yanda baa eth gana shape
Ena un ehema khmada bn
Chater un enwda
Pitin bothal aran awilla bona pakayala set ekak enawalu. Un nam amu chapter lu.


Ehema bonne ai ban? Oka gedarama aran gihin beepan.


ymca eke thanak nadda bn
වයි.එම්.සී.එක. එහා පැත්තේ තියෙනවා එක්ස්සර්විස්මෙන් බාර් එක. ගානත් ෂේප්. මං හිතන්නේ උඹට සෙට් එකත් එක්ක වෙනම බොන්න ඕනේ නම් ඒ.සී. කරපු රූම් දෙකකුත් තියෙනවා කියලා මතකයි. මෑත කාලේ නම් ගියේ නැහැ. බයිට් හොදයි. නැත්තං ස්ටේෂන් එක ඉස්සරහා තියෙනවා කොලෝනියල් බාර් එක. එතනත් අවුලක් නැහැ. යටනං වැඩිය බයිට් නැහැ. ඒකේ උඩ තට්ටුවේ ලොකුවට බොන එවුන්ට තමයි හොද.
අපේ එකෙක් කියලා තිබුණ විදියට රත්නගිරියත් අවුලක් නැහැ.


hamudawe unta withrda bn
poddak wisthare kypco
