කොටුවේ බොන්න තැනක්

SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    kotuwe bothal aran gihin bonna puluwan decent pot ekakata thiyenne station eka gawa Sea Fish restaurant eka witharai. habai local bothalekata 1000kda koheda gannawa. kamath tikak ganan. ubata low budget arakku bonna kotuwe decent place na. beer bonnanam one tharam pot thiyenawa
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood

    Ehenam beer wath kypn
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ahawal ekatada ban bonne,ita honda nadda gedara gihin nidyagattha nam,nikan salliyi kalayayi winasa wena wada karanna epa oyi jiwath wena tika kale,parana pinakata hambawunata minis athmayen uparima wadak karagana yana thanakatath monawa hari karagana mariyen bonna than hoya hoya inne nathuwa,sirawata kiwwe,hithata gannawa nam ganin...
     
    • Like
    Reactions: The pk

    :sorry::sorry::dull::dull:
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    වයි.එම්.සී.එක. එහා පැත්තේ තියෙනවා එක්ස්සර්විස්මෙන් බාර් එක. ගානත් ‍ෂේප්. මං හිතන්නේ උඹට සෙට් එකත් එක්ක වෙනම බොන්න ඕනේ නම් ඒ.සී. කරපු රූම් දෙකකුත් තියෙනවා කියලා මතකයි. මෑත කාලේ නම් ගියේ නැහැ. බයිට් හොදයි. නැත්තං ස්ටේෂන් එක ඉස්සරහා තියෙනවා කොලෝනියල් බාර් එක. එතනත් අවුලක් නැහැ. යටනං වැඩිය බයිට් නැහැ. ඒකේ උඩ තට්ටුවේ ලොකුවට බොන එවුන්ට තමයි හොද.

    අපේ එකෙක් කියලා තිබුණ විදියට රත්නගිරියත් අවුලක් නැහැ.

    ymca eke thanak nadda bn
     
    • Like
    Reactions: The pk

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    වයි.එම්.සී.එක. එහා පැත්තේ තියෙනවා එක්ස්සර්විස්මෙන් බාර් එක. ගානත් ‍ෂේප්. මං හිතන්නේ උඹට සෙට් එකත් එක්ක වෙනම බොන්න ඕනේ නම් ඒ.සී. කරපු රූම් දෙකකුත් තියෙනවා කියලා මතකයි. මෑත කාලේ නම් ගියේ නැහැ. බයිට් හොදයි. නැත්තං ස්ටේෂන් එක ඉස්සරහා තියෙනවා කොලෝනියල් බාර් එක. එතනත් අවුලක් නැහැ. යටනං වැඩිය බයිට් නැහැ. ඒකේ උඩ තට්ටුවේ ලොකුවට බොන එවුන්ට තමයි හොද.

    අපේ එකෙක් කියලා තිබුණ විදියට රත්නගිරියත් අවුලක් නැහැ.

    elakiri mcn :cool::cool: