කොටු කොටු

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    ඔන්න යාලුවනෙ අද මන් මගෙ 6වෙනි කොටුව පැන්න ඔයාලට පිංසිද්ද වෙන්න
    :D:D:D
    484879_507691142608620_1436088393_n.jpg

    ඉතින් මෙ ගමන එද්දි මට රෙප් දුන්න බොහෝ අයට මන් නැවතත් පුලු පුලුවන් විදියට පෙරලා රෙප් 3 ගානේ දුන්නා සමහර විට සමහර අයට දෙන්න බැරි වෙන්න අති එ ගැන 1000000000ස් වාරයක් සමාවෙන්න
    :D:D:D


    මෙ ලින්ක් එකට ගියොත් මන් දාපු ඔක්කොම පොස්ට් ටික තියෙනව

    http://www.elakiri.com/forum/search.php?searchid=10471183&pp=25

    සමහර විට ඔයාල නොබලපු නමුත් ඔයාලට යමක් ගන්න පුලුවන් ත්‍රේඩ් අති ගිහින්ම බලන්න බලලා සලකලා යන්න

    මට කොටු පනින්න උදව් කල නොකල ඔබ හැමෝටම ස්තූතියි​

    EeANk.gif