කොටු 11.......... වෙලා....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    ඔන්න යළුවනෙ මගෙ කොටු 11 වෙලා. මගෙ නූල් වලට සලකපු අයට ගොඩාක් ස්තුතියි වගේම අනෙක් අයටත් එහෙම තමයි...

    එළකිරි සෙට් එකෙ නම් ටික ගහන්නත් හිතුනා...ඒත් පොඩ්ඩක් හරි එකෙක්ගෙ නමක් මිස් උනොත් කියල එක කරෙ නැ..කස්ටිය අවුලක් ගන්න එපා...

    ආපහු කියනවා.........
    මට ගොඩක් හොද යාළුවො කට්ටියක් එලකිරියෙන් හම්බුනා.. කියලා........



    මෙ ටිත් ම ඉන්න........


    best-gifs11-chain-reaction.gif



    best-gifs11-egg-bottle-candles.gif







    best-gifs11-gymnast.gif





    best-gifs11-massive-explosion.gif










    best-gifs11-no-time-truck-flip.gif










    best-gifs11-optical-illusion.gif





    best-gifs11-sunroof-accident-car.gif





    best-gifs11-truck-falling.gif



    best-gifs11-unique-painting.gif



    best-gifs11-trippy.gif



    එහෙනම් හැමදාම වගෙ.....ජය වෙවා..........
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මගෙන් උණුසුම් සුභ පැතුම් සහෝ....

    එල එල දිගටම එළකිරියේ ඉන්න ලැබේවා.


    You must spread some Reputation around before giving it to rox2030 again.

    කලින් දීලලු.......
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    RePost බුවා;13782874 said:
    elaz machooo.... digatama hoda ewa daamu.....

    සුභ පැතුම් කොල්ලෝ.......:cool:


    Congratz Machan

    Congratz machan...



    tnx sahoooo


    +added



    මගෙන් උණුසුම් සුභ පැතුම් සහෝ....

    එල එල දිගටම එළකිරියේ ඉන්න ලැබේවා.


    You must spread some Reputation around before giving it to rox2030 again.

    කලින් දීලලු.......



    අවුලක් නැ සහො..... රෙප් ඩා මෙන්ට් එටිවා....


    You must spread some Reputation around before giving it to sujeewahms again
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    mata mathakai umba 2010 mula kale sahenna rep passe pannuwa :P ra 12 ta ekata threads damme Models lage :P elaz machan.. suba pathum
     
    • Like
    Reactions: rox2030

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    congaratz mcn....
    dan itn loku minihek elakiri eka.....
    rep denna vidiaka na mcn




    :lol::lol::lol:



    mata mathakai umba 2010 mula kale sahenna rep passe pannuwa :P ra 12 ta ekata threads damme Models lage :P elaz machan.. suba pathum


    ඔව් බන්...රෙප් අමාරුව වැඩි උන කාලෙ. එ දවස් වල පාඩම් නිසා නිදාගන්නෙ රැ 2 විතර... 2011 මැද ඉදන් නම් වැඩිය එන්න ලැබුණෙ නැහැ.

    එක දවසක් සංතොසෙ වැඩි කමට(හේතුව අහන්න එපො...) රෙප් දන්සලකුත් දුන්නා....






    + added
     
    Last edited: