කොටු 3 ක් උනො

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    කොටු 3 ක් උනො ..... ගොඩක් සන්තෝසයි .. ඊයේ වෙනකොට කොටු දෙකයි තිබ්බේ ... .එත් අද වෙනකොට කොටු 3 ක් වෙලා .... ඊයේ මම දාපු "නිධන් වස්තු සොයා " කියන ත්‍රෙඩ් එකට මට හිතුවෙවත් නැති තරම් රෙප් , කමෙන්ට්ස් හම්බුනා ...... ඒ නිසා තමයි මෙච්චර ඉක්මනට කොටු 3 ක් හම්බුනේ ... එළකිරි කොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි ....... තැන්ක්ස් මචන්ලා .... ගොඩක් පින් ..... :yes::yes::yes::yes:
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    රෙප් දුන්න . කමෙන්ට් කරපු , මට විශ් කරපු උඹල හැමෝටම ගොඩාක් ස්තුතියි මචන්ලා ........... ගොඩක් පින් :love::love: