කොටු 3 ක් උනො ..... ගොඩක් සන්තෝසයි .. ඊයේ වෙනකොට කොටු දෙකයි තිබ්බේ ... .එත් අද වෙනකොට කොටු 3 ක් වෙලා .... ඊයේ මම දාපු "නිධන් වස්තු සොයා " කියන ත්රෙඩ් එකට මට හිතුවෙවත් නැති තරම් රෙප් , කමෙන්ට්ස් හම්බුනා ...... ඒ නිසා තමයි මෙච්චර ඉක්මනට කොටු 3 ක් හම්බුනේ ... එළකිරි කොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි ....... තැන්ක්ස් මචන්ලා .... ගොඩක් පින් ..... 





Last edited:


