කොණ්ඩයට_ගහලා

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පොලිසිය මෙහෙම අහිංසක මිනිස්සුන්ට තලනවා නම් ,හමුදාව කොහොම ඇත්ද? මේ වගේ හමුදාවකින් යුධ අපරාධ සිදු නොවුනා කියලා අපි කියන්නේ කොහොමද? මේ වගේ පොලිසි ,හමුදා තියෙන රටකින් අහිංසකයන්ට සාධාරණයක් ඉටුවෙයි කියලා අපි කියන්නේ කොහොමද? ඒක නිසාම තමයි ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍යය ජිනිවා කේස් එකේදී. රටේ යුක්තිය හරියට ඉටු වෙනවා නම් පාලකයන්ට බය වෙන්න දෙයක් නෑ, රටේ යුක්තියක් කියලා දෙයක් නැති නිසයි දැන් ඔය පාලකයන් බයේ දගලන්නේ ,උන්ට කෙළ වෙන නිසා තමයි උන් රට පිටින් දාලා උන්ව බේරගන්න කියන්නේ, මොකක් වුනත් රටට ප්‍රශ්ණයක් වෙන්නේ නෑ, උන්ටයි ප්‍රශ්ණයක් වෙන්නේ.දෙමළුන්ට ගහනකොට අපේ උන්,උන් කොටි කියලා නිකම් හිටියා පස්සේ ඒ හමුදාවම වතුර ඉල්ලුවා කියලා අපේම උන් මරනකොට තමයි ඔක්කොටම රත් වෙන්න ගත්තේ. අයුක්තියක් දැක්ක තැන ඒකට විරුද්ධ වෙන්න ඕනේ මේ නිසයි මොකද අද උන්ට වෙන දේ හෙට උබලටත් වෙන්න පුලුවන්.

    උබ කියන කතාව ඇත්ත .!! නමුත් එකට ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා කියලනම් මම හිතන්නේ නෑ ..! යුද්ධයයි මේකයි සංසන්දනය කරන්න බෑ බන් ..මගේ අදහස එකයි ..!!
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    shik paw ban. muta me jara wade karapu police k*ri balloi media wala muwa nathi karapu and ewata gawichcha hama ekaamai facebook eke muge charithaya kaala post hadapu group admins latai man nan kiyanne deiyo denna one munta danduwam :yes:
    ehema denne naththan agamak thibilath wadak na mata nan :( paw ban mu

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොලීසීයෙ උන්ට බඩු බනිස් වෙන හැඩයි.. කොණ්ඩයට ෆිට් එකට උගේ ලෝයර් ඉන්නවා.. අනිවා ගේම අදිනවා.. ඕකුන්ට හෙන ගහල අකුලෝලම යන්න ඕන.. පර හැත්ත.. මුන් හිතන්නෙ මිනිස්සු කියන්නෙ සෙල්ලං බඩු, රූකඩ කියලා.. පාහර හැත්ත.. මුන් අම්මගෙ බඩෙන් ඉපදිච්ච උන්ද කියලත් සැකයි බං.. අට පාස් හු#න්නලා පොලිස් යුනිෆෝම් එක ඇඳගත්තාම හිතන්නෙ හෙන පොරවල් කියලා.. ඕකුන් මඟ වැටිලා, පන ඇඳ ඇඳ හිටියත් මම නම් වතුර උගුරක් දෙන්නෑ..:frown::growl:

    ඌ සිරා ලවර් කෙනෙක් කියලා මට අන්තිම පිංතූරෙ දැක්කම හිතුනා බං.. "ලක්මිණී" අනිවා ඕක උගේ කෙල්ලගෙ නම වෙන්න ඕන.. ලේසියට කොල්ලෙක් තමන්ගෙ කෙල්ලගෙ නම අතේ කොටාගන්නෙ නෑ.. සිරා ලවර් කෙනෙක් නෙමෙයි නම්..:(

    උගේ ලව උෟට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..:love: සක්කිලි පොලිස් බල්ලොන්ට නීතියෙන් දඬුවම් ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..:growl:

    :angry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    UNTXvay.png

    වැරදි කරන හැමෝටම දඩුවම් දෙන්න ඕනේ. කොටි ,පොලිසිය, හමුදාව ,මැති ඇමතිවරු කියලා බලන්නේ නැතුව.
     
    • Like
    Reactions: Chathuranga1

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඌ සිරා ලවර් කෙනෙක් කියලා මට අන්තිම පිංතූරෙ දැක්කම හිතුනා බං.. "ලක්මිණී" අනිවා ඕක උගේ කෙල්ලගෙ නම වෙන්න ඕන.. ලේසියට කොල්ලෙක් තමන්ගෙ කෙල්ලගෙ නම අතේ කොටාගන්නෙ නෑ.. සිරා ලවර් කෙනෙක් නෙමෙයි නම්..:(

    උගේ ලව උෟට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..:love: සක්කිලි පොලිස් බල්ලොන්ට නීතියෙන් දඬුවම් ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..:growl:

    සිරාවට බන් :( කිරියේම තිබිල මුගේ ජිවිත කතාව කිවෙව්වා බන් මු love කරපු කෙල්ල මුත් එක්ක යාලු වෙනවට ඒකිගේ ගෙවල් වලින් කැමති වෙලා නෑ දවසක් පන්සලක් ඉස්සරහට මුව කෙල්ලගේ තාත්තා ගෙනෙහින් දිවුරලා පොරොන්දුවක් අරගෙන අයෙ එයාගේ දුව පස්සේ එන්නේ එපා කියල :( ඊට පස්සේ තමයි පැත්තකට වෙලා ජීවත් වෙලා තියෙන්නේ. මුට එතකොට අවුරුදු 20 විතර දැන් අර කෙල්ල බැදලත් ඇති බන් :sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    shik paw ban. muta me jara wade karapu police k*ri balloi media wala muwa nathi karapu and ewata gawichcha hama ekaamai facebook eke muge charithaya kaala post hadapu group admins latai man nan kiyanne deiyo denna one munta danduwam :yes:
    ehema denne naththan agamak thibilath wadak na mata nan :( paw ban mu

    සිරාවටම මට මම ගැනත් කලකිරීමක් ඇති උනා බන් ..මමත් මේක ගැන කලින් ත්‍රෙඩ් එකක් දාල මුට බැනල තියනව :(:(:dull::dull:
    හෙනම ගහන්න ඕනේ බන් අහිසක කොල්ලෙක් මෙහෙම නිරපරාදේ චාටර් කේරුවට ..!! :(:(:(

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සිරාවට බන් :( කිරියේම තිබිල මුගේ ජිවිත කතාව කිවෙව්වා බන් මු love කරපු කෙල්ල මුත් එක්ක යාලු වෙනවට ඒකිගේ ගෙවල් වලින් කැමති වෙලා නෑ දවසක් පන්සලක් ඉස්සරහට මුව කෙල්ලගේ තාත්තා ගෙනෙහින් දිවුරලා පොරොන්දුවක් අරගෙන අයෙ එයාගේ දුව පස්සේ එන්නේ එපා කියල :( ඊට පස්සේ තමයි පැත්තකට වෙලා ජීවත් වෙලා තියෙන්නේ. මුට එතකොට අවුරුදු 20 විතර දැන් අර කෙල්ල බැදලත් ඇති බන් :sorry:

    :(:(:(
    පව් බන් ..අසරණයා ..:(
    ඒ ත්‍රෙඩ් එක හොයාගන්න නැද්ද බන් :(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    හ්ම්.. හිරු ගොසිප් එකේ තිබිලා මාත් කියෙව්වා.. මූ ඉගෙනගෙන නෑ.. පවුල් ප්‍රශ්න නිසා ඉගෙනගන්න බැරි වෙලා.. දෙමාපියන්ගෙත් වැරදි මේවා.. පවු බං..

    මුගේ යාලුවෙක් මූට නඩුවක් දාලා මොකක්ද සීන් එකකට.. තමන්ගෙ දුවට අතවර කරන්න ආවා කියලා.. පර බලලෙක් ඌ..

    ඒ මදිවට මූ යාලුවෙක් වෙනුවෙන් උගේ වැරද්ද මුගේ පිටින් දාගෙන ඉල්ලං කාලා..

    මොනා උනත් මූ හිත හොඳ කොල්ලෙක් බං.. මේ වගේ එකෙක් ලොවෙත් බලු වැඩ කරන්න විදියක් නෑ..:no:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :(:(:(
    පව් බන් ..අසරණයා ..:(
    ඒ ත්‍රෙඩ් එක හොයාගන්න නැද්ද බන් :(:(

    සිරාවට :( එක කොහෙන් සෙට් උනාද මන්ද බන් මට හම්බුනොත් දැන්නම් මෙතන :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    හ්ම්.. හිරු ගොසිප් එකේ තිබිලා මාත් කියෙව්වා.. මූ ඉගෙනගෙන නෑ.. පවුල් ප්‍රශ්න නිසා ඉගෙනගන්න බැරි වෙලා.. දෙමාපියන්ගෙත් වැරදි මේවා.. පවු බං..

    මුගේ යාලුවෙක් මූට නඩුවක් දාලා මොකක්ද සීන් එකකට.. තමන්ගෙ දුවට අතවර කරන්න ආවා කියලා.. පර බලලෙක් ඌ..

    ඒ මදිවට මූ යාලුවෙක් වෙනුවෙන් උගේ වැරද්ද මුගේ පිටින් දාගෙන ඉල්ලං කාලා..

    මොනා උනත් මූ හිත හොඳ කොල්ලෙක් බං.. මේ වගේ එකෙක් ලොවෙත් බලු වැඩ කරන්න විදියක් නෑ..:no:

    ඔව් ඔව් දෙමවුපියන්ගේ වැරැද්ද බන් තාත්තා බීලා බීලා ගෙදර ඇවිත් කරදර කරන නිසා මුන් ගෙදරින් පිට තමයි හැදිලා තියෙන්නේ :( ඔහොම යාලු හු**නලා ඉන්නවා බන් අරුගෙ අසරණ කමින් ප්‍රයෝජන ගන්න එවුන් :angry: අනිවා මු හිත හොද වගේම ගොඩක් හිත හයිය එකෙක් බන් සාමාන්‍ය කොල්ලෙකුට මුට උන දේවල් දරාගන්න පුළුවන් කියල මන් හිතන්නේ නෑ:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔව් දෙමවුපියන්ගේ වැරැද්ද බන් තාත්තා බීලා බීලා ගෙදර ඇවිත් කරදර කරන නිසා මුන් ගෙදරින් පිට තමයි හැදිලා තියෙන්නේ :( ඔහොම යාලු හු**නලා ඉන්නවා බන් අරුගෙ අසරණ කමින් ප්‍රයෝජන ගන්න එවුන් :angry: අනිවා මු හිත හොද වගේම ගොඩක් හිත හයිය එකෙක් බන් සාමාන්‍ය කොල්ලෙකුට මුට උන දේවල් දරාගන්න පුළුවන් කියල මන් හිතන්නේ නෑ:no:
    උගේ තාත්තා ඩෝපර් කෙනෙක්.. කට කපල ගහන ඩයල් එකක්..
    අවංකවම මූට හිතේ හයිය තියෙනවා.. නැත්තං වෙන එකෙක් නම් මෙලහකට මැරිලා..
    මේ වගේ උන්ට හරියනවා බං..
    බැනපු හැමෝම දැන් කොන්ඩයගෙ හොඳ කියනවා..
    අනිත් හැම එකාම අමතකයි..
    මට දුක ඒ කාලෙ මං මූට සාප කලත් එක්ක.. එල්ලලා මරන්න කිව්වත් එක්ක.. ඒත් මං දැනන් හිටියෙ නෑ බං ලංකාවෙ නීතිය මේ තරමට බලු වෙලා කියලා.. ලොකු වැරැද්දක් උනේ..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පොලීසීයෙ උන්ට බඩු බනිස් වෙන හැඩයි.. කොණ්ඩයට ෆිට් එකට උගේ ලෝයර් ඉන්නවා.. අනිවා ගේම අදිනවා.. ඕකුන්ට හෙන ගහල අකුලෝලම යන්න ඕන.. පර හැත්ත.. මුන් හිතන්නෙ මිනිස්සු කියන්නෙ සෙල්ලං බඩු, රූකඩ කියලා.. පාහර හැත්ත.. මුන් අම්මගෙ බඩෙන් ඉපදිච්ච උන්ද කියලත් සැකයි බං.. අට පාස් හු#න්නලා පොලිස් යුනිෆෝම් එක ඇඳගත්තාම හිතන්නෙ හෙන පොරවල් කියලා.. ඕකුන් මඟ වැටිලා, පන ඇඳ ඇඳ හිටියත් මම නම් වතුර උගුරක් දෙන්නෑ..:frown::growl:

    ඌ සිරා ලවර් කෙනෙක් කියලා මට අන්තිම පිංතූරෙ දැක්කම හිතුනා බං.. "ලක්මිණී" අනිවා ඕක උගේ කෙල්ලගෙ නම වෙන්න ඕන.. ලේසියට කොල්ලෙක් තමන්ගෙ කෙල්ලගෙ නම අතේ කොටාගන්නෙ නෑ.. සිරා ලවර් කෙනෙක් නෙමෙයි නම්..:(

    උගේ ලව උෟට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..:love: සක්කිලි පොලිස් බල්ලොන්ට නීතියෙන් දඬුවම් ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..:growl:

    අපෝ මටත් පේන්න බැරි සත්ව කොට්ටාශයක් ඕකුන්
    සමහර දවස් Car වලට අත දානවා බස් හෝල්ට් එකේ ඉදන්
    ට්‍රැෆික් පොලිස් නෙමෙයි මේ ඉස්සරහට යන්නයි අත දාන්නේ කියලා දැනගත්තම
    වාහන කාරයෝ නවත්තන්නේ නැතුව යනවා
    හොද වැඩේ ඕකුන්ට
    ගොඩක් වෙලාවට වැඩ ඇරිලා ගෙදර යන පොලිසියේ උන් බලපන්
    උඩ ඇදුම විතරක් මාරු කරලා බයික් එකේ යන්නේ
    මොකද ඇදුම පිටින් ඉරි කප කප ගියොත් ටිකක් අවුල්නේ
    අපි ඉරක් කපලා ගියොත් බලාගන්න තිබ්බා
    පොලිසිය ඇතුලෙත් හමුදාව වගේ තමයි ගෑණු පරාන කියන්නේ ඉතින් හිල බෝර් වෙච්චා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    උගේ තාත්තා ඩෝපර් කෙනෙක්.. කට කපල ගහන ඩයල් එකක්..
    අවංකවම මූට හිතේ හයිය තියෙනවා.. නැත්තං වෙන එකෙක් නම් මෙලහකට මැරිලා..
    මේ වගේ උන්ට හරියනවා බං..
    බැනපු හැමෝම දැන් කොන්ඩයගෙ හොඳ කියනවා..
    අනිත් හැම එකාම අමතකයි..
    මට දුක ඒ කාලෙ මං මූට සාප කලත් එක්ක.. එල්ලලා මරන්න කිව්වත් එක්ක.. ඒත් මං දැනන් හිටියෙ නෑ බං ලංකාවෙ නීතිය මේ තරමට බලු වෙලා කියලා.. ලොකු වැරැද්දක් උනේ..

    සිරාවට බන් මාත් මුට සාප කලා මේකා කරයි කියපු තිරිසන් වැඩේට මොකද අපිට පොලිසිය ඔක්කොටොම වඩා විශ්වාස කරපු නිසා :( DNA technology එක නැත්තන් මේක ඉවරයි :sorry: ලංකාවේ නීතිය දැන් ගන්නම දෙයක් නෑ බන්, මේ සිද්දිය අපි දන්නේ පොඩි දරුවෙක් නැති උන නිසා ගොඩක් කතා බහට ලක් උන නිසා නෙහ් ඔය වගේ තව කීයක් නම් සිද්දි වෙන්න ඇත්ද බන් මේ වේස පොලිසියේ එවුන්ගේ කැකිල්ලේ තීන්දු නිසා :dull::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ මටත් පේන්න බැරි සත්ව කොට්ටාශයක් ඕකුන්
    සමහර දවස් Car වලට අත දානවා බස් හෝල්ට් එකේ ඉදන්
    ට්‍රැෆික් පොලිස් නෙමෙයි මේ ඉස්සරහට යන්නයි අත දාන්නේ කියලා දැනගත්තම
    වාහන කාරයෝ නවත්තන්නේ නැතුව යනවා
    හොද වැඩේ ඕකුන්ට
    ගොඩක් වෙලාවට වැඩ ඇරිලා ගෙදර යන පොලිසියේ උන් බලපන්
    උඩ ඇදුම විතරක් මාරු කරලා බයික් එකේ යන්නේ
    මොකද ඇදුම පිටින් ඉරි කප කප ගියොත් ටිකක් අවුල්නේ
    අපි ඉරක් කපලා ගියොත් බලාගන්න තිබ්බා
    පොලිසිය ඇතුලෙත් හමුදාව වගේ තමයි ගෑණු පරාන කියන්නේ ඉතින් හිල බෝර් වෙච්චා
    හොඳ වැඩේ ඕකුන්ට.. මම නම් මලත් බලන්නෑ ඕකුන් දිහා..
    බස් කාරයො නම් බයට නවත්තනව බං.. නැත්තං උන්ට ගේම අදිනවනේ..:(

    මේ නීති වෙනස් වෙන්න ඕන බං.. නැත්තං ලංකාවෙ දූෂණ අපරාද මලාට නවත්තන්න බැහැ.. මොකද අන්තිමේ අහුවෙන්නෙ අපරාධකාරයො නෙමෙයි පැත්තක ඉන්න අහිංසකයො.. පොලිස් බල්ලො අපරාදකාරයො හොයාගන්නකොට ගම වටේ ඉන්න අහිංසකයො විස්සක තිහකගෙ චරිත ඝාතනය වෙලා ඉවරයි එහෙම් පිටින්ම.. අනික ලොකු මිනිහෙක් වැරැද්දක් කලත් ඌට ගැලවීම තියෙනවා.. අහිංසකයෙක් පොල් ගෙඩියක් ඉස්සුවොත් හොරාට ඌට පාර මැද කෙලලා අරන් යනවා හෙන පොරවල් වගේ.. ඕකුන් මහ තුප්පහි කැරියො..

    ලංකාවෙ නීතිය වල් වැදිච්ච නිසා තමයි, නීතියෙන් පිළිසරණක් නැති නිසා තමයි සාමාන්‍ය මිනිස්සු හතුරන්ගෙන් පළිගන්න උත්සාහ කරන්නෙ.. මොකද නීතියෙන් උදව් පැතුවාම ඌ සමාජයෙ නමගිය පොරක් නම් ගොට්ට අල්ලන පොලිස් බල්ලො ඌට ඔත්තුව දෙනවා මෙන්න මෙහෙම පැමිණිල්ලක් දාලා කියලා.. අන්තිමේ ඌ අරූගෙන් පලිගන්නවා.. ඕකමයි උනේ රත්ගම මනෝජ් කියන පකය හිටපු කාලෙත්.. ඌට විරුද්ධව පැමිණීලි දාපු උන් ඔක්කොගෙම විස්තර පොලීසියෙ බල්ලො උගේ කනේ තිව්වා..:growl:

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මටත් ඕකුන්ව පේන්න බෑ. මගෙ කාර් එකට අත දැම්මා එකෙක්. මට තේරුණා මූ ෆ්‍රී රයිඩ් එකක් ගන්න තමයි හදන්නේ කියලා. මම සිග්නල් එකත් දාලා ටිකක් ඈතට වෙන්න නැවැත්තුවා. මෙන්න මූ දුවගෙන ආවා. පොර වාහනේ කිට්ටුවටම ආපු ගමන් මම ලෑල්ලට පාගලා ගියා. පස්සෙ පවු කියලත් හිතුනා බන්. හැබැයි මුන් කරන වැඩ මතක් කලාම ඒක නැති උණා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම බෙනා;19200052 said:
    දේදුනු පාටයි මුහුණ නුඹේ..
    දිදුලන සමනළියේ :love::love::dull::dull:

    කාගෙද..? කොණ්ඩයගෙද..?

    සිරාවට බන් මාත් මුට සාප කලා මේකා කරයි කියපු තිරිසන් වැඩේට මොකද අපිට පොලිසිය ඔක්කොටොම වඩා විශ්වාස කරපු නිසා :( DNA technology එක නැත්තන් මේක ඉවරයි :sorry: ලංකාවේ නීතිය දැන් ගන්නම දෙයක් නෑ බන්, මේ සිද්දිය අපි දන්නේ පොඩි දරුවෙක් නැති උන නිසා ගොඩක් කතා බහට ලක් උන නිසා නෙහ් ඔය වගේ තව කීයක් නම් සිද්දි වෙන්න ඇත්ද බන් මේ වේස පොලිසියේ එවුන්ගේ කැකිල්ලේ තීන්දු නිසා :dull::sorry:
    ඒකනේ බං.. නොදන්නා කමට එහෙම උනේ.. මාත් මුලින් හිතුවෙ මූ තමයි ඒ වැඩේ කරන්න ඇත්තෙ කියලා.. මහ තුප්පහි විදියට මුගේ පිංතූරෙ දාලත් තිබ්බෙ මීඩියා වල.. කුඩ්ඩෙක් වගේ.. ඒත් බලපංකෝ මූ නිකන් නළුවෙක් වගේ ඩයල් එකක්නේ..:cool:

    නැත්තං මේ වගේ සීන් දවසකට කොයි තරම් වෙනවා ඇත්ද බං.. මට නම් තිත්ත වෙලා තියෙන්නෙ.. ලංකාවෙ උපදින්න පින් කරන්න ඕන.. ඒත් මේ වගේ රෙනකොට වැටිච්ච පාහර බල්ලො නිසා ලංකාවෙ උපදින එකත් කරුමයක් වෙලා තියෙන්නෙ මචං..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ඕකුන්ව පේන්න බෑ. මගෙ කාර් එකට අත දැම්මා එකෙක්. මට තේරුණා මූ ෆ්‍රී රයිඩ් එකක් ගන්න තමයි හදන්නේ කියලා. මම සිග්නල් එකත් දාලා ටිකක් ඈතට වෙන්න නැවැත්තුවා. මෙන්න මූ දුවගෙන ආවා. පොර වාහනේ කිට්ටුවටම ආපු ගමන් මම ලෑල්ලට පාගලා ගියා. පස්සෙ පවු කියලත් හිතුනා බන්. හැබැයි මුන් කරන වැඩ මතක් කලාම ඒක නැති උණා.
    මොන පව්ද.. උඹ සිරා කොල්ලෙක්නේ..:cool: මට නම් පොලීසියෙ යුනිෆෝම් එක ඇඳන් ඉන්න එකෙක් දැක්කත් අප්‍රියාවක් එන්නෙ..:growl: අට පාස් ගොබ්බ කැ#යො කොහෙද බං නීති ගැන දන්නෙ..:lol: