පොලිසිය මෙහෙම අහිංසක මිනිස්සුන්ට තලනවා නම් ,හමුදාව කොහොම ඇත්ද? මේ වගේ හමුදාවකින් යුධ අපරාධ සිදු නොවුනා කියලා අපි කියන්නේ කොහොමද? මේ වගේ පොලිසි ,හමුදා තියෙන රටකින් අහිංසකයන්ට සාධාරණයක් ඉටුවෙයි කියලා අපි කියන්නේ කොහොමද? ඒක නිසාම තමයි ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍යය ජිනිවා කේස් එකේදී. රටේ යුක්තිය හරියට ඉටු වෙනවා නම් පාලකයන්ට බය වෙන්න දෙයක් නෑ, රටේ යුක්තියක් කියලා දෙයක් නැති නිසයි දැන් ඔය පාලකයන් බයේ දගලන්නේ ,උන්ට කෙළ වෙන නිසා තමයි උන් රට පිටින් දාලා උන්ව බේරගන්න කියන්නේ, මොකක් වුනත් රටට ප්‍රශ්ණයක් වෙන්නේ නෑ, උන්ටයි ප්‍රශ්ණයක් වෙන්නේ.දෙමළුන්ට ගහනකොට අපේ උන්,උන් කොටි කියලා නිකම් හිටියා පස්සේ ඒ හමුදාවම වතුර ඉල්ලුවා කියලා අපේම උන් මරනකොට තමයි ඔක්කොටම රත් වෙන්න ගත්තේ. අයුක්තියක් දැක්ක තැන ඒකට විරුද්ධ වෙන්න ඕනේ මේ නිසයි මොකද අද උන්ට වෙන දේ හෙට උබලටත් වෙන්න පුලුවන්.
උබ කියන කතාව ඇත්ත .!! නමුත් එකට ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා කියලනම් මම හිතන්නේ නෑ ..! යුද්ධයයි මේකයි සංසන්දනය කරන්න බෑ බන් ..මගේ අදහස එකයි ..!!

paw ban mu

සක්කිලි පොලිස් බල්ලොන්ට නීතියෙන් දඬුවම් ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..





