කොණ්ඩයට_ගහලා

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොලීසීයෙ උන්ට බඩු බනිස් වෙන හැඩයි.. කොණ්ඩයට ෆිට් එකට උගේ ලෝයර් ඉන්නවා.. අනිවා ගේම අදිනවා.. ඕකුන්ට හෙන ගහල අකුලෝලම යන්න ඕන.. පර හැත්ත.. මුන් හිතන්නෙ මිනිස්සු කියන්නෙ සෙල්ලං බඩු, රූකඩ කියලා.. පාහර හැත්ත.. මුන් අම්මගෙ බඩෙන් ඉපදිච්ච උන්ද කියලත් සැකයි බං.. අට පාස් හු#න්නලා පොලිස් යුනිෆෝම් එක ඇඳගත්තාම හිතන්නෙ හෙන පොරවල් කියලා.. ඕකුන් මඟ වැටිලා, පන ඇඳ ඇඳ හිටියත් මම නම් වතුර උගුරක් දෙන්නෑ..:frown::growl:

    ඌ සිරා ලවර් කෙනෙක් කියලා මට අන්තිම පිංතූරෙ දැක්කම හිතුනා බං.. "ලක්මිණී" අනිවා ඕක උගේ කෙල්ලගෙ නම වෙන්න ඕන.. ලේසියට කොල්ලෙක් තමන්ගෙ කෙල්ලගෙ නම අතේ කොටාගන්නෙ නෑ.. සිරා ලවර් කෙනෙක් නෙමෙයි නම්..:(

    උගේ ලව උෟට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..:love: සක්කිලි පොලිස් බල්ලොන්ට නීතියෙන් දඬුවම් ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..:growl:
    ඔව් ඕකුන්ට හෙන ගහල අකුලොලම යන්න ඕනේ :lol:
    :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    12122502_637166699759499_515179243311865408_n.jpg
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    හැබැයි මෙහෙමත් දෙයක් තියෙනවා කලාතුරකින් තමයි වැරැද්දක් නොකරපු කෙනෙක් අල්ලන්නේ
    අපේ උන් වැරදි කර කරනේ පොලිසියට බනින්නේ​



    Slow කරලා නවත්තන්නේ නැතුව යන එක නම් එච්චර අවුලක් නෑ
    ලග එනකන් ඉදලා අද්දපු එක නම් අවුල් ඇති ඌට අම්බානට
    තොගේ නොම්මරේ ලියාගෙන වෙන වැරැද්දකට පැටලුවා නම් සොරි.කොම් තමයි

    :dull::dull::dull::dull:


    කලාතුරකින් තමයි බන් ඕවා එළියට එන්නේ, පහුගිය කාලේ කී දෙනෙක්ව මැරුවද ආයුධ පෙන්වන්න කියලා අරගෙන ගිහින්? මැරිච්ච උන් පණපිටින් ඇවිත් කියයිද උන්ට අසාධාරණයක් වුනා කියලා?
    එතකොට අහිංසක, වැඩියේ ඉගෙන නැති කී දෙනෙක්ව පොලිසිය අල්ලනවද බොරු වැරදි ඇගේ ගහලා? උන්ට හරි මිනිහාව අල්ලගන්න බැරි වුනාම වටේ පිටේ ඉන්න අහිංසකයන්ව කොයිතරම් අල්ලලා ඇත්ද? කොණ්ඩයාගේ කේස් එක ජනප්‍රිය වුනේ සේයාගේ කේස් එක නිසයි නැත්නම් ඒකත් මේ තරමට ජනප්‍රිය වෙන්නේ නෑ. ලංකාවේ දූෂීත ආයතන තමයි රජයේ ආයතන, ඒවලිනුත් දුෂිත එක තමයි පොලිසිය. අපේ රටේ අධිකරණයකින්වත්, ආණ්ඩුවකින්වත් මේවා හොයන්නේ නෑ, මේ දූෂීත නිළධාරින්ට දඩුවම් දෙන්නේ නෑ. ඒක නිසා හොදම විසදුම තමයි ජාත්‍යන්තර මැදිහත් වීමකට යන එක.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙ බලපන් අරුන් අදත් රගලා.. පොලු කැඩනකන් කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි ගහලා..
    ඔකුන්ට උකෝලා ගන්න ඕනා බන්.. අවජාතක වේසි* පුතාලා




    මේ පොලීසියේ පකයොන්ව මානව හිමිකම් අරන් ගිහින් උකවන්න ඕනා.. :growl:

    රට කනවා වෙසිගේපුතාල ..!! :growl::growl::growl:
     
    • Like
    Reactions: XibitZ