ඔව් ඕකුන්ට හෙන ගහල අකුලොලම යන්න ඕනේපොලීසීයෙ උන්ට බඩු බනිස් වෙන හැඩයි.. කොණ්ඩයට ෆිට් එකට උගේ ලෝයර් ඉන්නවා.. අනිවා ගේම අදිනවා.. ඕකුන්ට හෙන ගහල අකුලෝලම යන්න ඕන.. පර හැත්ත.. මුන් හිතන්නෙ මිනිස්සු කියන්නෙ සෙල්ලං බඩු, රූකඩ කියලා.. පාහර හැත්ත.. මුන් අම්මගෙ බඩෙන් ඉපදිච්ච උන්ද කියලත් සැකයි බං.. අට පාස් හු#න්නලා පොලිස් යුනිෆෝම් එක ඇඳගත්තාම හිතන්නෙ හෙන පොරවල් කියලා.. ඕකුන් මඟ වැටිලා, පන ඇඳ ඇඳ හිටියත් මම නම් වතුර උගුරක් දෙන්නෑ..
ඌ සිරා ලවර් කෙනෙක් කියලා මට අන්තිම පිංතූරෙ දැක්කම හිතුනා බං.. "ලක්මිණී" අනිවා ඕක උගේ කෙල්ලගෙ නම වෙන්න ඕන.. ලේසියට කොල්ලෙක් තමන්ගෙ කෙල්ලගෙ නම අතේ කොටාගන්නෙ නෑ.. සිරා ලවර් කෙනෙක් නෙමෙයි නම්..
උගේ ලව උෟට ලැබෙන්න කියල ප්රාර්ථනා කරනවා..සක්කිලි පොලිස් බල්ලොන්ට නීතියෙන් දඬුවම් ලැබෙන්න කියලත් ප්රාර්ථනා කරනවා..





සක්කිලි පොලිස් බල්ලොන්ට නීතියෙන් දඬුවම් ලැබෙන්න කියලත් ප්රාර්ථනා කරනවා..

