කොණ්ඩෙට PRP එකක්

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    කරගන්න අනුරාධපුර පැත්තෙ තියෙන හොඳ තැන් මොනවද?
    (කොණ්ඩෙ ගැලවෙනවට තෙල් ජාති බෙහෙත් ජාති ගත්තට අඩු උනේ නෑ :()
     
    • Like
    Reactions: kinkon

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    shampoo dana eka adu karapan.sathiyata uparima 2day.ithuru tike monawath gan nathiwa nikan napan.mehema kara mama mage konde yan na dan. thawa mn kondeta thel ehema danawa
    uluhal dehi thambala heduwoth moko? thel jathiyak ganawa ekata hari giyet ne. shampoo danawa bn man awwe yanawa. ethakota dadiya demmama awl.
    campus akata awoth gandaa pluwan
    wena thenak nedda mcn. genna ganna kramayak nedda?
    PERFECTIL බීපන්
    kaalayak biwwa bn wenasak une nane. hebai e kale konde giyada kiyala meter ne study krapu kale biwwe.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කරගන්න අනුරාධපුර පැත්තෙ තියෙන හොඳ තැන් මොනවද?
    (කොණ්ඩෙ ගැලවෙනවට තෙල් ජාති බෙහෙත් ජාති ගත්තට අඩු උනේ නෑ :()
    කොණ්ඩෙට තෙල් ගෑවට විතරක් හරියන්නෙ නැ. බඩේ ගිණියම බස්සවන්න ඕන. කෑම පාලනය කරන්න ඕන.

    පස්සෙ මානසික රෝග හදාගන්න ආස නම් PRP කර ගන්න.
     
    • Wow
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    කොණ්ඩෙට තෙල් ගෑවට විතරක් හරියන්නෙ නැ. බඩේ ගිණියම බස්සවන්න ඕන. කෑම පාලනය කරන්න ඕන.
    කෑම නං පාලනය කරනව බං. කොණ්ඩෙට විකාර කරා කාලයක්. ඒක නිසාද දන්නෑ :(
    පස්සෙ මානසික රෝග හදාගන්න ආස නම් PRP කර ගන්න.
    අඩේ එහෙම වෙනවද බං? :confused:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    • Sad
    Reactions: Grey Walker