ara colombo campus aken hadapu oil aka balpan podak use karala
campus akata awoth gandaa pluwanඒක කොහෙන්ද ගන්න තියෙන්නෙ බං. උන්ගෙ ෆෝන් නම්මර වැඩ නැල්ලු කියල කතාවකුත් ගියා කිරියෙ
shampoo dana eka adu karapan.sathiyata uparima 2day.ithuru tike monawath gan nathiwa nikan napan.mehema kara mama mage konde yan na dan. thawa mn kondeta thel ehema danawa
uluhal dehi thambala heduwoth moko? thel jathiyak ganawa ekata hari giyet ne. shampoo danawa bn man awwe yanawa. ethakota dadiya demmama awl.shampoo dana eka adu karapan.sathiyata uparima 2day.ithuru tike monawath gan nathiwa nikan napan.mehema kara mama mage konde yan na dan. thawa mn kondeta thel ehema danawa
wena thenak nedda mcn. genna ganna kramayak nedda?campus akata awoth gandaa pluwan
kaalayak biwwa bn wenasak une nane. hebai e kale konde giyada kiyala meter ne study krapu kale biwwe.PERFECTIL බීපන්
කොණ්ඩෙට තෙල් ගෑවට විතරක් හරියන්නෙ නැ. බඩේ ගිණියම බස්සවන්න ඕන. කෑම පාලනය කරන්න ඕන.කරගන්න අනුරාධපුර පැත්තෙ තියෙන හොඳ තැන් මොනවද?
(කොණ්ඩෙ ගැලවෙනවට තෙල් ජාති බෙහෙත් ජාති ගත්තට අඩු උනේ නෑ)
කෑම නං පාලනය කරනව බං. කොණ්ඩෙට විකාර කරා කාලයක්. ඒක නිසාද දන්නෑකොණ්ඩෙට තෙල් ගෑවට විතරක් හරියන්නෙ නැ. බඩේ ගිණියම බස්සවන්න ඕන. කෑම පාලනය කරන්න ඕන.
අඩේ එහෙම වෙනවද බං?පස්සෙ මානසික රෝග හදාගන්න ආස නම් PRP කර ගන්න.

ඒ විතරක්ම මදිකෑම නං පාලනය කරනව බං.
ඒ හිංදා තමයි ,කොණ්ඩෙට විකාර කරා කාලයක්. ඒක නිසාද දන්නෑ![]()
මේකෙ ඉන්නෙ එහෙම එවුන්අඩේ එහෙම වෙනවද බං?![]()