ඔයාලගේ කොන්ඩ විලාසිතාව කුමක්ද මිතුරනි ?
එළඹෙන නව වසරට පොඩි වෙනසක් කරන්න බැලුවේ කොන්ඩෙට
දැනට තියෙන්නෙ කොන්ඩේ කොටට කපලා
එළඹෙන නව වසරට පොඩි වෙනසක් කරන්න බැලුවේ කොන්ඩෙට

දැනට තියෙන්නෙ කොන්ඩේ කොටට කපලා

Matath me wage wawaganna onee. Eth karaganna baඅවුරුදු 3 එක දිගට වවල. අප්‍රෙල් වල කැපුව දැන් ආයෙ වවනව.
මෙහෙ කොහොමත් ලංකාවෙ කොන්ඩ 7 8 කපන ගාන යනව එකෙක්ගෙ කපන්න.
View attachment 243558
ජොබ් එක්කනම් ගොඩක් අයට වවන්න බෑ තමා.Matath me wage wawaganna onee. Eth karaganna ba
Na broජොබ් එක්කනම් ගොඩක් අයට වවන්න බෑ තමා.
මමත් එහෙම හිතල තමා කැපුවෙ, කැපුවට පස්සෙ වෙන මොකෙක්ද එකෙක් හිටියෙ මම නෙමේ. දැන් ආයෙ වවනව.Na bro
Ara awkward time period ekata awama kapala danawa mama. Konde wawaddi enawane awkward time period ekak
in side action "මගුලක් අහනව"
Mattt mehema wawanna idea ekk tynw.konde wawan iddi amaru nedda machan ?අවුරුදු 3 එක දිගට වවල. අප්‍රෙල් වල කැපුව දැන් ආයෙ වවනව.
මෙහෙ කොහොමත් ලංකාවෙ කොන්ඩ 7 8 කපන ගාන යනව එකෙක්ගෙ කපන්න.
View attachment 243558
Patta pattaමමත් එහෙම හිතල තමා කැපුවෙ, කැපුවට පස්සෙ වෙන මොකෙක්ද එකෙක් හිටියෙ මම නෙමේ. දැන් ආයෙ වවනව.
මුලින් ඉතින් මාස 3 විතර යනකන් එපා වෙනව, මොකද හරියකට පීරන්න බෑ බෑන්ඩ් එකක් අනිවා දාන්න වෙනව.Mattt mehema wawanna idea ekk tynw.konde wawan iddi amaru nedda machan ?