කොණ්ඩේ තියෙන උන් එන්න

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඔයාලගේ කොන්ඩ විලාසිතාව කුමක්ද මිතුරනි ?
    එළඹෙන නව වසරට පොඩි වෙනසක් කරන්න බැලුවේ කොන්ඩෙට :D
    දැනට තියෙන්නෙ කොන්ඩේ කොටට කපලා :)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    Disappointed World Cup GIF by Goldmaster
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    අවුරුදු 3 එක දිගට වවල. අප්‍රෙල් වල කැපුව දැන් ආයෙ වවනව.
    මෙහෙ කොහොමත් ලංකාවෙ කොන්ඩ 7 8 කපන ගාන යනව එකෙක්ගෙ කපන්න.

    image21121.jpg
     
    • Wow
    Reactions: VimangaLK

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    Na bro

    Ara awkward time period ekata awama kapala danawa mama. Konde wawaddi enawane awkward time period ekak
    මමත් එහෙම හිතල තමා කැපුවෙ, කැපුවට පස්සෙ වෙන මොකෙක්ද එකෙක් හිටියෙ මම නෙමේ. දැන් ආයෙ වවනව.
     
    • Like
    Reactions: sahan50

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අවුරුදු 3 එක දිගට වවල. අප්‍රෙල් වල කැපුව දැන් ආයෙ වවනව.
    මෙහෙ කොහොමත් ලංකාවෙ කොන්ඩ 7 8 කපන ගාන යනව එකෙක්ගෙ කපන්න.

    View attachment 243558
    Mattt mehema wawanna idea ekk tynw.konde wawan iddi amaru nedda machan ?
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    මමත් එහෙම හිතල තමා කැපුවෙ, කැපුවට පස්සෙ වෙන මොකෙක්ද එකෙක් හිටියෙ මම නෙමේ. දැන් ආයෙ වවනව.
    Patta patta
    Mata ara kaledi dakkama kapanna hithenawa ekai case eka
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    Mattt mehema wawanna idea ekk tynw.konde wawan iddi amaru nedda machan ?
    මුලින් ඉතින් මාස 3 විතර යනකන් එපා වෙනව, මොකද හරියකට පීරන්න බෑ බෑන්ඩ් එකක් අනිවා දාන්න වෙනව.
    ඔය ටික අල්ලගෙ ටිකක් වවගත්තට පස්සෙ අවුලක් නෑ. වවනවනම් ඉතින් අනිවා කොන්ඩෙට ට්‍රීට්මන්ට් කරන්න ඕනෙ.
     
    • Love
    Reactions: PrameshD.12