කොණ්ඩේ යනවා බන් හෝ ගාලා. විසදුමක් නැද්ද?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රායිට් පුතා මේකයි සීන් එක . පරම්පරාවට අනුව ඔක්කොම තට්ටෙනම් නවත්තන්න බැරි වෙයි .

    උබ නිතරම AC එකේ ඉන්නවනම් කොන්ඩෙ යන්න ගන්නව . මොකද හම වේලෙන්න ගන්නව .එතකොට ඉස්හොරි එනව . මට උනේ ඒක . ඒකට සොලූශන් එකක් හොයාගන්න අවුරුදු ගානක් ගියා . කේශමූල තරල බෝතල් 7ක් විතර ගෑව . හරියන්නෙ නෑ .

    ස්පා සිලෝන් එකෙන් කොකනට් ශැම්පු එකයි කොකනට් කන්ඩිශනර් එකයි යූස් කරනව දැන් . ඒ එක්කම කොන්ඩෙ හැම වෙලේම ස්පාසිලෝන් එකේ කේශරාජ තෙල් එක ගානව . දැන් 90% කට වඩා වැඩේ ගොඩ ගිහින් තියෙන්නෙ . ඉස්හොරි ඇත්තෙම නෑ . හැබැයි නාල ඔලුව වේලුන ගමන් තෙල් ගාල පොඩ්ඩක් මසාජ් කරගන්නව . පොඩ්ඩක් තෙල් එක රත් කරල ගානවනම් ගොඩක් හොදයි . එකම දේ මන් ඉගෙනගත්තු ඔලුවෙ හොද තෙල් එකක් නිතරම ගාන මිනිස්සුන්ගෙ කොන්ඩෙ යන කේසුත් නෑ සුදුවෙන කේසුත් නෑ . ලමයෙක්ට උනත් නිතරම තෙල් ගාල ඉන්න පුරුදු කරන්න ඕන .
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161

    Koheda ganna tiyenne
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    මම තෙල් එකක් නම් හි‍ඳිනවා බං. මේ දවස් වල කෝස්ට් එක වැඩියි. ගෑනිටයි ගෙදර අයටයි විතරක් මාසෙකට වගේ ඇති වෙන්න බෝතලයක් වගේ හි‍ඳින්නෙ. දැන් ගොඩපර එහෙම හොයාගන්න අඩුයි.
    ගොඩපර අපේ පැත්තෙ නම් ටිකක් තියෙනවා.
    Zincovit බීපන්
    සින්කොවිට් පහුගිය ටිකේ නම් බිව්වා වෙන කේස් එකකට. තවම බොතලයක් ඉතුරුවෙලා තියෙනවා.

    රායිට් පුතා මේකයි සීන් එක . පරම්පරාවට අනුව ඔක්කොම තට්ටෙනම් නවත්තන්න බැරි වෙයි .

    උබ නිතරම AC එකේ ඉන්නවනම් කොන්ඩෙ යන්න ගන්නව . මොකද හම වේලෙන්න ගන්නව .එතකොට ඉස්හොරි එනව . මට උනේ ඒක . ඒකට සොලූශන් එකක් හොයාගන්න අවුරුදු ගානක් ගියා . කේශමූල තරල බෝතල් 7ක් විතර ගෑව . හරියන්නෙ නෑ .

    ස්පා සිලෝන් එකෙන් කොකනට් ශැම්පු එකයි කොකනට් කන්ඩිශනර් එකයි යූස් කරනව දැන් . ඒ එක්කම කොන්ඩෙ හැම වෙලේම ස්පාසිලෝන් එකේ කේශරාජ තෙල් එක ගානව . දැන් 90% කට වඩා වැඩේ ගොඩ ගිහින් තියෙන්නෙ . ඉස්හොරි ඇත්තෙම නෑ . හැබැයි නාල ඔලුව වේලුන ගමන් තෙල් ගාල පොඩ්ඩක් මසාජ් කරගන්නව . පොඩ්ඩක් තෙල් එක රත් කරල ගානවනම් ගොඩක් හොදයි . එකම දේ මන් ඉගෙනගත්තු ඔලුවෙ හොද තෙල් එකක් නිතරම ගාන මිනිස්සුන්ගෙ කොන්ඩෙ යන කේසුත් නෑ සුදුවෙන කේසුත් නෑ . ලමයෙක්ට උනත් නිතරම තෙල් ගාල ඉන්න පුරුදු කරන්න ඕන .
    දවසක් වෙදගෙදර ද කොහේ අයිටී එන් එකට ආපු වෙදෙක් කිව්වා තෙල් ඔලුවෙ ගාලා ගොඩක් වෙලා ඉන්න හොද නෑ කියල පැය දෙක තුනකින් හෝදල දන්න කියල.
    ------ Post added on Jan 7, 2022 at 9:45 PM
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    සින්කොවිට් පහුගිය ටිකේ නම් බිව්වා වෙන කේස් එකකට. තවම බොතලයක් ඉතුරුවෙලා තියෙනවා.
    පොඩි එවුන් වගේ පැනිය බොන්න එපා යකෝ 😅
    පෙත්ත බීපන් ..
    ඕක Immune Boost එකක් විදිහට ත් තියෙනවා .
    ගොඩක් ඩොක්ටර්ස් ලා නිර්දේශ කරනවා කොන්ඩේ වැවෙන ඖශදයක් විදිහට ත්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    පොඩි එවුන් වගේ පැනිය බොන්න එපා යකෝ 😅
    පෙත්ත බීපන් ..
    ඕක Immune Boost එකක් විදිහට ත් තියෙනවා .
    ගොඩක් ඩොක්ටර්ස් ලා නිර්දේශ කරනවා කොන්ඩේ වැවෙන ඖශදයක් විදිහට ත්
    හොස්පිටල් ඉද්දි දුන්නෙ පෙත්ත. ගෙදර යද්දි පැනිය ලිව්වෙ.
    :baffled: :baffled: :baffled:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,780
    28,156
    113
    වයසට ගියාම එහෙම තමා බං. පිං කරපං 🥺

    Youtube කේ බලපන්කෝ ලංකාවේ කෙල්ලො කරපු වීඩියෝස් තියනවා. ඒවගේ කමෙන්ට්ස් බැලුවහම තේරෙනවා ඇත්ත නැත්ත. හොඳ එකක් බලලා ට්‍රයි කරපන්

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    math finsteride biwwa 1 year wage. oya kiyana side effect nam awe na. Corona awata passe WFH una nisa wade nawathuna. mehe pharmacy wala oka hoyaganna na.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    math finsteride biwwa 1 year wage. oya kiyana side effect nam awe na. Corona awata passe WFH una nisa wade nawathuna. mehe pharmacy wala oka hoyaganna na.
    අඩෝ සිරාවට මෙහෙ නෑ? ඒ තරම් ගණන්ද? 😲
    උඹට වැවුනද ඉතින්?

    දැනට තට්ට අපි මෙහෙමවත් කොන්ඩේ හිටෝගමු.. වෙන මක් කරන්නෙයි.. 😔

    ------ Post added on Jan 7, 2022 at 11:20 PM
     
    • Haha
    Reactions: pathaleiretta

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    අඩෝ සිරාවට මෙහෙ නෑ? ඒ තරම් ගණන්ද? 😲
    උඹට වැවුනද ඉතින්?

    දැනට තට්ට අපි මෙහෙමවත් කොන්ඩේ හිටෝගමු.. වෙන මක් කරන්නෙයි.. 😔

    ------ Post added on Jan 7, 2022 at 11:20 PM

    konde nam wewenawa.
    echchara ganan na. mama dan Rathnapura inne mehe pharmacy wala hoyanna na. thibunath un prescription ekak nathuwa denne na.