naithin test karala balala gannnna qwe nadda
naithin test karala balala gannnna qwe nadda
boru kiyanna epa yako... uba thattayonge jiwatha ekkada sellan karanna yanne?ඕස්ට්‍රේලියන් මොකක්ද ක්‍රීම් එකක් වගේ එකක් තියෙනව. ඕක අපේ අයියා මෙහෙ එක්කෙනෙක්ට එවුව පොරගේ තට්ටේ තිබ්බේ. දැන් නලින් පෙරේරා වගේ වවාන ඉන්නේ. නම මතක නෑ එකේ.

boru kiyanna epa yako... uba thattayonge jiwatha ekkada sellan karanna yanne?![]()
ayyata message ekak dala nama ahala kiyahan.... ebay eken gannam... matath ona bn... mage hair loss ekak thiyenawa... namuth godak thiyenne hismudune... eka nisa echchara awulak naa taamaසිරා බන්... බොරු නෙවේ. ඉස්සර තට්ටයෙක් දැන් කොන්ඩේ වැවිලා නලීන් පෙරේරා වගේ
උබ ඕක අහල කිව්වොත් සදා නයගැතියි වස්තුවෙ!සිරා බන්... බොරු නෙවේ. ඉස්සර තට්ටයෙක් දැන් කොන්ඩේ වැවිලා නලීන් පෙරේරා වගේ




හොදම ක්‍රමය මචන්උබලට සාර්ථක උන හොදම ක්‍රමය මොකක්ද?
මන් ටික දවසක් කේශමුල තරලය පාවිච්චි කරා කොණ්ඩෙ හැලෙන එක නැවතුනා වගේ දැනුනා. ඒත් වැඩට යනකොට ඒක පාවිච්චි කරන්න බැරි උනා ගද නිසා. දැන් අනුරාදපුරෙන් ගෙනාපු තෙල් එකක් ගානවා කිසි වෙනසක් නෑ වගේ. ආයෙත් කේශමූල තරලයට ආයෙ යන්න කියල බැලුවෙ. උබලට සාර්තක වෙච්ච ප්‍රොඩක්ට් එකක් තියෙනම් කියමුද?
ayyata message ekak dala nama ahala kiyahan.... ebay eken gannam... matath ona bn... mage hair loss ekak thiyenawa... namuth godak thiyenne hismudune... eka nisa echchara awulak naa taama
උබ ඕක අහල කිව්වොත් සදා නයගැතියි වස්තුවෙ!![]()
![]()
මේක ආතල එකක් උනොත් හෙට උබත් තට්ටයෙක් වේවා!![]()
පේජ් එක ලෝඩ් වෙන්නෙ නෑ කියල හිතල රීලෝඩ් කර කර ඉදියා රෙද්ද.හොදම ක්‍රමය මචන්
දැලි පිහියෙන් තට්ටේ ගාන එක




නලින් පෙරේරත් DHI එකෙන් කොන්ඩෙ හිටෙව්වා බන්. උන්ගෙ ඇඩ් එකකත් හිටියද කොහෙද.ඕස්ට්‍රේලියන් මොකක්ද ක්‍රීම් එකක් වගේ එකක් තියෙනව. ඕක අපේ අයියා මෙහෙ එක්කෙනෙක්ට එවුව පොරගේ තට්ටේ තිබ්බේ. දැන් නලින් පෙරේරා වගේ වවාන ඉන්නේ. නම මතක නෑ එකේ.

කොන්ඩේ යන්නේ උඹේ නියුට්‍රිශන් වල ප්‍රශ්නයක්. වහාම මල්ටිවිටමින් එකක් අරන්බීපන්, සීනි භාවිතය අඩුකරපන්,හැකිනම් කොල වර වැඩියෙන් ආහාරයට එකතු කර ගනින්. සති 8ක් යනකොට වෙනස උඹටම දැනෙයි.උබලට සාර්ථක උන හොදම ක්‍රමය මොකක්ද?
මන් ටික දවසක් කේශමුල තරලය පාවිච්චි කරා කොණ්ඩෙ හැලෙන එක නැවතුනා වගේ දැනුනා. ඒත් වැඩට යනකොට ඒක පාවිච්චි කරන්න බැරි උනා ගද නිසා. දැන් අනුරාදපුරෙන් ගෙනාපු තෙල් එකක් ගානවා කිසි වෙනසක් නෑ වගේ. ආයෙත් කේශමූල තරලයට ආයෙ යන්න කියල බැලුවෙ. උබලට සාර්තක වෙච්ච ප්‍රොඩක්ට් එකක් තියෙනම් කියමුද?
විටමින් බොන එක නැතිව අනිත් දෙක නම් දන්න කාලෙ ඉදන් කරනවා. සීනිත් සෑහෙන අඩුයි මගේ පාවිච්චිය.කොන්ඩේ යන්නේ උඹේ නියුට්‍රිශන් වල ප්‍රශ්නයක්. වහාම මල්ටිවිටමින් එකක් අරන්බීපන්, සීනි භාවිතය අඩුකරපන්,හැකිනම් කොල වර වැඩියෙන් ආහාරයට එකතු කර ගනින්. සති 8ක් යනකොට වෙනස උඹටම දැනෙයි.
නලින් පෙරේරත් DHL එකෙන් කොන්ඩෙ හිටෙව්වා බන්. උන්ගෙ ඇඩ් එකකත් හිටියද කොහෙද.
හුටා, උඹ ඒකද නලින් පෙරේරා වගේ කිව්වෙ![]()
අනේ තොට මතක නෑනේ ඕක. මම කීපාරක් ඇහුවද නම.ඕස්ට්‍රේලියන් මොකක්ද ක්‍රීම් එකක් වගේ එකක් තියෙනව. ඕක අපේ අයියා මෙහෙ එක්කෙනෙක්ට එවුව පොරගේ තට්ටේ තිබ්බේ. දැන් නලින් පෙරේරා වගේ වවාන ඉන්නේ. නම මතක නෑ එකේ.
කොන්ඩේ යනවා ටෙස්ටෙරෝන් වැඩි වුනාමත්. ජොනී සින්ස්ගේ තට්ටෙ තියෙන්නේ ඒකයි.කොන්ඩේ යන්නේ උඹේ නියුට්‍රිශන් වල ප්‍රශ්නයක්. වහාම මල්ටිවිටමින් එකක් අරන්බීපන්, සීනි භාවිතය අඩුකරපන්,හැකිනම් කොල වර වැඩියෙන් ආහාරයට එකතු කර ගනින්. සති 8ක් යනකොට වෙනස උඹටම දැනෙයි.
අනේ තොට මතක නෑනේ ඕක. මම කීපාරක් ඇහුවද නම.
කොන්ඩේ යනවා ටෙස්ටෙරෝන් වැඩි වුනාමත්. ජොනී සින්ස්ගේ තට්ටෙ තියෙන්නේ ඒකයි.
------ Post added on Jan 8, 2022 at 12:53 AM
name eka ahala kiyapnපොරට මතක ඇති කෝල් කරලා අහන්න ඕන. මේ ලගදිත් එවල තිබ්බා. එක නිකන් බන් චෝක් එකක් වගේ එකක්.තට්ටේ තියන හරි වල ඕක ගාන්න තියෙන්නේ.
යකෝ ලඟදි එවලා තිබ්බා නම් නම අහපන්කො අදම.පොරට මතක ඇති කෝල් කරලා අහන්න ඕන. මේ ලගදිත් එවල තිබ්බා. එක නිකන් බන් චෝක් එකක් වගේ එකක්.තට්ටේ තියන හරි වල ඕක ගාන්න තියෙන්නේ.
යකෝ ලඟදි එවලා තිබ්බා නම් නම අහපන්කො අදම.
අර කැරපොත්තන්ට ගාන චෝක් එකද දන්නෙ නෑ.
name eka ahala kiyapn