කොණ්ඩේ යනවා බන් හෝ ගාලා. විසදුමක් නැද්ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕස්ට්‍රේලියන් මොකක්ද ක්‍රීම් එකක් වගේ එකක් තියෙනව. ඕක අපේ අයියා මෙහෙ එක්කෙනෙක්ට එවුව පොරගේ තට්ටේ තිබ්බේ. දැන් නලින් පෙරේරා වගේ වවාන ඉන්නේ. නම මතක නෑ එකේ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    boru kiyanna epa yako... uba thattayonge jiwatha ekkada sellan karanna yanne? :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සිරා බන්... බොරු නෙවේ. ඉස්සර තට්ටයෙක් දැන් කොන්ඩේ වැවිලා නලීන් පෙරේරා වගේ
    ayyata message ekak dala nama ahala kiyahan.... ebay eken gannam... matath ona bn... mage hair loss ekak thiyenawa... namuth godak thiyenne hismudune... eka nisa echchara awulak naa taama
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298

    උබ ඕක අහල කිව්වොත් සදා නයගැතියි වස්තුවෙ! :love2: :love2: :love2:
    මේක ආතල එකක් උනොත් හෙට උබත් තට්ටයෙක් වේවා! :lol::lol::lol::lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,862
    113
    සේදවත්ත
    උබලට සාර්ථක උන හොදම ක්‍රමය මොකක්ද?
    මන් ටික දවසක් කේශමුල තරලය පාවිච්චි කරා කොණ්ඩෙ හැලෙන එක නැවතුනා වගේ දැනුනා. ඒත් වැඩට යනකොට ඒක පාවිච්චි කරන්න බැරි උනා ගද නිසා. දැන් අනුරාදපුරෙන් ගෙනාපු තෙල් එකක් ගානවා කිසි වෙනසක් නෑ වගේ. ආයෙත් කේශමූල තරලයට ආයෙ යන්න කියල බැලුවෙ. උබලට සාර්තක වෙච්ච ප්‍රොඩක්ට් එකක් තියෙනම් කියමුද?

    හොදම ක්‍රමය මචන්

    දැලි පිහියෙන් තට්ටේ ගාන එක
     
    • Angry
    Reactions: pathaleiretta

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ayyata message ekak dala nama ahala kiyahan.... ebay eken gannam... matath ona bn... mage hair loss ekak thiyenawa... namuth godak thiyenne hismudune... eka nisa echchara awulak naa taama

    ඕක ඉබේ එකේ නෑ බන්. මම ඒ දවස් වල බැලුවා.

    උබ ඕක අහල කිව්වොත් සදා නයගැතියි වස්තුවෙ! :love2: :love2: :love2:
    මේක ආතල එකක් උනොත් හෙට උබත් තට්ටයෙක් වේවා! :lol::lol::lol::lol:

    බොරු නෙවේ බන්.

    මම උගේ FB එකේ තිබ්බොත් ක්‍රීම් එක ගාන්න කලින් before තට්ටේ and after තට්ටේ ෆොටෝ දන්නන්.
     
    • Like
    Reactions: pathaleiretta

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඕස්ට්‍රේලියන් මොකක්ද ක්‍රීම් එකක් වගේ එකක් තියෙනව. ඕක අපේ අයියා මෙහෙ එක්කෙනෙක්ට එවුව පොරගේ තට්ටේ තිබ්බේ. දැන් නලින් පෙරේරා වගේ වවාන ඉන්නේ. නම මතක නෑ එකේ.
    නලින් පෙරේරත් DHI එකෙන් කොන්ඩෙ හිටෙව්වා බන්. උන්ගෙ ඇඩ් එකකත් හිටියද කොහෙද.
    හුටා, උඹ ඒකද නලින් පෙරේරා වගේ කිව්වෙ :baffled:
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    උබලට සාර්ථක උන හොදම ක්‍රමය මොකක්ද?
    මන් ටික දවසක් කේශමුල තරලය පාවිච්චි කරා කොණ්ඩෙ හැලෙන එක නැවතුනා වගේ දැනුනා. ඒත් වැඩට යනකොට ඒක පාවිච්චි කරන්න බැරි උනා ගද නිසා. දැන් අනුරාදපුරෙන් ගෙනාපු තෙල් එකක් ගානවා කිසි වෙනසක් නෑ වගේ. ආයෙත් කේශමූල තරලයට ආයෙ යන්න කියල බැලුවෙ. උබලට සාර්තක වෙච්ච ප්‍රොඩක්ට් එකක් තියෙනම් කියමුද?

    කොන්ඩේ යන්නේ උඹේ නියුට්‍රිශන් වල ප්‍රශ්නයක්. වහාම මල්ටිවිටමින් එකක් අරන්බීපන්, සීනි භාවිතය අඩුකරපන්,හැකිනම් කොල වර වැඩියෙන් ආහාරයට එකතු කර ගනින්. සති 8ක් යනකොට වෙනස උඹටම දැනෙයි.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    කොන්ඩේ යන්නේ උඹේ නියුට්‍රිශන් වල ප්‍රශ්නයක්. වහාම මල්ටිවිටමින් එකක් අරන්බීපන්, සීනි භාවිතය අඩුකරපන්,හැකිනම් කොල වර වැඩියෙන් ආහාරයට එකතු කර ගනින්. සති 8ක් යනකොට වෙනස උඹටම දැනෙයි.
    විටමින් බොන එක නැතිව අනිත් දෙක නම් දන්න කාලෙ ඉදන් කරනවා. සීනිත් සෑහෙන අඩුයි මගේ පාවිච්චිය. 🙁 🙁
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නලින් පෙරේරත් DHL එකෙන් කොන්ඩෙ හිටෙව්වා බන්. උන්ගෙ ඇඩ් එකකත් හිටියද කොහෙද.
    හුටා, උඹ ඒකද නලින් පෙරේරා වගේ කිව්වෙ :baffled:

    සිරාවට?🧐
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    ඕස්ට්‍රේලියන් මොකක්ද ක්‍රීම් එකක් වගේ එකක් තියෙනව. ඕක අපේ අයියා මෙහෙ එක්කෙනෙක්ට එවුව පොරගේ තට්ටේ තිබ්බේ. දැන් නලින් පෙරේරා වගේ වවාන ඉන්නේ. නම මතක නෑ එකේ.
    අනේ තොට මතක නෑනේ ඕක. මම කීපාරක් ඇහුවද නම.

    කොන්ඩේ යන්නේ උඹේ නියුට්‍රිශන් වල ප්‍රශ්නයක්. වහාම මල්ටිවිටමින් එකක් අරන්බීපන්, සීනි භාවිතය අඩුකරපන්,හැකිනම් කොල වර වැඩියෙන් ආහාරයට එකතු කර ගනින්. සති 8ක් යනකොට වෙනස උඹටම දැනෙයි.
    කොන්ඩේ යනවා ටෙස්ටෙරෝන් වැඩි වුනාමත්. ජොනී සින්ස්ගේ තට්ටෙ තියෙන්නේ ඒකයි.
    ------ Post added on Jan 8, 2022 at 12:53 AM
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මං නන් නෝට් එකට කීප සැරයක් කැපුවා. පස්සේ කොට ට ම කපලා අවුරුද්ද ක් වගේ හිටියා.දෙන් නන් වැවිලා. කොන්ඩේ දිග වෙද්දී හයිය අඩු වෙනවා
     
    • Like
    Reactions: pathaleiretta

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනේ තොට මතක නෑනේ ඕක. මම කීපාරක් ඇහුවද නම.

    කොන්ඩේ යනවා ටෙස්ටෙරෝන් වැඩි වුනාමත්. ජොනී සින්ස්ගේ තට්ටෙ තියෙන්නේ ඒකයි.
    ------ Post added on Jan 8, 2022 at 12:53 AM

    පොරට මතක ඇති කෝල් කරලා අහන්න ඕන. මේ ලගදිත් එවල තිබ්බා. එක නිකන් බන් චෝක් එකක් වගේ එකක්.තට්ටේ තියන හරි වල ඕක ගාන්න තියෙන්නේ.
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,070
    615
    113
    පොරට මතක ඇති කෝල් කරලා අහන්න ඕන. මේ ලගදිත් එවල තිබ්බා. එක නිකන් බන් චෝක් එකක් වගේ එකක්.තට්ටේ තියන හරි වල ඕක ගාන්න තියෙන්නේ.
    name eka ahala kiyapn
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    පොරට මතක ඇති කෝල් කරලා අහන්න ඕන. මේ ලගදිත් එවල තිබ්බා. එක නිකන් බන් චෝක් එකක් වගේ එකක්.තට්ටේ තියන හරි වල ඕක ගාන්න තියෙන්නේ.
    යකෝ ලඟදි එවලා තිබ්බා නම් නම අහපන්කො අදම.
    අර කැරපොත්තන්ට ගාන චෝක් එකද දන්නෙ නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යකෝ ලඟදි එවලා තිබ්බා නම් නම අහපන්කො අදම.
    අර කැරපොත්තන්ට ගාන චෝක් එකද දන්නෙ නෑ.

    පොර හොයන්න නෑ බන් ට්‍රිප් එකක් ගිහින් මේ දවස් වල වෙස්ටන් ඕස්ට්‍රේලියා වලට

    name eka ahala kiyapn

    උබෙත් තට්ටේ ද ? මේවගේ කොණ්ඩයක් ගන්න පුළුවන් වෙයි

    91979830_2948661358562031_8555403828034273280_n.jpg

    ------ Post added on Jan 8, 2022 at 9:49 AM